Home Tag Archives: 13 Reasons Why

Tag Archives: 13 Reasons Why

13 Reasons Why [S01 : E13] Sinhala Subtitle

Tape 7, Side A ඔන්න අද ඉතින් 13 Reasons Why පලවෙනි කතසමයේ අන්තිම කොටස ගෙනාවා.මං දන්නවා හුගක් පරක්කුයි කියලා.ඒ වගේම මං මගේ වගකීම පැහැරහැරියේ නැහැ.වැඩ ගොඩකට මැදි උන නිසා උපසිරැසිය කරගන්න කාලයක් වෙන් කරගන්න බැරි උනා.ඉතින් ගොඩක් පරක්කු නිසා ඉක්මනටම කතාවට බහිමු… කලින් කොටසෙන් දැක්කනේ ක්ලේ ගුටි කාලා කාලා බ්‍රයිස්ගෙන් ශේප් එකේ කට උත්තරේ අරගෙන ඒක රෙකෝඩ් කරගත්තා කියලා.ඒ වගේම …

Read More »

13 Reasons Why [S01 : E12] Sinhala Subtitle

Tape 6, Side B මේ දවස්ටිකේ පොඩිකාලවේලාවක් ලැබුණ නිසා 13 Reasons Why එකේ 12වෙනි කොටසට සබ් කරන්න ඉඩකඩක් ලැබුණ.කට්ටියට මතකනෙ පසුගිය කොටස? ගිය කොටසත් වෙන් වෙන්නෙ ජෙසිකාගෙ පාටියට.වෝල්ප්ලෙක්ස් ආයතනය නිසා තමන්ගේ වෙලඳ ආයතනයෙන් පාඩු ලබමින් ඉන්න  බේකර්ස් පවුලෙ පොඩි පොඩි අඩදබර.පාටියට නොයා ඉන්න හිතාගෙන ඉන්න හැනා ගෙදර කරදරවලින් මිදෙන මගක් හැටියට පාටියට ගියා.ඒ පාටියෙදි සිදුවුණ තවත් සිදුවීම් දාමයක් තමයි ගිය …

Read More »

13 Reasons Why [S01 : E11] Sinhala Subtitle

Tape 6, Side A ආයුබෝවන් 13 Reasons Why රසිකයින් හැමෝටම.අද මම අරගෙන එන්නෙ 13 Reasons Why කතාමාලාවෙ 11 වන කොටස.මේ කොටස නම් වෙන්නෙ ටේප් 6 සයිඩ් A ලෙසයි.ගිය කොටසෙදිත් අපිට දකින්න ලැබුණේ ජෙසිකාගෙ පාටියෙදි වුණ තවත් අතුරු සිදූවිමක්.පාටියේ සිටින හැනා ගෙදර යන්නෙ ෂෙරීත් එක්ක ෂෙරීගෙ වාහනේ.නමුත් ඒ අතරමගදී වන සුළු අනතුරක අතුරු ප්‍රතිඵලයක් විදියට වන වාහන අනතුරකින් ක්ලේගෙ හොඳම හිතවතා …

Read More »

13 Reasons Why [S01 : E10] Sinhala Subtitle

Tape 5, Side B ඔන්න අද කොටස නම් හුගක් පරක්කු උනා.සතියක් විතර පරක්කුයි.ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මුලින්ම.මේක පොසොන් දවසේ දෙන්න මං හිතාගෙන හිටියත් වැඩ ගොඩක හිර උන නිසා සබ දෙන්න බැරි උනා… කලින් කොටස මතක ඇතිනේ.ඒක ජස්ටින්ගේ දෙවැනි කොටස.ජස්ටින් එයාගේ කෙල්ල වන ජෙසිකව බ්‍රයිස්ට දුෂණය කරන්න ඉඩ දුන්නා.සාමාන්යෙන් යාලුවෙක් උනත් එහෙම දෙයක් කරන්න ඉඩ දෙන්නේ කොහොමද ඉතින් නේ.ඒත් මේ …

Read More »

13 Reasons Why [S01 : E09] Sinhala Subtitle

Tape 5, Side A ඔන්න The Magicians 10 වෙනි කොටස ගේන එක පොඩ්ඩකට පරක්කු කරල 13 Reasons Why එකේ 9 වෙනි කොටස ගෙනාවා.The Magicians එකේ 10 වෙනි කොටසත් ඉක්මනට ගේන්නම්.අද කොටස නම් වෙන්නෙ ටේප් 5 සයිඩ් A නමින්… පසුගිය කොටස ගැන ටිකක් මතක් කරනවනම්,  මතකයිනෙ හැනා කවි ලියන කෙනෙක්, හැබැයි ඇය කවදාවත් ඒව කාටවත් පෙන්නල නෑ, ඒ අතරෙ ඇයට  තමන්ගේ …

