Home Tag Archives: Hunters S01

Tag Archives: Hunters S01

Hunters [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 5.5/10
Actors : Nathan Phillips, Britne Oldford, Mark Coles Smith, Lewis Fitz-gerald

Story : සුභ දවසක්…කොහොමද ඉතින් කට්ටියට. සමාවෙන්න සබ් එක පරක්කු වුනාට.. දැඩි කාර්යබහුලත්වයත් එක්ක කොහොම හරි ඉවර කරා.එහෙනම් අපි කතාව පැත්තට යමු…කලින් කතාවේ මැකාතිව අල්ලගෙන ප්‍රශ්න කරනවා.ඒවගේම ෆ්ලින්ගේ බිරිඳ ඉන්න තැනත් මැකාති කියනවා…ඒ තොරතුරු වලට අනුවා කට්ටියට ෆ්ලින්ගේ බිරිඳගේ මළසිරුර හමුවෙනවා…ඒ සිද්ධිය එමිට කියද්දි එමි කියනවා ඇබී මැරිලා නැ.. එයා මාව ඊයේ හම්බ වෙන්න අවා කියල… ඒමී කියන කතාව ඇත්තක්ද.?ඇත්තටම ඇබි ජිවිතුන් …

ඉතිරිය කියවන්න »

Hunters [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 5.5/10
Actors : Nathan Phillips, Britne Oldford, Mark Coles Smith, Lewis Fitz-gerald

Story : ඔන්න අදත් අරගෙන ආවා හන්ටර්ස් කතාවේ හතරවෙනි කොටස.ඔක්කෝටම කලින් අපේ යාළුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි,මොකද මේ සැරේ සබ් එක ගොඩක්ම පරක්කු උනා. මම වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා තමයි එහෙම උනේ… හරි අපි කතාව පැත්තට හැරෙමු. මේ කොටසේදී නියෝජිතවරු කොලොම්බියාවේ හෙරොයින් මද්‍රව්‍ය හදන තැනක් හොයාගෙන යනවනි.ඉතින් මේ කොටසත් කලින් කොටස වගේම හොද කොටසක්. මේකෙදී අපේ හතුරා ලයනල් මැකාතිව E.T.U එකෙන් අල්ල …

ඉතිරිය කියවන්න »

Hunters [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 5.5/10
Actors : Nathan Phillips, Britne Oldford, Mark Coles Smith, Lewis Fitz-gerald

Story : අද ගෙනාවේ Hunters කතා මාලාවේ තුන්වෙනි කොටස. කලින් කොටස අපේ සංජීව සහෝදරයා ගෙනාවා. මේ මගේ පළවෙනි උපසිරැසිය ඉතින් පොඩ්ඩක් වැරදි ඇති. තිබ්බොත් කියන්න. ඒ වගේම මට මේක කරන්න උදවු කරපු හැමෝටම ස්තූතියි. හරි දැන් අද කතාව පැත්තට හැරෙමු. අද කොටසින් වෙන්නේ කොලොම්බියාවේ කැලේ හන්ටර්ස්ල මද්‍රව්‍ය ජාවාරම්කාරයොයි එක්ක ජාවාරමක් කරනවා. රීගන්,කැරොල්,බ්‍රිග්ස් තුන්දෙනා යනවා මේ කෑම්ප් එක හොයන්න. ඉතින් මේ කැලේදි එයාලට …

ඉතිරිය කියවන්න »

Hunters [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 5.5/10
Actors : Nathan Phillips, Britne Oldford, Mark Coles Smith, Lewis Fitz-gerald

Story : ඔන්න එහෙනම් මම හන්ටර්ස් කතා සමයේ දෙවෙනි කොටසත් අරන් ආවා…ඔක්කොමටම කලින් මම සමාව ඉල්ලනවා…දෙවෙනි කොටස දෙන්න පරක්කු වුනාට.. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු… මේ කොටසෙදි මැකාති වෙළද සංකිර්ණයට බොම්බයක් තියනවා… එක නිකන්ම බොම්බයක් නෙමෙයි සොනික් බොම්බයක් එකෙන් මිනිස්සු හත් දෙනෙක් මැරෙනවා…ඊට පස්සෙ මැකාතිගෙන් පිස්සු හැදෙන විඩියො එකක් එනවා… මොකක්ද එකෙ තියෙන්නේ?? එහෙනම් ඔයාලම අරගෙන බලන්නකො…කිව්වොත් එහෙම කුතුහලයක් නෑනෙ. එහෙනම් තුන්වන …

ඉතිරිය කියවන්න »

Hunters [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 5.5/10
Actors : Nathan Phillips, Britne Oldford, Mark Coles Smith, Lewis Fitz-gerald

Story : ඔන්න එහෙනම් Film & TV Series බලලාම මටත් හිතුනා සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ඕනි කියලා. ගොඩක් කල් ඉදන් මට මේ ආසාව තිබ්බා. ඒත් අවස්ථාවක් හම්බවුනේ නෑ. Kavisha සහොදරයා තමයි මට මේකට අවස්ථාව දුන්නෙ.මම මගේ පළවෙනි උපසිරැසියට තෝර ගත්තේ රූපවාහිනී කාතාමාලාවක්, පළමුවන උපසිරැසිය නිසා වැරදිම් ගොඩක් ඇති එකට සමාවෙන්න… ඒ වගේම මට මේකට උදව් කරපු කාර්ය මණ්ඩලයෙ හැමොටම ගොඩක් ස්තුති කරනවා… …

ඉතිරිය කියවන්න »