Home Tag Archives: Midnight Texas S01

Tag Archives: Midnight Texas S01

Midnight, Texas [S01 : E06] Sinhala Subtitle

මිඩ්නයිට් වලට ඔන්න තවත් දවසක් අමුතු වැඩ කෑලිනම් නෑ මේ පාර කොටසේ තියෙන්නේ මිනීමරුවෙක් අල්ලන එකක්. නගරයට ලමයි සෙට් එකක් එනවා ඒකෙන් එක්කෙනෙක් අතරමං වෙනවා ඒ අස්සේ ඔබ්‍රයිගේ සැබෑ මිනීමරුවත් හම්බවෙනවා. කතාව බලන්නකෝ මේ වන කොට පලමු කතාමාලාව ඇවිල්ලා හමාරයි ඉතිරි සබ් කෑලි 4 ත් ඉක්මනින්ම දෙන බලාපොරොත්තුවෙන් නවතින්නම්. ඊලග කොටසින් හමුවෙමු! Spoiler Warning : The Midnighters try to find a …

Read More »

Midnight, Texas [S01 : E05] Sinhala Subtitle

ඔන්න Midnigt Texas වල 5වෙනි කොටසත් අරන් ආවා.මුලින් කියන්න ඔනි සමහරු බැනලා තිබ්බා අනික් කොටස් ටික දෙන්නේ නැද්ද කියලා ඉතින් කියන්න ඔනි මේ දවස් වල වැඩ රාජකාරි බහුලනිසා මේක ටිකක් පරක්කුයි කියලා ඒත් එහෙම හරි Comment දාන එක ගැන සතුටු වෙනවා!!! ඉතින් මේ කොටසේ දී බෝබෝට බෝම්බ ගහන සිද්දියකුත් වෙලා බෝබොගේ ඇත්ත එලිවෙනවා ඒ අස්සේ හයිටවර් මන්ෆරඩ්ව හොයාගෙන එනවා ඊට …

Read More »

Midnight, Texas [S01 : E04] Sinhala Subtitle

ඔන්න ඉතින් අදත් Midnight Texas වල තවත් කොටසක් අරන් ආවා. අද කතාව ගැන කෙටියෙන්මේ කිව්වොත් අද කොටස Sexy Beast කියලා තමා හදුන්වන්නේ දැන් ඉතින් කතාව බලන කෙනෙක්ට කතාව කොහොමද ගලන්නේ කියලා හිතාගන්න පුළුවන්නේ. veilඑක දිරන්න ගත්ත නිසා යක්ෂයෝ මිඩ්නයිට් වලට එන්න පටනගෙන අද කතාවේ ලස්සන කෙල්ලෙක් තමා එන්නේ කතාව බලන්නකෝ…. ඊලග කොටසින් හමුවෙමු

Read More »

Midnight, Texas [S01 : E03] Sinhala Subtitle

ඉතින් ඔන්න Midnight Texas වල 03 කොටසත් (Lemeel Unchained) අරගෙන ආවා.මුලින් කියන්න ඔනි සමාවෙන්න කියලා මේක මෙච්චර පරක්කු උනාට.තියෙන වැඩත් කර ගෙන එපාය මේවත් කරන්න.කතාව පැත්තට හැරුනොත් මේපාර වැම්පයර් සීන් එකක් තමා යන්නේ.උන් ටික නගරෙට ඇවිත් මිනිස්සුන්ව මරනවා.ලෙමුයි මැන්ෆරඩුයි ගමේ අනිත් යයි නගරේ බේරගන්න යන එක තමා කතාවේ තියෙන්නේ…ඊලග කොටස් ටිකත්  ඉක්මනින් දෙන්න මේ සතියේ දෙන්න බලාපොරොත්තුවෙනවා හිතාගෙන මම නවතින්නම්!!! …

Read More »

Midnight, Texas [S01 : E02] Sinhala Subtitle

ඔන්න ඉතින්  මිඩ්නයිට් ටෙක්ෂාස් වල තවත් කොටසක් අද ගෙනාවා.S01 E02 Bad Moon Rising  කියලා තමා හදුන්වන්නේ.මතක ඇතිනේ පසුගිය කොටසෙදී බොබොව පොලිසිය අල්ලන් ගියානේ.එතනින් පස්සේ  මැන්ෆ්රඩ් ඔහුව බේරගන්නේ කොහොමද  කියලා කතාව කිවොත් රස යනවා.බලලම රසවිදින්න…ගිහින් එන්නම් ඊලග   කොටසින් Lemuel, Unchained එකෙන් හමුවෙමු!!! සියළුම HD පිටපත් සදහා ගැලපේ All HD Copies Spoiler Warning : Manfred tries to help a new neighbor clear his …

Read More »

Midnight, Texas [S01 : E01] Sinhala Subtitle

2017 අවුරුද්දේ ආපු අත්භූතගනයට අයත් TV Show එකක්.හදලා තියෙන්නේ Charlaine Harrisගේ Midnight Texas පොත්මාලවෙන්.කතාවකිවොත්… කතාව පටන්ගන්නේ මැන්ෆර්ඩ් ගෙන්.ඔහු බුතත්ම එක්ක කතා කරන කෙනෙක්.ඔහුව මරන්න පස්සෙන් කෙනෙක් පන්නනවා.ඔහුගේ ආච්චිකියනවා මිඩ්නයිට්තමා ඔයාට ආරක්ශිත කියලා.ආච්චිත් හැබයි බූතයෙක්.මිඩ්නට් කියන්නේ අමුතු නගරයක්.එක එක වර්ගයෙමිනිස්සු ඉන්නවා…කතාව බලන්න අරාධනය කරනගමන් මම නවතින්නම්!!! Spoiler Warning : Based on Charlaine Harris’ book series by the same name, “Midnight, Texas” follows …

Read More »