පැනයාම අවසානයක්ම නොව ආරම්භයකි
ඔන්න ඉතින් අද තමයි කතාවේ අවසාන කොටස.අද නම් වෙඩි සටන් එහෙමත් තියෙනවා.හිතාගන්න බැරිවෙන ගොඩක් දේවල් අද කතාවේ වෙනවා. ඒවගේම බොහොම දුක හිතෙන සිද්දියකුත් අද කතාවේ ආරම්බයේම තියෙනවා.ඔය කිසිවකින් නොසැලී අපේ කතා නායකයා වන ජේම්ස් තම අරමුණෙ ඉදිරියටම යනවද නැද්ද කියලා දැනගන්නනම් අද කතාව නරබන්නම ඕනේ.සබ් එකේ අන්තිම කොටස් ටික දෙන්න නම් ටිකක් පරක්කු වුනා.සමාව බජනය කරන්න ඉතීම් ඒකට.අවසානයට කියන්න ඕනේ මේ කතාමාලාවේ තව කතා සමයන් දෙකක් කරන්න නිෂ්පාදකවරුන් තීරණය කරලා තියෙනවා.එකත් ආවම දෙන්නම්කො තවම කවදද කියලනම් කියල නැහැ…
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු හැමෝටම බුදු සරණයි !
Thilan Dewdunu
Comments: 21
Leave a Reply to SULAKSHANA MIHIRANGA Cancel reply
Search
Login
Kasun Widusha
down wenne bn sub ek
Thilan
mokadda bn awla download wenawane sub eka
කවිෂ මෙත්රුවන්
Download wenawa saho..kisi awulk naha…
Kasun Widusha
dan haree down unaa
Dhanuddhara
Ade godak thanx mco sub ekata …. supiri
Puluwannm looming tower kiyala tv series ekak thiynwa eke sub ekath dapn mcoo… kauruth eke sub hadala ne bn
batmanshean
sub ak Download wenawa
al niymai 01S ak iwar wennm dunnaa niymai
thanks machooooo
Madawa Mihiranga
Thanks machooo.. iwra kalaa ehnm
Kalpajith
Niyai saho
Mad max
Thanx bn mekata kohewathsub naaaa. uba witharai deela thiyenne.thanx machan
Hasidu Dewage
Elama bro….thnx
LSM HUSKAA
elama saho wade goda niyama wedak
Thilan
Thanks Everyone For The Comments and All Cheering Ups ????✌??
කොමෙන්ටු සහ දිරිමත් කිරීම් වලට හැමෝටම බොහොම ස්තුතියි…..!!!????✌??
Viraj
sub ekata thanks saho..
silent$
Pattaaaaaaaaaaaaaaaa
SULAKSHANA MIHIRANGA
Ela bro…
das
Mn balapu supiriyak meka… ilaga season eka awama ekatath sub demu saho
kasun
ade thawa mewage ewaa dena kooooo
denis
Thanks machan sub ekata
kanishka
thanks saho
Dhanuddhara
Ade godak thanx mco sub ekata …. supiri
Puluwannm looming tower kiyala tv series ekak thiynwa eke sub ekath dapn mcoo… kauruth eke sub hadala ne bn
Dineth Kanishka
Thank you