Taboo [S01 : E03] Sinhala Subtitle

/

*කුඩම්මත් එක්ක ගනුදෙනු………*

මුලින්ම කියන්න ඕනේ උපසිරැසිය පොඩ්ඩක් පරක්කු වුනා මේපාර.ඒක නිසා සමාවෙන්න. ඒක නිසා කෙලින්ම වැඩේට බහිමු. කතාව ගැන කියනවනම් ගියසතියේ ඉවර වුනේ ජේම්ස්ට පිහියෙන් ඇනපු තැනින් ඔන්න අද බලාගන්න පුළුවන් කව්ද කොහොමද ඔහුව බේරෙන්නේ කියලා.එත් එක්කම අද කතාවේ අර කලින් ආපු අර ජේම්ස්ගේ කුඩම්මා කියගත්ත්ත කෙනත් එනවා.එයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලත් අද කතාවෙන් බලාගන්න පුළුවන්.ඒ වගේම පෙරදිග ඉන්දියානුවන් අලුත් පාර්ශවයක් එක්ක එකතුවෙලා මේ කුඩම්මට ගේමක් දෙන්න තමයි හදන්නේ මොකද වෙන්නේ කියල දැනගන්න ඕනේ නම් ඉතින් අද කතාව බලන්නම ඕනේ.

එත් එක්කම කියන්න ඕනේ මේ කාලේ එංගලන්ත භාෂාව ටිකක් වෙනස් ගොඩක්ම අමාරු වචන යෙදුම් තමා  තියෙන්නේ එක නිසා ටිකක් වැරදි තියෙන්න පුළුවන්. මම පුළුවන් උපරිම සාදාරන විදිහට උපසිරැසිය දෙන්න ලොකු උත්සහයක් දුන්න.අද වැඩිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඇති.තව දෙයක් කියන්න ඕනේ අපි මේ උපසිරැසි කරලා ලැබෙන දෙයක් නැහැ ලැබෙන එකමදේ ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර වල සතුට තමයි එක නිසා Download කරනවා වගේම පල්ලෙහායින් පොඩි හෝ කොමෙන්ටුවක් ගෙන යන්න අපේ හිතසුව පිණිසවත් කියලා.ඊළඟ එපියෙන් හම්බෙනකම් හැමෝටම බුදුසරණයි.

9.1
IMDB

Year : 2017

Actors : tom hardy, david hayman, jonathan pryce, oona chaplin

Adventurer James Keziah Delaney builds his own shipping empire in the early 1800s.

2020-12-25 11:41 pm
New Subtitler

Movies

0

Tv Episodes

8

  • Download : 3177
  • File Size : 19.87KB
  • Sub Update :2020-09-13
  • LSM HUSKAA Unregister User
    Windows 8.1Chrome 50

    thnks yo yo…ithuru 3nat ikmnta denno……

    2017-02-15 at 1:56 am
  • ashan Unregister User
    Java Platform 2UC Browser 10.7

    thanks machan sub ekata

    2017-02-15 at 7:15 am
  • Kanishka Unregister User
    Android 5.1Facebook App 24

    Adee patta machan

    2017-02-15 at 7:23 am
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    Tnx mcn ithuru tikatat demu aa

    2017-02-15 at 7:52 am
  • devinda Unregister User
    Windows 7Chrome 56

    Ty malli….Wellcome Back….

    2017-02-15 at 11:05 am
  • Mad max Unregister User
    Android 5.1Chrome 54

    Ado pin bn ubata.ithuru tikath ikmanata demu kollo

    2017-02-15 at 12:20 pm
  • Tharindu Unregister User
    Android 5.1Chrome 46

    Thankz do.. ithuru tikath ikamata dahan kollo..

    2017-02-15 at 11:12 pm
  • Kalpajith Unregister User
    Android 6Chrome 50

    Ela ela…. anith epiyath dunnan hodai

    2017-02-18 at 12:18 am
  • kavisha ExPERT Subtitler
    Android 5.1Chrome 54

    Pattam mcn…
    Thnx sub akata…

    2017-02-19 at 12:06 am
  • Navinda Malaka Unregister User
    Android 5.1Chrome 54

    Best sinhala subtitle web site i ever seen…
    Fast more than another sinhala subtitle web sites…
    User friendly & browser easy…
    Thnx bro sub…
    Keep it us subzlk…
    Also keep it up bro…

    2017-02-19 at 12:09 am
  • Tharidu Dilshan Unregister User
    Android 5.1Chrome 54

    Suppa mcn…thnq…

    2017-02-19 at 12:16 am
  • pasindu Unregister User
    Windows 7Opera 43

    පට්ට දිගටම සබ් දෙන්න සහෝ……………….!

    2017-02-27 at 2:37 pm
  • Dimuthu Unregister User
    Windows 10Chrome 56

    Thank you!

    2017-03-01 at 7:45 am
  • silent$ Unregister User
    Windows 7Chrome 55

    Pattaaaaaaaaaaaaaaaa

    2017-06-15 at 11:02 am
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 5:46 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *