Home Tag Archives: Inhumans

Tag Archives: Inhumans

Inhumans [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.4/10
Actors : Anson Mount, Serinda Swan, Ken Leung, Eme Ikwuakor

Story : සුභ දවසක් subz.lk රසිකයන්ට.ඔන්න මම අද ආවෙ ඉන්හියුමන් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන.ඉක්මනින්ම මේ කතා මාලාව ඉවර වුනා.කොහොම වුනත් මං මගේ පුළුවන් උපරිමයෙන් මේ කතා මාලාවට උපසිරස ලබා දුන්නා. විශේෂයෙන් subz.lk ඇඩ්මින් මඩුල්ලේ සමීර,කවිෂ නිරන්තරයෙන් සහයෝගය ලබා දුන්න.ඒ වගේම තමයි අපේ පසිදු සහෝදරයත් . තව subz.lk රසිකයන් වන ඔයාලගේ දිරිමත් කිරිම් හමූවෙ මේ දේ සාර්ථකව නිම කරන්න පුළුවන් වුනා.මං විශ්වාස …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.4/10
Actors : Anson Mount, Serinda Swan, Ken Leung, Eme Ikwuakor

Story : සුභ දවසක් වේවා Subz LK රසිකයන්ට.ඔන්න මම අද Inhumane 7 වෙනි කොටසේ උපසිරසත් අරගෙන තමයි ආවේ.මුලින්ම කියන්න ඕන තව කොටසකින් මේ කතා මාලාව ඉවර වෙනවා.මුළු ටීවී සීරියස් එකම එක පාරටම බලන්න හිතාගෙන ඉන්න අය දැන් බලන්න පටන් ගත්තට කමක් නැහැ.විශේෂයෙන් කියන්න ඕන උපසිරස දෙන්න ටිකක් ප්‍රමාඳ වුනා.ඒ මේ දවස්වල කාලගුණය යහපත් නැති නිසා, නිතරම අකුණු ගසනව ඒකයි.කොහොම හරි දවස් තුනක් …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.4/10
Actors : Anson Mount, Serinda Swan, Ken Leung, Eme Ikwuakor

Story : ඔන්න මම ඉන්හියුමන් 6 වෙනි එපියත් අරගෙන තමයි ආවේ.අද කතාවෙ ලයින් ගොඩක් තිබ්බා ,එක හිංද දවස් දෙකක් පරක්කු උනා.එකට සමාවෙන්න ඕන.තව එපි දෙකකින් කතා මාලාවත් ඉවර වෙනවා.චෝදනා මධ්‍යයේ තමයි කතාව ABC රුපවාහිනියෙ විකාශය වෙන්නෙ.අද කොටසත් වෙනද වගේම කම්මැලි නැතිව බලන්න පුළුවන්. අපි දැන් අද කොටස ගැන කතා කරමු.මෙඩුසට බ්ලැක් බෝල්ට්ව හම්බවුනානේ,මෙදා කොටසෙ බ්ලැක් බෝල්ට්ගෙ හිරගෙදර යාළුව මතක ඇතිනෙ,සැමී.ඔහුව අව්රන් හිරකරල …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.4/10
Actors : Anson Mount, Serinda Swan, Ken Leung, Eme Ikwuakor

Story : ඔන්න අද මම ඉන්හියුමන් අනිත් එපියත් අරගෙන තමයි ආවේ.ඊයෙ (21) තමයි මේ එපිය ආවේ.මේ එපියත් ඉක්මනටම අද (22) දෙන්න පුළුවන් උනා.එහෙනම් අපි අද කතාව ගැන කතා කරමු. මතක ඇතිනෙ බ්ලැක් බෝල්ට්ට ගිය කොටසෙ මෙඩූසව හම්බ වුණානේ,අද ඒ කපල් එක ලූසී එක්ක ක්රිස්ටල්වයි ,රාඡකීය පවුලෙ අනිත් අයවයි හොයනවා.රෙනොට මෙදා කොටහෙනං කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා.ලොක්ජෝවත් සනීප වෙනවා තව ගොඩක් දේවල් සිද්ධ …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.2/10
Actors : Sonya Balmores, Isabelle Cornish, Eme Ikwuakor, Ken Leung

