Home Tag Archives: MacGyver 2016

Tag Archives: MacGyver 2016

MacGyver [S01 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 5.0/10
Actors : Lucas Till, George Eads, Tristin Mays, Justin Hires

Story : ආයුබොවන් කියනවා හැමදෙනාටම,ඔන්න මං නමයේ සබ් එකත් ගෙනාවා.බලන එකයි තියෙන්නේ,අද එපියෙන් මට 13 Hours චිත්‍රපටය මතක් කරා.ෆිල්ම් එක බලලා තියෙන අය දන්නවනේ මොනාද වෙන්නෙ කියලා.එහෙනම් ගිහින් එන්නම්,නිකන්ම අරන් යන්නෙ නැතුව කමෙන්ට් එකක්වත් දාන්න කියලා ඉල්ලනවා.ජයවේවා!ගිහින් එන්නම්.  

ඉතිරිය කියවන්න »

MacGyver [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 4.9/10
Actors : Lucas Till, George Eads, Tristin Mays, Justin Hires

Story : ආයුබොවන් කියනවා හැමදෙනාටම,ඔන්න අටවෙනි එපියත් අරන් ආවා.ඔන්න ඉතින් මැක් කොලුවාගෙ පරම හතුරා සීන් එකට එන්ටර් වෙන්නේ මෙකෙන් තමයි.ඔන්න එහෙනම් බලාගන්න.විශේෂ මතක් කිරිමකුත් කරන්න ඔනේ සබ්  බලන අයට,මොකදවෙලා තියෙන දෙයක් ගැන ටිවී සිරිස් රසිකයොත් ලොකූ කැලබීමකින් ඇත්තේ.ගොඩක් අය මේ වෙනකොට දන්නවත් ඇති.මං මොකක්ද මේ කියන්නේ කියලා.වෙන අයගෙ එහෙම ලොකූ සීන් දැම්මට අපි නම් එහෙම කරන්න හිනෙකින්වත් හිතන්නේ නැති බවත් කියන්න ඔනේ.ජයවේවා!ගිහිල්ලා …

ඉතිරිය කියවන්න »

MacGyver [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 4.9/10
Actors : Lucas Till, George Eads, Tristin Mays, Justin Hires

Story : ආයුබෝවන් කියනවා හැම දෙනාටම.අදනම් තියෙන්නේ මැක් කොලුවාට හිරගෙවල් කඩන්න වෙන සීන් එකක්.එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නම්…ජයවේවා!!!

ඉතිරිය කියවන්න »

MacGyver [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 4.9/10
Actors : Lucas Till, George Eads, Tristin Mays, Justin Hires

Story : ආයුබෝවන් කියනවා හැමදෙනාටම,ඔන්න හයවෙනි එපියත් අරන් ආවා.මෙකෙ නම් තියෙන්නේ තනිකරම බොම්බ නිෂ්ක්‍රිය කරන කතාවක්.පරණ මැගයිවර් බලලා තියෙන කට්ටිය දන්නවනේ මිනිහගේ පරම හතුරා ගැන,මර්ඩොක් ගැන.මිනිහත් මේ සිරීස් එකට පාත් වෙන්න වගේ හදන්නේ.මොකද මාත් මේ ගැන හරියට දන්නෑ මගෙ ලගත් තාම ෆුල් සීරිස් එකම නැති නිසා.කොහොමවුනත් සිකුරාදා වෙන්න ඉස්සෙල්ලා හත හම්බවෙයි.මෙකත් ඉරිදාට කලින් දෙන්න තිබුනා මගේ බෙල්ලේ අමාරුවක් ආවේ නැත්තම්.මොකද මේ එපියේ …

ඉතිරිය කියවන්න »

MacGyver [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 4.9/10
Actors : Lucas Till, George Eads, Tristin Mays, Justin Hires

Story : ආයුබෝවන් කියනවා හැමදෙනාටම.කට්ටියට නම් දැන් ටිකක් තදවෙලා නෙද ඇත්තේ.පොඩ්ඩක් පරක්කුවුනා තමයි.හයවෙනි එපිය ඉරිදා වෙනකොට දෙන්න බලන්නම්.කට්ටිය ගොඩ දෙනෙක් බයවෙලා වගෙ මං කතාව අතරමග නවත්තයි කියලා.ඒගැන බයවෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නෙ.අද එපිය ගැන කියනවා නම් අද සුපිරිම එපියක් තියෙන්නෙ කියලා කියන්න ඔනේ.මෙක බලද්දි මට මතක්වුනා ෂාරුක් අන්කල් රඟපාපු රාවන් ෆිල්ම් එක.අද ගේම යන්නේ කොච්චියක් ඇතුලේ,එහෙනම් බලන්නකො.මං ගිහින් එන්නම්.යන ගමන් කියන්න …

