Home Tag Archives: Grimm S02

Tag Archives: Grimm S02

Grimm [S02 : E07] Sinhala Subtitle

Grimm කතා මාලාවේ දෙවෙනි සමයේ 7 වෙනි කොටසේ උපසිරැසිය අද ඔයාලට බලන්න පුළුවන්. අද කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ඉන්ධන පිරවුම් හලක වෙච්ච මිනීමැරුමක් ගැන වාර්තා වෙනවා. ඒ සම්බන්ධව නික් සහ ග්‍රිෆින් කරන පරීක්ෂණ වල ප්‍රථිපලයක් විදිහට එයාලගේ සැකය යොමු වෙන්නේ තම දියණිය සමඟ නිවසින් පලා යන තාත්තා කෙනෙක් දිහාවට. ඒ කෙනා තම බිරිඳට පහර දීලා දුවව පැහැරගන්න ආකාරයක් තමයි අපිට …

Read More »

Grimm [S02 : E06] Sinhala Subtitle

ඔයාලට 6වෙනි කොටසේ උපසිරැසිය තමයි අද මේ අරන් ආවේ.අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්.අද කොටසේදී කතාව අලුත් සාමාජිකාවක් එකතු වෙනවා.කැප්ටන් රෙනාඩ්ගේ යෙහෙලියක් විදිහට අපි දැනට එයාව අඳුරගමු.එයත් කැප්ටන් රෙනාඩ් වගේම රාජකීය වංශිකාවක්. එයාලා රෑ කෑම ගන්න අතරේ එයාලගේ පවුලේ විස්තර ගැන කතා කරනවා.නමුත් ලොකු විස්තරයක් නම් එතන කියවෙන්නේ නෑ.මේ අතරේ ඇන්ජලීනා නගරයට එනවා.ඒ කියන්නේ මොන්රෝගේ කලින් පෙම්වතිය.එයත් බ්ලුට්බාඩ් කෙනෙක්.එයා අතින් …

Read More »

Grimm [S02 : E05] Sinhala Subtitle

එහෙනම් ඊළඟ කොටසේ එපියත් ඔයාලට අරගෙන ආවා.කලින් කොටස ඔයාලා බලන්න ඇති වෙසන්වරුන්ට හැදෙන රෝගයක් ගැන තමයි කතාවේ තිබුනේ.ඒ වගේම ෆැමිලි එකෙන් තවත් එක්කෙනෙක්ව යතුර හොයන්න පෝට්ලන්ඩ් වලට එව්වා කියලා පණිවිඩයක් ලැබෙනවා.නමුත් එයා ගැන ප්‍රශ්නයක් ඉතුරු කරලා තමයි 4වෙනි කොටස අවසන් වුනේ… එහෙනම් 5වෙනි කොටස ගැන පොඩ්ඩක් ලියන්නම්.පල්ලියක සිද්ධවුනු හොරකමක් ගැන නික් කරන පරීක්ෂණයකට ඔත්තු බලන්න මොන්රෝව යොදාගන්නවා.මොකද පල්ලියේ පියතුමා බ්ලුට්බාඩ් …

Read More »

Grimm [S02 : E04] Sinhala Subtitle

හැමෝටම සුභ වෙසක් මංගල්‍යක් වේවා! ඔන්න එහෙනම් ඊළඟ කොටසේ උපසිරැසියත් ඉක්මනට අරගෙන ආවා.වෙසක් එකට නිවාඩු හම්බුන එකේ වෙසක් බලනවා වගේම TV Series ටිකත් බලන්න එපැයි නේද 😉 වැඩි කතා ඕනේ නැහැ.අද කතාව ගැන ඔයාලට පොඩ්ඩක් කියන්නම්.වෙසන්වරු අතර ඇති වෙන භයානක රෝගයක් පැතිරෙනවා පෝට්ලන්ඩ් වල.ඒක වැළඳුනාට පස්සේ එයාලා ගොඩක් ප්‍රකෝපකාරී වෙනවා.දකින දකින අයට කඩා පනිනවා.එයාලගේ හමේ මතුපිටින් දැකගන්න පුළුවන් ඒ රෝගය …

Read More »

Grimm [S02 : E03] Sinhala Subtitle

ඔන්න අද Grimm කතා මාලාවේ 2වෙනි සමයේ 3 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.වැඩිය කතා ඕනේ නැහැ.කෙටියෙන් කියන්නම් අද කොටස ගැන විස්තරයක්… ගෑනු ළමයෙක්ව වෙසන්ලා දෙන්නෙක් විසින් පැහැරගන්න සිද්ධියකින් තමයි කතාව පටන් ගන්නේ.මේ වෙසන්ලව හඳුන්වන්නේ කයෝටල් නමින්. ඒ කියන්නේ වෘකයන් වගේ අර්ධ මිනිස්-සත්ව කොට්ඨාශයක්. එයාලා මේ කෙල්ලව අරන් ගිහින් හිර කරනවා.ඒ කෙල්ලගේ අතුරුදන් වීම ගැන තාත්තා ඇවිත් පොලිසියේ පැමිණිලි කරනවා.එයා ග්‍රිෆින්ගේ …

Read More »

Grimm [S02 : E02] Sinhala Subtitle

ග්‍රිම් දෙවෙනි කතා මාලාවේ දෙවෙනි කොටසේ උපසිරැසිය දැන් ඔයාලට බලන්න පුළුවන්. පලවෙනි කොටස බැලුවට පස්සේ ඔයාලට දැනෙන්න ඇති කතාමාලාව එන්න එන්නම උණුසුම් වෙනවා කියලා. මේ කොටසෙනුත් ඔයාලට නිකුයි එයාගේ අම්මයි මොවේ ඩෙන්ට්ස් එක්ක වෙන ගණුදෙනුව ගැන තමයි කියන්නේ. ඒ අතරේ මොන්රෝ සහ රොසලී එකතු වෙලා ජුලියට්ව හොඳ කරන්න ලොකු උත්සහයක් නිරත වෙනවා. ඒ වගේම ඒ දෙන්නා කොහොමහරි නික්ගේ අම්මා එක්ක …

Read More »

Grimm [S02 : E01] Sinhala Subtitle

ඔන්න එහෙනම් ග්‍රිම් කතා මාලාවේ 2වන කතා සමයට උපසිරැසි දෙන්න අපි අද ඉඳලා පටන් ගන්නවා.අද පළමු කොටස තමයි අරන් ඇවිත් තියෙන්නේ.2වන කතා සමයට කොටස් 22ක් ඇතුලත් වෙනවා.2012 අගෝස්තු 13 තමයි පලවෙනි එපිය විකාශය වෙලා තියෙන්නේ.ඒ වගේම 7.8ක IMDB අගයක් ගන්න මේ කතා සමය සමත් වෙලා තියෙනවා. අද ඉඳලා පුළුවන් තරම් ඉක්මනට ඉතුරු කොටස් වලට උපසිරැසි සපයන්න අපි කටයුතු කරනවා.ඉතින් ඔයාලට …

Read More »