Home Tag Archives: Knightfall

Tag Archives: Knightfall

Knightfall (2017) [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.4/10
Actors : Tom Cullen, Pádraic Delaney, Simon Merrells, Olivia Ross

Story : Subzlk රසික රසිකාවියො හැම දෙනාටම සුබ උදෑසනක් වේවා…..!!!!!!! ඔන්න Knightfall 8වෙනි එපියට සබ් එක අරගෙන උදෙන්ම ගොඩ වුණා…. ඉක්මනින්ම මේ උපසිරස වැඩ ඉවරකරගන්න ලැබුණ එකට නම් ඇත්තටම ගොඩක් සතුටුයි…… කරදර බාධක දුක් කම්කටොළු මැද්දෙන් මාස්ටර් ටෙම්ප්ලර් එහෙමත් නැත්තන් ලැන්ඩ්‍රි “බඳුන” අරගෙන පල්ලියට එනව…. නමුත් පාප්තුමා ඇවිල්ල “බඳුන” කොහොමහරි අරන් යනව.බඳුන ගෙනියද්දි ලොකු සටනක් පල්ලියෙ ඇතිවෙනව.මේ සටනින් ආලෝකයේ සහෝදරත්වයේ නායකය එහෙමත් …

ඉතිරිය කියවන්න »

Knightfall [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.4/10
Actors : Tom Cullen, Pádraic Delaney, Simon Merrells, Olivia Ross

Story : සුබ උදෑසනක් වේවා….!!!!! subzlk රසික රසිකාවියන්ට. Mayhem චිත්‍රපටයට සිoහල උපසිරස ලබාදීපු සැනින් knightfall 5වෙනි එපියට උපසිරස කරන්න ගත්ත. කොහොම හරි කරල පුලුවන් ඉක්මනින් තමයි මේ උපසිරස අරන් ආවෙ. අපි ඉක්මණට කතාව පැත්තට යමු එහෙනම්. කලින් කොටසෙදි ඉසබෙලාට සිදුවෙන නින්දාව හැමෝටම මතක ඇතිනෙ.ඇය ඇගේ මාමා ඩි නෝගරේට කියනවනෙ ඇයට ලුවිස් කුමාරයව බඳින්න බෑ ඒකට මොකක් හරි කරන්න කියල.අද කොටසෙන් ඒකට ලබාදෙන …

ඉතිරිය කියවන්න »

Knightfall [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.4/10
Actors : Tom Cullen, Pádraic Delaney, Simon Merrells, Olivia Ross

Story : කොහොමද කට්ටියට….?? ඔන්න එහෙනම් Knightfall 4 වෙනි එපියටත් sub එක ගෙනාව.. අද කතාව ගැන කිව්වොත්, කලින් කොටසෙදි දේවස්ථානයෙදි අබිරහස් විදිහට මරල දාන සැරසන්වරයගෙ ඝාතකය ග්වේන්ගෙ පරීක්ෂණයෙන් සොයාගන්නව.ඒ වගේම ඒ මරල දාපු සැරසන්වරයගෙ මැණික් කටුවෙ ඇඳල තියෙන සලකුණ ගැන ලැන්ඩ්‍රි හොයන්න තීරණය කරනව.ලැන්ඩ්‍රි පොඩි කාලෙදි ඒ සලකුණ දැකල තිබ්බට ඒ කොහේදිද කොහොමද කියල ඔහුට මතක නෑ.අන්තිමේදි ඔහු ඔහුගෙ මතකය අලුත් කරගනිමින් …

ඉතිරිය කියවන්න »

Knightfall [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.4/10
Actors : Tom Cullen, Pádraic Delaney, Simon Merrells, Olivia Ross

Story : කොහොමද කට්ටියට….!!!!!!!??? මටනම් ෆුල් සික් .කොහොමින් කොහොමහරි knightfall 3 වෙනි එපියටත් සබ් එක ගෙනාව. ඉක්මනින් කතාව පැත්තට යමු අපි.කලින් කොටසෙදි ගොඩ්ෆ්‍රිගෙ මිනිය ඇතුලෙ තිබිල යතුරක් හම්බවෙනවනෙ.ඔය යතුරෙන් මොකද්ද වෙන්නෙ කියල මේ කොටසෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම ගොඩ්ෆ්‍රි ගෙ සහෝදරයවත් ලැන්ඩ්‍රිට මුනගැහෙනව.ඒත් අවාසනාවකට ඔහුත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් මිය යනව. කොහොමින් කොහොම හරි රැජිණට ළමයෙක් හම්බවෙන්නත් ඉන්නව… (තාත්තා කවුද කියල බලලම දැනගන්නකො) …

ඉතිරිය කියවන්න »

Knightfall [S01 : E02] Sinhala Subtitle

English TV shows

Story : සියලුම subzlk රසිකයින්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්ම,knightfall කියන පට්ට්ම පට්ට කතාමාලාවෙ 2 වන කොටසෙ සිoහල උපසිරසත් අරන් ආව.1 වන කොටසට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිල තිබුනා.ඒක ගැන ගොඩක් සතුටුයි.මොකද කිව්වොත් ඒ මගෙ පලවෙනි උපසිරසකරණය නිසා. අපි එහෙනම් කතාව පැත්තට යමු. ශුද්ධ භූමියෙ ඉන්න නයිට්වරුන්ට අරාබිවරුන්ගෙන් එල්ලවෙන ප්‍රහාරයෙන් ඔවුන් පණ වගේ බලාගන්න යේසුස් වහන්සේ අවසන් භෝජනයෙදි පාවිච්චි කල බඳුන ඔවුන්ට අහිමි …

ඉතිරිය කියවන්න »

Knightfall [S01 : E01] Sinhala Subtitle

English TV shows

Story : ඔන්න යාලුවනේ මේ නත්තල් කාලෙ නත්තලටම හරියන රූපවාහිනී කතාමාලවක සිoහල උපසිරස අරගෙන තමයි මම ඔබ හමුවට එන්නෙ.මුලින්ම කියන්න ඔන්න මේ මගෙ පලවෙනි උපසිරස කරණය කියන එක.ඒක් නිසා අඩුපාඩු තිබ්බොත් තරහගන්නෙපා.ඒ වගේම මාවත් මේ වගේ දේකට සම්බන්ධ කරගත්තු subz.lk වෙබ් අඩවියට මාගෙ හදපිරි ප්‍රණාමය පුද කරනව. Knightfall කියන මේ කතාමාලාවෙන් කියවෙන්නෙ 14වන් සියවසේ ඉඳපු නයිට්වරුන්ගෙ අවසන් දවස් ටිකේ ඔවුන් කියපු කරපු දේවල්.මේ කතාමාලාව …

ඉතිරිය කියවන්න »