ඉතිරිය කියවන්න »

MacGyver [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 4.9/10
Actors : Lucas Till, George Eads, Tristin Mays, Justin Hires

Story : ආයුබොවන් කියනවා හැමදෙනාටම.කට්ටියගෙන්ම මුලින්ම සමාව ඉල්ලනවා ඊයේ මේ එපිය දෙන්න බැරිවුනාට.තුන්වෙනි එපිය නම් හිනාවෙවි බලන්න ඇති කියලා හිතනවා.අද නම් තියෙන්නේ රුසියාවේ ගිහිල්ලා න්‍යෂ්ටික බොම්බයක් නිෂ්ක්‍රිය කරන කතාවක්.මේකට සබ් කරගෙන යද්දි මුල් හරියේ දැක්ක සීන් එකකින් මට වන්ෂොට්ව මතක්වුනා.එහෙනම් එවා ඔයගොල්ලො බලාගන්න.තව අද එපියේ කතා කරනවා Y2K කම්පියුටර් ගැටලුවක් ගැන.මාත් ඔවා ගැන වැඩිය දන්නැ.එක 2000අවුරුද්දට ඉස්සෙල්ලා පරිගණකයේ තිබුනු දින සටහන් කරන …

ඉතිරිය කියවන්න »

MacGyver [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 4.9/10
Actors : Lucas Till, George Eads, Tristin Mays, Justin Hires

Story : ආයුබොවන් හැමදෙනාටම,කට්ටිය පලවෙනි දෙවනි එපි බලන්න ඇති කියලා හිතනවා.තුන්වෙනි එපිය මුල් එපිවලට වඩා වැඩ කිඩ වැඩි වගේම එවාට වඩා ආතල් පැත්තට වැඩි ඉඩකඩක් දිලා තියෙන එපියක් බව කියන්න ඔනේ.ඔයාලා බලලාම තිරණය කරන්න කට්ටිය මේ එපියෙදි කරන වැඩ වලින් හිනා යනවද කියලා. ගිහින් එන්නම්,අගහරුවාදා රෑ වෙද්දි වගේ හතරවෙනි එපිය දෙන්න බලන්නම්,ජයවේවා!

ඉතිරිය කියවන්න »

MacGyver [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 4.9/10
Actors : Lucas Till, George Eads, Tristin Mays, Justin Hires

Story : ආයුබොවන් කියනවා හැමදෙනාටම,පලවෙනි එපිය හැමොම බලන්න ඇති කියලා හිතනවා. වැඩි විස්තර ඔන නැ. අද කතාවේ වෙන්නේ ජැක්ගෙ පරන යාළුවෙක්ව වෙනිසියූලාවට ගිහිල්ලා බේර ගන්න එකක්. අදත් වැඩ කිඩ ටිකක් තියෙනවා. හැමොටම රසවිදින්න කියලා ආරාධනා කරනවා. සුපුරුදු විදිහටම තව දවස් දෙක තුනකින් හමුවෙමු.ජයවේවා!හිතෙන එවා කොටන් යන්නත් අමතක කරන්න එපා.

ඉතිරිය කියවන්න »

MacGyver [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 4.9/10
Actors : Lucas Till, George Eads, Tristin Mays, Justin Hires

Story : ටිවී සිරිස්වල රසිකයො වහවැටිලා ඉන්න කතාවක් තමයි ඉතින් මැක්ගයිවර් කියන්නේ.මම රිචඩ් ඩීන් ඇන්ඩර්සන් ඉන්න ඔරිජිනල්ම මැගයිවර් බැලුවේ ජාතික රුපවාහිනියෙන්,ඒ කාලේ නම් ඉතින් ටිවී සිරිස් එකක් කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියලා දැනන් නොහිටියට මගේ ආසම කතාව වුනේ මෙක.පස්සෙනේ මේ මැගයිවර්ව මොඩ් කරලා 2016 කතාව ආවෙ.හැබැයි මෙකට ලැබිලා තියෙන්නේ එච්චර හොද IMDb අගය නම් 4.9යි.රිචඩ් ඩීන් ඇන්ඩර්සන් නම් රගපාන මැගයිවර් සිරිස් හතක් …

ඉතිරිය කියවන්න »