Home Tag Archives: American Gods S01

Tag Archives: American Gods S01

American Gods [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Ricky Whittle, Emily Browning, Pablo Schreiber, Ian Mcshane

Story : ආයුබෝවන් හැමෝටම.හුග කාලෙකට පස්සේ තමයි මම මේ ඇමරිකන් ගෝඩ්ස් එකේ හත්වෙනි කොටස අරගෙන එන්නේ.සමාවෙන්න ඕනෙ හැමෝම මේ කොටස ගේන්න මේ තරම් පරක්කු වුනු එක ගැන.කරගන්න විදිහක් තිබුනේ නැති නිසයි ඇත්තෙන්ම ගේන්න බැරි වුනේ.නැත්නම් මේ තරම් පරක්කු කරන්නේ නැහැ කියලා හැමෝම දන්නවනෙ.දැන් කට්ටියට සමහරවිට කතාව අමතක වෙලත් ඇති.හුග දෙනෙක් මේ අන්තිම කොටස් දෙක බලන්න ඉවසිල්ලක් නැතුවයි ඉන්න ඇත්තේ.හරි එහෙනම් මෙච්චර පරක්කු …

ඉතිරිය කියවන්න »

American Gods [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Ricky Whittle, Emily Browning, Crispin Glover, Bruce Langley

Story : කොහොමද කස්ටියට… ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ හයවෙනි එපියත් ගෙනාවා. තව කොටස් දෙකකින් පලවෙනි කතා සමය ඉවර වෙනව. ඒ කියන්නේ පලවෙනි කතා සමයේ තියෙන්නේ කොටස් අටයි.හරි එහෙනම් කට්ටිය කලින් කොටස බැලුවනේ. ශැඩෝව්ගෙ බිරිදත් මලවුන්ගෙන් නැගිටලා ආවනේ අර වාසනාවන්ත කාසිය නිසා.හැබැයි එයා ආපහු ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා තමා තාම තේරුම් ගන්න අමාරු.ඔය ඉන්න විදිහට එයාට වැඩික් කාලයක් ඉන්න ලැබෙන්නෙත් නැහැ.ඒ නිසා …

ඉතිරිය කියවන්න »

American Gods [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Ricky Whittle, Emily Browning, Crispin Glover, Bruce Langley

Story : ආයුබෝවන් කස්ටියට..ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ පස්වෙනි කොටසත් ගෙනාවා.කතාව දැන් නැගලා යනවනේ නේ.කවුරුත් හිතපු නැති විදිහටයි දැන් කතාව යන්නේ.හොදට අවදානයෙන් බැලුවේ නැත්නම් කතාව නොතේරෙන්නත් පුලුවන්.ඒ නිසා හොද අවදානයෙන් බලන්න.හැමෝටම හොදට තේරෙන විදිහට තමයි මං සබ් එක කොටලා තියෙන්නේ.ඒ නිසා හැමෝටම කතාව තේරෙනවා ඇති කියලා හිතනවා.අපි මීට කලින් බලලා තියෙන සිරීස් වලට වැඩිය හුගක් වෙනස් එකක් තමයි මේ ඇමරිකන් ගෝඩ්ස් කියන්නේ …

ඉතිරිය කියවන්න »

American Gods [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Ricky Whittle, Emily Browning, Crispin Glover, Bruce Langley

Story : කොහොමද කස්ටියට…ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා.හුගක් පරක්කු sවුනා.සමාවෙන්න ඕනේ ඒකට.පුලුවන් තරම් ඉක්මනින් තමයි මං මේ ගෙනාවේ.කතාව ගැන විස්තරයක් කියන්න යන්නේ නැහැ අදනම්.ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.හුගක් අය මං දැක්කා නාකෝස් සීසන් 3 එකට සබ් ඉල්ලලා තියෙනවා.මේක ඉවර උනු ගමන් ඒකට සබ් දෙන්නත් පොරොන්දු වෙනවා.එහෙනම් ඊලඟ කොටසින් හම්බෙමු…ජයවේවා!!!

ඉතිරිය කියවන්න »

American Gods [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Ricky Whittle, Emily Browning, Crispin Glover, Bruce Langley

Story : කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ තුන්වෙනි කොටසත් ගෙනාවේ.ටිකක් පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.වැඩ ටිකක් වැඩි නිසා කරන්නව් වෙලාවක්  ලැබුනේ නැහැ.වෙලාවක් ලැබුනු ගමන් තමයි මේ ගෙනාවේ ඔයාලා වෙනුවෙන්ම.කලින් කොටස බලන්න ඇතිනේ කට්ටියම.ශැඩෝව් එයාගේ බිරිදගේ අවමංගල්‍යත් ඉවර වෙලා වෙඩ්න්ස්ඩේ එක්ක එකතු වෙලා යනවනෙ.ඒ ගිහින් වෙඩ්න්ස්ඩේගේ පරණ යාලුවෙකුත් හම්බවෙන්න ගියානේ.එතනදී දාන් අදින්න ගිහින් ශැඩෝව් අමාරුවේ වැටුනනේ.ඉතින් එතන ඉදලා මොකද වෙන්නේ කියලා මේ කොටසින් …

ඉතිරිය කියවන්න »

American Gods [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.3/10
Actors : Ricky Whittle, Emily Browning, Crispin Glover, Bruce Langley

Story : ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් කතාවේ දෙවෙනි එපියත් ගෙනාවා.පරක්කු උනානම් සමාවෙන්න ඕනෙ.හෙන ගේමක් දීලා තමයි මේ සබ ගේන්නේ.ගේනකන් ඉවසලා හිටපු හැමෝටම ස්තූතියි.හරි එහෙනම් කතාව ගැන බලමු.කලින් එපිය බැලුවනම් කට්ටිය දන්නවනෙ ශැඩෝව්ට කලින්ම හිරෙන් නිදහස ලැබුනා කියලා එයාගේ බිරිදගේ මියයාම නිසා.ඒක ශැඩෝව්ට ලොකු වේදනාවක් වුනා.ඒ වගේම එයා ගැන නරක ආරංචියකුත් අහන්න ලැබුනනේ.ඒක ඇත්තද නැද්ද කියලා තාමනම් හිතාගන්න බැහැ. ඒ වගේම ශැඩෝව්ට …

ඉතිරිය කියවන්න »

American Gods [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.1/10
Actors : Ricky Whittle, Emily Browning, Pablo Schreiber, Ian Mcshane

Story : ආයුබෝවන් කස්ටියටම.කොහොමද ඉතින් කට්ටියට.නාකොස් එකෙත් සීසන් දෙකටම සබ් කරලා ඉවර නිසා ඔන්න එහෙනම් අලුත්ම සිරීස් එකක් අරගෙන ආවා.අපේ සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් වන කවීෂ සහෝදරයා තමයි මේ යෝජනාව ඉදිරිපත් කලේ.හුග දෙනෙක් මේක බලන්න කැමැත්තෙන් ඉන්නවා වගේම සබ් එක ඉල්ලනවා කියලා.ඉතින් ඒ නිසා මාත් නාකොස් සීසන් 3 එනකන් වෙන මොකුත් සබ් කරන්නත් නැති නිසා මේක කරන්න බාරගත්තා.ඔන්න එහෙනම් ඔයාලා වෙනුවෙන් ඉක්මනින්ම …

ඉතිරිය කියවන්න »