Home Tag Archives: Continuum S01

Tag Archives: Continuum S01

Continuum [S01 : E09] Sinhala Subtitle

කොහොමද කට්ටියට?සෑහෙන්න කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් කරන්න වෙලාවක් හම්බුනා.ඉතින් කොහොමහරි නවවෙනි කොටස කරගන්න පුලුවන් වුනා.උපසිරැසිය පරක්කු වුනාට සමාව ඉල්ලනත් එපැයි.රැකියවත් එක්ක කාලය නැති එක තමයි ලොකුම ප්‍රශ්නය වුනේ.කොහොමහරි ඔන්න නවවෙනි කොටස මේ විදිහට ඔයාලට අරගෙන ආවා.අද කොටස පැත්තට පොඩ්ඩක් හැරුනොත්, මෙහෙමයි කතාව යන්නේ.ඇලෙක්ගේ සුළු පියා විශාල පොහොර තොගයක් ගත්තා කියලා ඒ ගැන හොයන්න පොලිසියෙන් ගෙදරට එනවා,(මේ පොහොර වලින් බෝම්බ හදන්න …

Read More »

Continuum [S01 : E08] Sinhala Subtitle

අටවෙනි කොටසයි ඔන්න අරගෙන ආවේ. උපසිරැසිය දෙන්න ගොඩක් කල් ගියා, මුලින්ම ඒකට සමාව ඉල්ලනවා, කතා මාලාව අවසන් වෙන්න තවත් කොටස් දෙකක් තියෙනවා.පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.. අද කතාවෙන් වෙන්නේ මිනිසුන්ගේ මොලය පාළනය අරගෙන මීනි මරන සිද්ධියක් ගැනයි,ටෙන්ඩයින් කියන සමාගම කල්ලියත් එක්ක එකතු වෙලා දෙන්නෙක් මේ විදිහට මරනවා,ඉතින් ඒකම කීරටත් මේ අය කරනවා, කීරාගේ පාලනය සම්පූර්ණයෙන්ම කල්ලිය අතට ගන්නවා, ඔහොමයි කතාව යන්නේ, …

Read More »

Continuum [S01 : E07] Sinhala Subtitle

Continuum කතා මාලාවේ හත් වෙනි කොටස තමයි අරගෙන ආවේ..ඔන්න කතාව දිගටම කරන්න මම ගත්තා.පළවෙනි කතා සමය අවසන් වෙන්න තව කොටස් තුනයි තියෙන්නේ…එහෙනම්  කතා පැත්තට පොඩ්ඩක් හැරෙමු… අද කතාව නම් කරලා තියෙන්නේ The Politics Of Time කියලා.අද මැතිවරණ වතාවරණයක මැදි වුන සිද්ධින් කිහිපයක් තමයි වෙන්නේ,ඉතින් ඇලිසා කියන වාර්තාකාරියක් ඝාතනය වෙනවා..ඔය සිද්දියට පොලිස් පරික්ෂක කාලෝස් මැදි වෙනවා..ඇලිසා කියන වාර්තාකාරිය ඝාතනය වුනාට පස්සේ …

Read More »

Continuum [S01 : E06] Sinhala Subtitle

ඔන්න අද Continuum කතා මාලාවේ හය වෙනි කොටස අරගෙන ආවා.මේ කතාව කලින් කලේ හරිත සහෝ උනත් එයාගේ කැම්පස් වැඩ එක්ක කාර්ය බහුල වෙලා නිසා මේක මම කරන්න හිතුවා.මේකේ හය වෙනි කොටස මම ගෙනාවට ඊලග කොටස් ගේන්නේ මනෝජ් සහෝදරයා.මේ කතා මාලාවෙත් Season 1 ඉවර වෙන්නේ තියෙන්නේ තව එපිසොඩ් හතරයි.අද කොටස ගැන කියුවොත් අද කොටස නම් කරලා තියන්නේ Time’s Up කියලා.මේක Canadian …

Read More »