Read More »

13 Reasons Why [S01 : E08] Sinhala Subtitle

Tape 4, Side B ඉතින් ඔන්න සෑහෙන දවසකට පස්සෙ 13 Reasons Why එකේ 8වන කොටස අරගෙන එන්න ඉඩ ලැබුණ.මේකත් සෑහෙන්න පරක්කු වුණා.වැඩත් එක්ක සබ් කරනව කියන එක ටිකක් විතර අමාරු කාර්යයක් වෙලා දැන්.ඉතින් සමාවෙන්න ප්‍රමාදයට… අද කොටස නම් වෙන්නෙ Tape 4, Side B කියල.ගිය කොටසෙදි ඕගොල්ලන්ට දකින්න ලැබුණනෙ හැනාගෙ මරණයට සැක් ඩෙම්ප්සි කොහොමද හේතුවක් වුණේ කියල.අද කොටස දිවෙන්නේ එවර්ග්‍රීන්  නම් …

Read More »

13 Reasons Why [S01 : E07] Sinhala Subtitle

Tape 4, Side A අපේ 13 Reasons Why රසිකයො මට සමාවෙන්න ඕනෙ මේ කොටස ටිකක් ප්‍රමාද වුණාට.මේක විතරක් නෙමෙයි The Magicians එකත් සෑහෙන පරක්කු වුණා ඒකත් හෙට හෝ අනිද්දා වෙද්දි අනිවාර්යයෙන්ම දෙන්න පොරොන්දු වෙන ගමන් අපි යමු අද කතාව පැත්තට.6වෙනි කොටසින් ඕගොල්ලන්ට හම්බවුණානෙ හැනාගෙ මරණයට හේතුවක් වුණ තවත් දෙන්නෙක්ව.ඒ තමයි ෂෙරී සහ මාකස් කෝල්.ඒ වගේම හැනාගෙ මයි ඩොලර් වැලන්ටයින් එකත් …

Read More »

13 Reasons Why [S01 : E06] Sinhala Subtitle

Tape 3, Side B 13 Reasons Why රසිකයින්ට මෙන්න ඒකෙ 6වෙනි කොටස.මේ දවස් ටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්න නිසා මේ කොටස ඉක්මනට අරගෙන එන්න පුළුවන් වුණා.මේ කොටස නම් වෙන්නෙ කැසට් 3 සයිඩ් B කියල… පහුගිය කොටසෙදි ඕගොල්ලන්ට කෝට්නි ක්‍රිම්සන් මේ ඛේදවාචකයට සම්බන්ධ විදිය දැනගන්න ලැබුණන.ඒ වගේම ක්ලේ ටයිලර්ගෙ ෆොටෝ එක හැමකෙනාට යවල ටයිලර්ට හොඳ පාඩමක් උගන්නනව.හැනාගෙ පවුලෙ අය පාසලට විරුද්ධව  නඩු …

Read More »

13 Reasons Why [S01 : E05] Sinhala Subtitle

Tape 3, Side A දවස් කීපෙකට පස්සෙ ඔන්න 13 Reasons Why කතාමාලාවෙ 5වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටස නම් වෙන්නෙ කැසට් අංක 3 සයිඩ්  A කියල.  ගිය කොටසෙදි ඕගොල්ලන්ට හම්බවුණානෙ ටයිලර් ඩවුන් කියන චරිතය (හරිනං මරන්නයි වටින්නෙ) සහ ඔහු හැනාගෙ ඛේදවාචකයට සම්බන්ධ විදිය.ඔහු ගත්ත ඒ එකම එක ජායාරූපය නිසා කෝට්නි සහ හැනා දෙන්න ලොකු අපහසුතාවයකට පත්වුණා.ටේප්වලින් මේ සිද්ධිය දැනගත්ත  ක්ලේ ,ටයිලර්ගෙ …

Read More »

13 Reasons Why [S01 : E04] Sinhala Subtitle

Tape 2, Side B ඔන්න අද ගෙනාවා 13 Reasons Why කතා මාලාවේ හතරවැනි කොටස.ගේන්න නම් ටිකක් ප්‍රමාද උනා තමා.උපසිරැසිය කරන්න අද තමා වෙලාවක් හම්බුනේ.ඉතින් දවල් 12 ට විතර පටන්ගත්තු සබ දැන් තමා ඉවර උනේ.ඒ වගේම ඊලග කොටස ඔයාලට හසිත සහෝදරයා අරගෙන එයි… ඔයාලට කලින් කොටස මතක ඇතිනේ?කොහොම අමතක වෙන්නද නේ…අද කොටස ගැන මං ටිකක් කියන්නම්.හැමදාම ඔයාලට අලුත් කෙනෙක් මුණ ගැහුනා …

Read More »