Story : මගේ රත්තරන් යාළුවො හොදින් නේද?හිතන්න එපා මේ ලිපිය ලියන්නේ චාමර රණවක කියලා (අපහාසයක් නොව උපහාසයක් පමණි).ඕන්න මම ඉක්මනට මං ඉන්හියුමන් අනිත් කොටසත් අරගෙන තමයි ආවේ.ඊයේ (14) මේ කොටහ එනකං මග බල බල තමයි හිටියෙ.විශේෂයේන් කියන්න ඔන පසිදු අමරසිංහ ගැනත්.මට ගොඩාක් උපකාර කරනවා ඩවුන්ලොඬ් ලින්ක් එහෙම හොයල දෙන්න.තව පට්ටම හෙල්ප් එකකුත් දෙනවා.ඇඩ්මින් මඩුල්ලෙ කවිෂ, සමීර සහෝදරයො දෙන්නත් ගොඩාක් උදව් කරනවා.ඊයේ (14) …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.2/10
Actors : Sonya Balmores, Isabelle Cornish, Eme Ikwuakor, Ken Leung

Story : යාළුවො ඔක්කොටම ආයුබොවන් කියලා අද මම පිළිගන්නවා.Marvel Inhumane එකෙ තූන් වෙනි සබ් එකත් අරගෙන ඉක්මනටම ආවා.මොකද මම දන්නවා මගේ යාළුවෝ නොයිවසිල්ලෙන් ඉන්නෙ කියලා මේ එපියත් බලන්න.රාජකාරි වැඩත් කරගෙන, බොහොම අමාරුවෙන් තමයි මේ සබ් කරන රාජකාරිය කරගෙන යන්නේ.අද මම සබ් එකත් එක්කම ඩවුන්ලෝඩ් ලින්ක් එකකුත් එවල ඇති.මොකද ගොඩක් අය ඉල්ලනවා අඩු මෙගාබයිට් ගනනක් තියෙන Download Link එවන්න කියල.කතාව ගැන සම්පූර්ණ විස්තරයක් …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.2/10
Actors : Sonya Balmores, Isabelle Cornish, Eme Ikwuakor, Ken Leung

Story : කොහොමද යාළුවනේ ඔයාලට?හැමෝම දැන්නම් නොඉවසිල්ලෙන් ඉන්නෙ කියලා මං දන්නවා.අද Marvels inhumans එකෙ 3 වෙනි එපියත් රිලීස් වුනා.එකත් ඉක්මනටම දෙන්නම්.අද අරගෙන ආවෙ නම් දෙවැනි එපිය.වැඩි කතා නැතිව කතාවට බහිමු නේද.මෙන්න දෙවෙනි එපියත් ගෙනාවා ටිකක් විතර පරක්කුවක් නම් උනා.ඒත් ඊලග එකේ ඉදන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ ලිපියට පසිදු මධූසංක සහෝදරයත් උදව් උනා… ඇත්තටම මේ කතාමාලාව එන්න තිබුන දින දීලා තිබුනෙ මීට කලින් …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.2/10
Actors : Sonya Balmores, Isabelle Cornish, Eme Ikwuakor, Ken Leung

Story : කොහොමද යාළුවනේ ඔයාලට. ඔන්න මං අද ආවේ මගෙ 10 වෙනි උපසිරයත් අරගෙන. Marvels Inhumans ටීවී සීරිස් එක එනකම් මන් ඇගිලි ගැන ගැන  තමයි හිටියේ. කොහොම හරි පළවෙනි එපිය ගිය මාසෙ 30 වෙනිද විකාශය වුනා. 02 වෙනිද තමයි ඉංග්‍රීසි සබ් එක නෙට් එකට දාල තිබුනේ. දවස් තුනක් ඇතුලත සබ් එක කරල මට ඔයාලට දෙන්න පුළුවන් උනා. විශේෂයෙන් ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ, සමීරලගෙ …

ඉතිරිය කියවන්න »