Home Tag Archives: Blood Drive S01

Tag Archives: Blood Drive S01

Blood Drive [S01 : E13] Sinhala Subtitle

සුබ දවසක් වේවා අපේ Blood Drive රසිකයින්ට.අදනම් ඔන්න මට වගේම ඔයාලටත් සතුටු ඇති.මොකද ඔන්න ඔයාලා ඉවසීමෙන් බලපු මේ ටෙලි කතාවේ අවසන් එපියේ සබ් එක ගෙනාපු හින්දා.ඉතින් මුල් දවසේ කිව්වා වගේ මේ මම ටෙලි කතාවකට උපසිරැසි කරපු පලවෙනි වතාව, ඒ හින්දා මේ සීරීස් එක මට ගොඩක් වැදගත්.ඇත්තෙන්ම කිව්වොත් එපිසෝඩ් 13 ක් වුනාට මේක ඕගොල්ලොන්ට දෙන්න මටත් ලොකු අභියෝග වලට මුහුණ දෙන්න …

Read More »

Blood Drive [S01 : E12] Sinhala Subtitle

හොඳයි යාලුවනේ මෙන්න Blood Drive 12 වෙනි කොටසේ සබ් එක ගෙනාවා.තව එකම එක එපියක් තමයි දෙන්න තියෙන්නේ.ඒකෙත් වැඩ මේ අතරේ කෙරීගෙන යනවා.වැඩි කතා ඕනි නෑ.අද කොටස පැත්තට හැරෙමු.කලින් කොටසේ විදියට ආතර්ව ප්‍රීමෝ බවට පත්වුනා.ඊට පස්සේ මොකද වෙන්නේ.ප්‍රීමෝගේ ඉරණම කොයි වගේ වේවිද?මේ අතරේ ආතර්ව හොයාගෙන එන ක්‍රිස්ටෝපර්ගේ තියෙන වැරැද්ද මොකද්ද?ආතර්, ග්‍රේස් ආපහු එකතුවේවිද?ස්ලින්ක්ගේ අවසාන සැලැසුම මොකද්ද?මේ ඔක්කොටම උත්තර අද කොටසින් ලැබෙනවා.එහෙනම් …

Read More »

Blood Drive [S01 : E11] Sinhala Subtitle

කොහොමද යාළුවනේ? මෙන්න එහෙමනම් blood drive 11 වන එපියේ සබ් එක අරන් ආවා.අද දවසම හෙන ගේමක් දීලා අන්තිමේදී වැඩේ ඉවරවුන ගමන්මයි මේ දුන්නේ.ඇස් වලටත් එක්ක හෙන අමාරුයි.කන්නාඩි දාන්න වේවිද දන්නේ නෑ :).කමක් නෑ ආසාවෙන්ක් අරන වැඩක් හින්දා අවුලක් නෑ.එහෙනම් අද කොටස පැත්තට යමු, කලින් කොටසේ මතක ඇතිනේ ස්ලින්ක් අවසන් ක්‍රියාදාමයක් ගැන කියනවා.ඒක මොකක් වෙන්න ඇතිද. අද කොටසේ වෙන්නේ ඒ දේ …

Read More »

Blood Drive [S01 : E10] Sinhala Subtitle

හොඳයි යාළුවනේ ඔන්න එහෙනම් blood drive 10 වන එපියේ සබ් එක ගෙනාවා.කලින් කොටසේ අර හීනේ මතක ඇතිනේ.කොහොමහරි ආතර් ඒකෙන් එලියට එනවා.යන්න තැනක් හිතාගන්න බැරුව ආතර් ඔහේ ඇවිදගෙන යනවා.එතකොට ඔහුට දකින්න පුලුවන් වෙනවා නඟරයක්(ක්‍රෝනන්බර්ග්).හැමෝම සතුටින් ඉන්න එකක්. ඒත් ඒ නඟරයට එන ග්‍රේස්ට ආතර්ව ආයිමත් එක්කන් යන්න පුලුවන් වේවිද…? මොකද මේ කියපු නඟරයත් එච්චරම හොඳ තැනකුත් නෙවෙයි…?ඒ අතරේ ආතර්ව හොයාගෙන එන ක්‍රිස්ටෝපර් …

Read More »

Blood Drive [S01 : E09] Sinhala Subtitle

කොහොමද ඉතින්?ඔන්න 9වෙනි එපියේ සබ් එක අරන් ආවා.පසුගිය කොටස මතක ඇතිනේ.ඒකේ අන්තිමට ආතර්ට වෙඩි වදිනවා.ඊට පස්සේ ග්‍රේස් ආතර්ව එක්කන් යනවා ටෙරී කියපු වෛද්‍යවරයා හොයාගෙන.ඒත් ටික දුරක් යද්දි පාර එක තැනකින් අවසන් වෙනවා.ඊට පස්සේ ග්‍රේස් දකිනවා ඈතින් හෝටලයක් තියෙනවා කියලා.ඉතින් ග්‍රේස් ආතර්ව අරන් ඒ හෝටලේට යනවා උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒ හෝටලේදි ලැබෙන සුප් එකක් හින්දා ආතර් හීනයක් ඇතුලට යනවා.මේ හීනේ තියෙන අමුතුම දේ …

