Home Tag Archives: Beyond S01

Tag Archives: Beyond S01

Beyond [S01 : E10] Sinhala Subtitle

ඔන්න කට්ටියට අවසාන එපිය ගෙනාවා…ඇත්තටම පලවෙනි කතාසමය මෙතනින් අවසන් වෙනවා..ඒත් ලබන අවුරුද්දෙ දෙවනි කතා සමයත් ආරම්භ වෙනවා ඒකත් දෙන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නෙ…. විශේශයෙන් කියන්න ඕනි Absentia කතාමාලාව බලන අයට ඒකෙ 5,6 ,එපි වල ඉංග්‍රීසි උපසිරසි තාමත් නෑ ඒක මටත් ලොකු ප්‍රශ්නයක්…ඒක නිසා ඔයාලට ඉවසන්නම වෙනවා…අන්න ඒ හේතුව නිසා තමා මම ඕක සම්පූර්ණ උනාම දෙන්න හිතුවෙත් ඒත් කලින්ම දෙන්න හිතුවා පොඩි …

Read More »

Beyond [S01 : E09] Sinhala Subtitle

9වෙනි එපියත් ඔයාලා අතරට මේ විදිහට ගෙනාවා…ඉතින් තාමත් Absentia එකේනම් 5,6 එපි ඉංග්‍රීසි සබ් නෑ ඒක තවත් පරක්කුවෙයි කියලා තමා කියන්න වෙන්නෙ…මේකෙ අන්තිම එපියත් හෙට දෙන්න බලන්නම්… කතාමාලාව ගැන කියනවනම්,මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා…මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට…ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් …

Read More »

Beyond [S01 : E08] Sinhala Subtitle

කිව්වනෙ මේක ඉක්ම්නට ඉවරයක් කරන්නත් ඕනි කියලා ඒක නිසාම 8 වෙනි එපියත් ගෙනාව මෙන්න.! කතාමාලාව ගැන කියනවනම්, මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා.. මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට… ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් නිකුත් කරන්න දින නියම වෙලාත් තියෙනවා.! අද කතාව ගැන කියනවනම්, …

Read More »

Beyond [S01 : E07] Sinhala Subtitle

සුභ දවසක් හැමෝටම මෙන්න 7 වෙනි එපියත් ගෙනාවා…ඒත් දුකට කරුණ තමා Absentia එකේ පස්වෙනි එපියෙ ඉංග්‍රීසි උපසිරැසියක් තාමත් නිකුත් වෙලා නැති එක….මොකද 6 වෙනි එපියත් අද(24) නිකුත් උනා ඒකයි…බලමු උපසිරැසි වැටෙන්නෙ කවද්ද එදාම දෙන්න බලන්නම්.! කතාමාලාව ගැන කියනවනම්,මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා.. මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට… ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් …

Read More »

Beyond [S01 : E06] Sinhala Subtitle

ඔන්න මම absentia  කතාමාලව අතරෙම තව වැඩකට අතගැහුවා ඒ තමා මේක ඇත්තටම මේක සයිට් එකේ දිග නිවාඩුවක් අරන් තිබුන කතාමාලාවක් ඉතින් මේක මට අපෙ කවිශ සහෝ බාර දුන්නා අන්තිම එපි 5 කරල දාන්න කියලා.. ඉතින් absentia එකත් ඇත්තටම ඉංග්‍රීසි සබ් එකත් පරක්කු නිසා මම මේක බාරගත්තා.. ඉතින් මේකත් ඉක්මනටම ඉවරයක් කරලා දාලා මගෙ 50 ගහන්න තමා ලෑස්තිය.. බලමු වැඩේනම් ලේසි …

Read More »

