Tag (2018) Sinhala Subtitle

Published August 23rd, 2018 by

ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි, කොමඩි ෆිල්ම් එකක්, ඇත්ත කතාවක් ඇසුරෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරල තියෙන්නෙ, ඒත් එක්කම කවීෂ සොහොයුරාව මේ වෙලාවෙ මතක් කරනවා, ඔහුගෙ ඉල්ලීමක් නිසා තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් මේ ෆිල්ම් එක නිදහස් උනේ මේ අවුරුද්දෙ ජූනි මාසෙ 14 වෙනිද, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jeff Tomsic කියන අධ්‍යක්ෂකවරයා, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කවුද කියල දන්නවනෙ, ඔහු තමයි Jeremy Renner, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 86% ලැබිල තියෙනවා, IMDB අගය 6.7 ක් කියල තමයි කියන්නෙ, ෆිල්ම් එකේ නිෂ්පාදන වියදම ගිහින් තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් මිලියන 28, ආදායම ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 76.

ෆිල්ම් එකේ කතාව චුට්ටක් මතක් කලොත්, මිතුරන් කට්ටියක් එකතු වෙලා හැම අවුරුද්දෙම මැයි මාසෙදි අල්ලන සෙල්ලමක් කරනවා, මේ කතාවෙ හැටියට මිතුරන් පස්දෙනෙක් ඉන්නවා, ලොකු මිත්‍රත්වයක් තියෙනවා මේ පස්දෙනා අතර, මේක සිද්ධ වෙන්නෙ එක්කෙනෙක් ගිහින් තව කෙනෙක්ව අල්ලපුහාම එයා ගිහින් අනිත් කෙනාව අල්ලන්න ඕනෙ, මේක චක්‍රයක් විදිහට සිද්ධ වෙනවා, පාසල් යන කාලෙ ඉඳල අවුරුදු තිහක්ම මේ සෙල්ලම කරගෙන ඇවිත් තියෙන බවයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ, ඒත් මේ යාලුවො පස්දෙනාගෙන් එක්කෙනෙක්ව අල්ලන්න බැරි වෙලා, එයා තමයි ජෙරී, ජෙරීගෙ අනිත් යාලුවො හතරදෙනා හැම උපායක්ම පාවිච්චි කරනවා ජෙරීව අල්ලන්න, කාටවත් එයාව අල්ලන්න බෑ, ජෙරී අවුරුදු තිහක්ම ජයග්‍රාහකයෙක් විදිහට වාර්තාවක් තියල තියෙනවා මේ සෙල්ලමේදි, නමුත් මේ සෙල්ලම සිද්ධ වෙන්නෙ මැයි මාසෙදි පමණයි, අන්තිම වතාවට ජෙරීගෙ යාලුවෝ එයාව අල්ලන්න එන්නෙ එයාගෙ විවාහ උත්සවය වෙලාවෙදි, ඉතින් අපි බලමු ජෙරීගෙ යාලුවෝ කොහොමද එයාව අල්ලන්න උත්සාහ කරන්නෙ කියල, විශේෂයෙන්ම කියන්නෙ ඕනෙ මේ ෆිල්ම් එක මිතුදම පිළිබඳව විස්තර වෙන කතාවක්, කැමති කෙනෙකුට බලන්න පුලුවන්, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව මේ වෙලාවෙ මතක් කරනවා, සියළුම දෙනාට ජයෙන් ජය!!

US
Download

Tag (2018) Sinhala Subtitle

Download: 4148

File size : 123.21 KB

Dinusha Rukshan

TV EPISODES : 0
MOVIES : 24
6.8
56%
56%

Comments: 26

  • silent$

    Thnxxxxxxxxxxxx

    2018-08-23 at 9:42 pm
    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-24 at 5:00 pm
    Reply
  • හිරාන් ශාරංග

    ඔන්න මමත් උපසිරැසිය ගත්තා. ගොඩක් ස්තුතියි සහෝ.. තෙරුවන් සරණයි…!

    2018-08-31 at 5:30 am
    Reply
  • CrZy Shan

    නියමයි

    2018-09-07 at 11:29 pm
    Reply
  • Sameera chathuranga

    MT meken download krnna amarui

    2018-09-21 at 10:25 pm
    Reply
  • Sanjaya

    Fatta sub eka niyama wedak

    2018-10-09 at 2:30 am
    Reply
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:12 am
    Reply
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:31 am
    Reply
  • Lahiru Sampath

    නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴

    2018-11-18 at 11:16 am
    Reply
  • හසන්ත ලියනගේ

    නියමයි දීනූෂ සහෝ, දිගටම සබ් දෙමු, ඔබට දෙවි පිහිටයි…!

    2018-11-18 at 11:29 am
    Reply
  • Dananjaya Pathirana

    Thanks, bro…! obata jaya…!!

    2018-11-18 at 11:45 am
    Reply
  • Shan wimukthi

    සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!

    2018-11-18 at 11:59 am
    Reply
  • Chethiya Dissanayake

    Thank you මචන් සබ් එකට. සබ් ගන්න එන හැමෝගෙන්ම ඉල්ලනවා කමෙන්ට් එකක් දාලා යන්න කියලා. දිරිමත් කිරීමක් විදියට

    2018-11-27 at 3:48 pm
    Reply
  • උපුල් ප්‍රියශාන්ත

    නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය….!!

    2018-12-28 at 5:26 am
    Reply
  • Thilina 847

    ඔබට ජය….!!

    2018-12-28 at 5:28 am
    Reply
  • DNN Team

    Nice, broo, good luck…

    2018-12-28 at 5:33 am
    Reply
  • John John

    Thanks for sub

    2018-12-31 at 2:00 am
    Reply
  • The King 1995

    නියමයි කොල්ලෝ, ප්‍රණාම වේවා…..

    2018-12-31 at 2:11 am
    Reply
  • දමිත් නිශාන්ත

    එලකිරි, බන්.

    2018-12-31 at 2:16 am
    Reply
  • Baby 99

    Patta, digatama sub demu

    2018-12-31 at 2:18 am
    Reply
  • DNN Team

    Thanks for sub, You’ve got a nice job..

    2018-12-31 at 2:21 am
    Reply
  • Laksman Ajantha

    Thanxxxxxxxxxxx

    2018-12-31 at 2:24 am
    Reply
  • Yeshani Rupasinghe

    Thank you so much……..

    2018-12-31 at 2:26 am
    Reply
  • රුවන්ගි නිමේශා

    “සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ”

    2018-12-31 at 2:30 am
    Reply
  • Kannangara

    සබ් එක සුපිරිම කරල තියෙනවා, ඔබට ජය..!

    2019-01-12 at 2:05 am
    Reply
  • Lasith disanayaka

    Thanxxx for the subtitles.Jaya wewa.

    2019-10-01 at 12:43 am
    Reply

Leave a Reply to DNN Team Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip