Home Tag Archives: Grimm s1

Tag Archives: Grimm s1

Grimm [S01 : E22] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු ග්‍රිම් කතා මාලාවේ පළමු කතා සමයේ අවසන් කොටස තමයි අද අරන් ආවේ.හිතුවට වඩා කාලයක් ගත වුනා වැඩේ කරන්න.හේතුව කිව්වොත් Subz LK කියන්නේ අලුතින් ආරම්භ කරපු වෙබ් අඩවියක්.ඉතින් පොඩි පොඩි බාධක මුලදී මතු වුනා.නමුත් ඒවාට සාර්ථකව මුහුණ දීලා අද යම් ස්ථාවර තැනකට එන්න අපිට හැකිවෙලා තියෙනවා.ඉතින් අපේ ඇඩ්මින් මණ්ඩලයේ උත්සාහයේ ප්‍රථිපලය තමයි ඒ.තමන් කැමති ජනප්‍රිය චිත්‍රපට සහ …

ඉතිරිය කියවන්න »

Grimm [S01 : E21] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : ග්‍රිම් කතා මාලාවේ පළමු කතා සමයේ අවසානයට තමයි අපි ඇවිත් ඉන්නේ.21 වෙනි එපිය තමයි මේ අරන් ආවේ.  ඊළඟ කොටසින් පළමු කතා සමය නිමාව දකිනවා.අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් කටයුතු නිසා පොඩි කාලයකට වැඩ ටික හිරවෙලා තිබුනේ.කොහොමහරි ටිකක් පමා වෙලා හරි උපසිරැසිය ඔයාලට අරන් ආවා… අද කතා මාලාවත් ඝාතන සිද්ධියකින් තමයි පටන් ගන්නේ.මිනිස් වෙසින් ඉන්න මේ සත්වයන්ට තියෙන පොඩි ගැටළුවක් තමයි මේ …

ඉතිරිය කියවන්න »

Grimm [S01 : E20] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : ඔන්න එහෙනම් ඉක්මණටම 20 වෙනි කොටසේ උපසිරසියත් අරන් ආවා.කට්ටියට දැන් ඉවසිල්ලක් නැහැනේ අවසාන කොටස් ටික නිසා.පළමු කතා සාමය නිමා කරන්න තවත් කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ගොඩක් දුරට කතාව පටන්ග න්නකොට තිබුණු සැක සංකා වලට උත්තර ලැබිලයි තියෙන්නේ.ඒත් තවත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා.ඒවටත් උත්තර ඉදිරි කොටස් වලින් දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.අද කොටසේ …

ඉතිරිය කියවන්න »

Grimm [S01 : E19] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : කට්ටිය බලන් ඉන්න ඇති 19 වෙනි කොටසේ උපසිරැසිය එනකල්. ප්‍රමාද වුනු එකට මුලින්ම සමාව ඉල්ලනවා.පළමු කතා සමය කොටස් 22කින් සමන්විතයි. ඒ කියන්නේ තව කොටස් 3ක් තියෙනවා අරන් එන්න. ටිකක් දිග කතාවක් වගේ බලන් යනකොට.මේ මාසය ඇතුලත ඒ කොටස් 3 ලබාදීලා පළමු කතා සමය අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ… එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො.අද කොටසේදි අලුත් විශේෂයක් දකින්න ලැබෙයි.Hässlich (troll-like Wesen) …

ඉතිරිය කියවන්න »

Grimm [S01 : E18] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : හැමෝටම 2017 වර්ෂය සුභ වසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.මේ අවුරුද්දේ මම අරන් එන පළමු වෙනි උපසිරැසිය මේක. ග්‍රිම් කතාමාලාවේ 18 වෙනි කොටස.ඒ වගේම සුභ ආරංචියක් තියෙනවා.  ග්‍රිම් කතා මාලාවේ 6 වෙනි කතා සාමය මේ ජනවාරි මාසේ 6 වෙනිදා නිකුත් කරන බවට NBC රූපවාහිනි සමාගම නිල වශයෙන් දැනුම් දීමක් කරලා තියෙනවා. දැනට කොටස් 13කින් යුක්ත වන බව කිව්වත් ඒක ඉස්සරහට …

ඉතිරිය කියවන්න »

Grimm [S01 : E17] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : ග්‍රිම් කතා මාලාවේ 17 වෙනි කොටසේ සිංහල උපසිරැසිය තමයි මේ අරන් ආවේ. Love sick කියල තමයි මේ කොටස නම් කරලා තියෙන්නේ. (කට්ටිය ඉතින් දැන් උඩ දාගෙන බලයි. :p)මේ කොටසේ නම් අළුතෙන් සත්වයෙක්ව මුණගැහෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති hexenbiest කියන වර්ගය ගැන. තේරෙන විදිහකට කිව්වොත් බඹරයක්ෂණියන් ගැන. කලින් කොටස් වලදි ඔයාලා දකින්න ඇති කැප්ටන් (නික්ගේ ලොක්කා) එක්ක ලස්සන කෙල්ලෙක් එකතු වෙලා …

ඉතිරිය කියවන්න »

Grimm [S01 : E16] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : 16 වෙනි කොටසේ උපසිරැසිය තමයි මේ අරන් ආවේ. ඔයාලා ඉතින් දන්නවනේ දැන් කතාවේ කොහොමද ගලා යාම කියලා.ඉතින් ගොඩක් දේවල් කතා කරලා වැඩක් නැහැ. බාගෙන බලන්න මොකද ඉස්සරහට වෙන්නේ කියලා.අද කොටසේ හමුවෙන විශේෂ සත්වයන් ගැන දැනගන්න අවශ්‍ය නම් ලින්ක් එකත් දාලා ඇති. ගිහින් බලන්න පුළුවන් ඔයාලට.ඒ වගේම මේ සයිට් එකට ගියොත් ඔයාලට මේ කතා මාලාව ගැන තවත් වැඩිදුර විස්තර දැනගන්න ලැබෙයි. …

ඉතිරිය කියවන්න »

Grimm [S01 : E15] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : 15 වෙනි කොටසට සිංහල උපසිරැසි ඔන්න අරන් ආවා. කට්ටිය බැන බැන ඉන්න ඇත්තේ. සමාවෙන්න ඕනේ පරක්කු වුනු එකට.අද කොටසේදී ඔයාලට කලින් දැකලා හුරු පුරුදු චරිතයක් දකින්න ලැබෙයි. එයා කොච්චර විශේෂ කෙනෙක්ද කියලා ඔයාල බලන්නකෝ. මෙදා පොටේ හෑන්ක් වැඩේ වරද්දගන්න වගේ හදන්නේ කෙල්ලෙක්ට රැවටිලා. ඒ වගේම පරීෂක වූ ටත් පොඩි කරදරයක් වෙනවා. වැඩි කතා ඕනේ නෑ එහෙනම් අද පරක්කු වෙච්ච එකේ. …

ඉතිරිය කියවන්න »

Grimm [S01 : E14] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : 14 වෙනි කොටසේ උපසිරැසිය තමයි අද මේ ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. වැඩි කතා ඕනේ නැහැ. කතාව පැත්තට හැරෙමුකො. අද කොටස ගත්තොත් Daemonfeuer කියන සත්වයා ගැන තමයි කතාව ගෙතෙන්නෙ. මෙයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්නේ නෑ. එතකොට වැඩක් නැහැනේ කතාව බලලා. අමුතු විදිහේ පුරුද්දක් තියෙන කෙනෙක් මෙයා. හිතාගන්න බැහැ ඇයි එහෙම කරන්නේ කියලා. ඒ අතරේ මිනීමැරුමක් ගැන හොයන්න නික්ට බාර වෙනවා. …

ඉතිරිය කියවන්න »

Grimm [S01 : E13] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.8/10
Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz
Subtitle By : ලක්ෂිත වික්‍රමරත්න

Story : ඔන්න එහෙනම් අද 13 වෙනි කොටසටත් සිංහල උපසිරැසිය අරන් ඇවිත් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අද කොටස විශේෂයි. මොකද දන්නවද, නික් මෙච්චර කාලෙකට නොදැන හිටපු දෙයක් එයාට දැනගන්න ලැබෙනවා. එයාගේ පවුල ගැන. ඒ වගේම තවත් විශේෂ කෙනෙක් මුණගැහෙනවා. කියන්නේ නෑ කවුද කියලා, විශේෂද නැද්ද කියලා ඔයාලා බලලම තීරණය කරන්න. ඒ වගේම තමයි කතාව දැන් එන්න එන්න රසවත් වේගෙන එන්නේ. අද කතාවේ හැටියට …

ඉතිරිය කියවන්න »