Beyond [S01 : E05] Sinhala Subtitle

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මේ කොටස මෙච්චර ප්‍රමාද උනාට.ඇත්තටම වැඩ ගොඩක් නිසා තමා මෙහෙම උනේ.මේ කොටස ගේන්න සති තුනක් විතර ගියා.ඉතින් අද තමා විවේකයක් ලැබුනේ.ඉතින් හවස හතරට විතර පටන්ගත්තු සබ දැන් (රාත්‍රී 10.22) තමා කොටලා ඉවර උනේ… ඔයාලට මතක ඇතිනේ කලින් කොටස.කලින් කොටසේ හෝල්ඩන් වගේම කෙවීන්ගේ අයියා ජෙෆ් දෙන්නා එකට වැඩ කළා කෙවීන්ට මොකද උනේ කියලා දැනගන්න.එතැනදී එයාලා හොයාගත්තා …

Read More »

Beyond [S01 : E04] Sinhala Subtitle

ඔන්න අද Beyond TV Series එකේ හතරවෙනි කොටස ගෙනාව.ඇත්තටම ගොඩක් පරක්කු උනා.වැඩ ගොඩක් යෙදිලා තියෙද්දී කොහොම හරි කාලය හොයාගෙන ගෙනාවා.මට එක්කෙනෙක් බැනලා තියෙනවත් දැක්කා.උපසිරැසියට ස්තුතියි කියන්න කමෙන්ට් එකක් දාන්නේ නැති අය පරක්කු උනාම බැනලා නම් කමෙන්ට් කරනවා.ඕකයි ඉතින් මිනිස්සුන්ගේ හැටි.මෙච්චර කැප කරලා මේවා කරලා ඔහොම දේවල් තමා අහන්න වෙන්නේ.ඒකට කමක් නැහැ… අද කොටස නම් කරලා තියෙන්නේ The Man in the …

Read More »

Beyond [S01 : E03] Sinhala Subtitle

ඔන්න අද Beyond කතා මාලාවේ තුන් වෙනි කොටස ගෙනාවා.පරක්කු උනා තමයි.ඒ වගේම මේ කොටස ගෙනාවේ ගොඩක් වැඩ එක්ක.මේ දවස් වල සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ.ඒ නිසා හොද ලිපියක් නම් ලියන්න වෙලාවක් නැහැ.ඒ නිසා ඊලග කොටසේදී හොද සවිස්තරාත්මක ලිපියක් ගේනවා කියලා පොරොන්දු වෙනවා.ඉතින් එහෙනම් හැමෝම උපසිරැසිය අරගෙන යද්දී කමෙන්ට් එකක් දාගෙන යන්න…එහෙනම් මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!!!

Read More »

Beyond [S01 : E02] Sinhala Subtitle

ඔන්න අද දෙවැනි කොටස ගෙනාවා.පෞද්ගලික වැඩ කටයුතු වගයක් නිසා තමා පරක්කු උනේ ඉතින්.අනිත් කොටස් නම් ඉක්මනින් දෙනවා කියලා පොරොන්දු වෙනවා… ගිය කොටස මතක් කරගමු…මතකනේ හෝල්ඩන්ට වෙච්ච දේවල්.එයාට වයසක සීයා කෙනෙක් වගේම ගෑනු කෙනෙක්ව හීනෙන් පේනවා.ඒ වගේම ඒ ගෑනු ලමයව අපිට ඇත්තටම දැකගන්න පුළුවන් උනා.අන්තිම හරියේදී ඒ සීයාවත් දැකගන්න පුළුවන් උනා.ඒ වගේම හෝල්ඩන්ට අමුතු බලයක් තියෙනවා වගේ.කව්දෝ කට්ටියක් හෝල්ඩන්ව හොයාගෙන එනවා.මතකනේ …

Read More »

Beyond [S01 : E01] Sinhala Subtitle

ඔන්න කාලයකට පස්සේ අලුත් කතාවක් ගෙනාවා.මුලින්ම කතාව ගැන හදුන්වලා දෙන්නම්.මේ Beyond කතා මාලාව විකාශය උනේ 2017 වර්ෂයේ.පලවෙනි කොටස විකාශය උනේ January 2, 2017 දිනයේ.සම්පුරණ කතා මලවටම 7.3 ක් තරම් අගයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම Beyond කතා මාලාව Rotten Tomatoes හි 50% ක් තරම් අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.Ratings වලින්ම පේනවනේ කතාව කොහොමද කියලා.ඒ වගේම මේක Supernatural පැත්තට අයත් American Drama …

Read More »