Read More »

Blood Drive [S01 : E08] Sinhala Subtitle

Blood Drive 8 වන දිගහැරුම… හොඳයි යාලුවනේ.මම පලවෙනියටම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.මොකද ගොඩක් කල් ගත්වුන හින්දා.ඒකට හේතුව කියනවනම්. පරිගනකයේ ලොකු ගැටලු වගයක් තිබිලා ඒවා හරිගස්සන්න වැඩි කාලයක් ගතවුන නිසයි. ඒවගේම මේ වෙනකොට සීසන් 1 ඉවර වෙලා තියෙනවා. ඒවගේම තවත් එපි 5කට සබ් එක දෙන්න තියෙනවා. මේ සතිය තුල ඒ ඔක්කොටම සබ් එක දෙන්නත් උපරිම උත්සහ කරනවා. ඒවගේම සමහර යාලුවෝ චෝදනා කරලා …

Read More »

Blood Drive [S01 : E07] Sinhala Subtitle

ඔන්න එහෙනම් 7වෙනි එපියත් ගෙනාවා.අගෝස්තු වුනාට වෙනදටත් වඩා කාර්‍යබහුල වෙලයි තියෙන්නේ ඒකයි සබ් එක දෙන්න පරක්කු වෙන්නේ.ඉතුරු ටිකටත් ඉක්මනින් සබ් දෙනවා එතකන් බලාගෙන ඉන්න.අද කොටස ගැන කිව්වොත් ජූලියන් ස්ලින්ක්ට නැතිවුන තැන ආපහු හම්බවෙනවා.ඒත් ඒක කරන්නේ ක්‍රිස්ටෝපර්ව ලෝක අමාරුවක දාලා.වැඩිය කියන්න යන්නෙත් නෑ,කියන්නත් බෑ.මේ ඉවරවුන ගමන්මයි දුන්නේ.ඊලඟ එපි ටිකත් ඉක්මනින් ලැබේවි… යන්න කලියෙන් පොඩි දෙයක් තියෙනවා කියන්න.මේ ගැන අපේ කණ්ඩායමේ සහෝදරයෙක් …

Read More »

Blood Drive [S01 : E06] Sinhala Subtitle

ඔන්න පරක්කුවෙලා හරි Blood Drive 6 වෙනි එපියේ සබ් එක ගෙනාවා.ඉවරකරපු ගමන්මයි මේ දුන්නේ.ගොඩක් වැඩ තිබ්බ හින්දා සබ් එකක් තියා ෆිල්ම් එකක්වත් බලන්න වෙලාව තිබ්බේ නෑ.ඉතුරු එපි ටිකටත් ඉක්මනටම සබ් දෙන්න බලාපොරොත්තුවෙනවා… අද කොටසත් සුපිරිම කොටසක් මේ කතාවේ, මේකෙදි ග්‍රේස්ගේ හැම බලාපොරොත්තුවක්ම බිඳවැටෙනවා, තව රෙස් එකේ පාලකයා වෙලා හිටපු ජුලියන් ස්ලින්ක්ට ඒ තැන නැතිවෙනවා, ඔය වගේ දේවල් තමා අද කොටසින් …

Read More »

Blood Drive [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් Blood Drive 5 කොටසත් අරන් ආවා.ටිකක් විතර පරක්කු වුනත් වැඩේ ඉවර කරගන්න පුලුවන් වුනා.එහෙනම් මම වැඩිය දෙයක් කියන්න යන්නේ නෑ. අද කොටස පැත්තට හැරෙමු. Blood Drive 5 වන කථාංගය කලින් කොටසෙදි වුනු දේවල් මතකනේ.ග්‍රේස් හා ආතර් ග්‍රේස් ගේ නංගී කාමා ව හොයාගෙන කේන් හිල් මානසික රෝහලට ගියාම වුන දේ. අද මේ ගොල්ලෝ යන්නේ ජූලියන් ස්ලින්ක්ගෙන් කාමා දැන් ඉන්න …

Read More »

Blood Drive [S01 : E04] Sinhala Subtitle

හම්මේ ඔන්න යාලුවනේ දවස් දෙකකට පස්සේ ලොකු කට්ටක් කාලා blood drive , හතරවෙනි එපියෙත් සබ් එක ගෙනාවා. මම කිව්වා වගේම ඉක්මනට සබ් එක දෙන්න පුලුවන් වුනා…වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ..මේ ඉවරවෙච්ච ගමන්ම තමයි දුන්නේ..එහෙනම් මගෙ කතාව ඉවරයි. අද කොටස ගැන කිව්වොත්  blood drive රසිකයෝ අනිවා බලන්න ඕනි කොටසක් තමා මේ. මේකෙදිත් ග්‍රේස්ටයි,ආතර්ටයි හොයාගන්න පුලුවන් වෙනවා heart එකේ තවත් කොටසක් ගැන. …

Read More »