Continuum [S01 : E05] Sinhala Subtitle

අද කතාව ගැන යමක් කිවොත් , අද විප්ලවවාදීන් අමුතුම වැඩක් තමා කරන්නේ.ගිය සතියේ ආපු කෙනා කොයිතරම් මොළ කාරයෙක්ද කියලා අද බලා ගන්න පුළුවන් ඒවගේම අද කතාවේ ප්‍රදාන චරිතය නමේ තියන විදියටම ලිලි ජෝන්ස් කියන කෙනා තමා, කතාව බලලම එයා කගේ කව්ද කියලා දැන ගන්න Continuum 1 වෙනි කතා මාලාවේ කොටස් 10ක් තියනවා කියලා මම කලින් දවසක කිව්වනේ . ඉතින් අද …

Read More »

Continuum [S01 : E04] Sinhala Subtitle

හතර වෙනි එපියත් අරන් ඔන්න මම අවා .දැන් නම් එන්න එන්නම කතාව නිකන් පිස්සු හැදෙන තත්වෙට පත් වෙනවා.අදත් වෙන්නේ මහා පුදුමාකාර දේවල් ටිකක් තමා ඉතින්.ඊට කිලින් මට හිතුන මේකේ ප්‍රදාන චරිතය ගැන යමක් කියන්න . කිරා , මෙයාගේ නම Rachel Nichols. මෙය නිලියක් වගේම නිෂ්පාදිකාවක් විදියටත් වැඩ කරනවා.1980 ජනවාරි 8 ඇමරිකාවේ තම ඉපදිලා තියෙන්නෙ. මෙය ගණිතය හා ආර්ථික විද්‍යාව පිළිබද …

Read More »

Continuum [S01 : E03] Sinhala Subtitle

ඔන්න ඉතින් තුන්වෙනි එපියත් අරගෙන අවා.කට්ටිය ටිකක් කලබල වෙන්න ඇති. මොකද ඉතින් හිතුවට වඩා දවස් ගානක් බලන් ඉන්න වුනානේ.හරි ගිය පාර කිව්වවගේ මේ කතා මාලාව ගැන තොරතුරු ටිකක් කියන්නත් එපැයි.මේ කතා මාලාව ජාත්‍යන්තර සම්මාන 31 එකකට නිර්දේශ වෙලා තියෙනවා .සම්මාන 14ක් දිනලා තියනවා.හොදම නාලුවා, හොදම නිළිය කියන සම්මාන වලට පවා තේරිලා තියනවා.නළු නිලියන් ගැන ඉස්සරහට කියන්නම්… කතාව ගැන කිවොත් , …

Read More »

Continuum [S01 : E02] Sinhala Subtitle

මුලින්ම සාමව ඉල්ලනවා පළමු එපියේදී කතාව ගැන වැඩිය දෙයක් කිව්වේ නැති එකට , මේ කතාව දැනට කතා මාලාවන් 4කින් සමන් විතයි.4 වෙනි කතා මාලාව මේ වසරේ අගෝස්තු මස තමා නිකුත් වෙලා තියෙන්නෙ .මේ කතාව විකාශනය වෙලා තියෙන්නෙ SYFY නාලිකාවේ තමයි.පළමු කතා සමයේ කොටස් 10කින් සමන් විතයි.මේ එහි දෙවැනි කොටසයි. තව විස්තර ඉස්සරහ එපි වලදී කියන්නම් … කතාව ගැන කිවොත්… අපි …

Read More »

Continuum [S01 : E01] Sinhala Subtitle

ටික්,ටික් ,ටික් කාලය කාටත් හොරා ගලාගෙන යනවා .නමුත් කාලය පාලනය කරන්න පුළුවන් නම් ලෝකයා කොයි වාගේ වෙයිද?.උතරයකුත් එක්ක ඔන්න තවත් සුපිරි කතා මාලාවක පළමු එපියට sub අරගෙන අවා 2077 හිටපු කෙනෙක් 2012ට ඇවිත් ,කතා නායිකාව කිරා පොලිස් නියෝජනයක් ,2012ට අපු කිරා කොයි වගේද?2077 ලෝකේ තාක්‍ෂණය කොයි වගේද ? එයා එන්නේ තනියම නෙවෙයි,හොරු කට්ටියක් එක්කම තමා එන්නේ … හොරු අල්ල ගනීවිද? …

Read More »