Home Tag Archives: Narcos S02

Tag Archives: Narcos S02

Narcos (2015) [S02 : E10] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : ආයුබෝවන් හැමෝටම.ඔන්න පොරොන්දු වුනා වගේම නාකොස් දෙවෙනි කතා සමයේ අන්තිම කොටසත් ඉක්මනින් ගෙනාවා.කලින් කොටස බලපු අයට මේ කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.මොකද ඒ තරම් කුතුහලයක් තමා තියෙන්නේ අන්තිමේදී එස්කෝබාර්ට මොනව වෙයිද කියලා.ඔන්න එහෙනම් අද බැලුවහැකි ඔයාලට එස්කෝබාර්ට අන්තිමේදී මොකද සිද්ද වුනේ කියලා.මුදල් තන්හාව නිසා අන්තිමේදී හිගන්නෙක් ගානටම වැටෙන්න වුනා නේ.වැරදි මාර්ගයෙන් හම්බ කරන ඒවට වැඩිකල් පැවැත්මක් නැහැ කියලා …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S02 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ නවවෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා.ඉක්මනින් දෙන්න කියලා කට්ටිය ඉල්ලලා තිබුනු නිසා ඔන්න මං ගෙනාවා එහෙනම්.දැන් කතාව සුපිරියට නැගලා යනවනෙ නේ.ඒ නිසා සේරම බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.කලින් කොටසෙදී කට්ටිය එකතු වෙලා පබ්ලෝට ගේම දෙන්නනේ ගියේ.බ්ලැකීයි කීකයි අහුවුනානෙ.එයාලගෙන් ගත්තු තොරතුරු අනුව තමයි කට්ටිය ගේම ගහන්න ගියේ.ඒත් පබ්ලෝ හැමදාම වගේ මොලේ පාවිච්චි කරලා මැරුම් කන …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S02 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉදපු නාකොස් එකේ දෙවෙනි කතා සමයේ අටවෙනි කොටසත් ගෙනාවා. ටිකක් පරක්කු වුනු නිසා කට්ටියට තරහා ගිහිල්ලත් ඇති සමහරවිට. සමාවෙන්න ඕනෙ පරක්කු වෙනවට. මං දන්නවා කට්ටිය කොච්චර ආසාවෙන්ද මේක බලන්නේ කියලා. මොකද මාත් මේක බලපු නිසා. හරි එහෙනම් මං අද කතාව ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. ඔයාලම බාගෙන බලන්නකො. ඔයාලගෙ අදහස් පොඩි කොමෙන්ට් කෑල්ලකිනුත් දාලා …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S02 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් එකේ දෙවෙනි කතා සමයේ හත් වෙනි කොටසත් ඔයාලා වෙනුවෙන් ඉක්මනින්ම ගෙනාවා.කට්ටිය දැන් හුගක් ආසාවෙන් මේක බලනවා කියලා මට දාලා තිබුනු කොමෙන්ට් වලින් තේරුණා.ඒ නිසා මට පරක්කු කරන්න හිතුනේ නැහැ.ඒකයි වෙලාව හම්බුනු ගමන් පට ගාලා සබ් එක හදලා ගෙනාවේ.ඊළඟ කොටස් ටිකත් ඉක්මනින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා.සබ් එක බාගෙන මට කොමෙන්ට් එකකුත් දාගෙන යන හැමෝටම බොහොම ස්තූතියි.දිගටම අපිත් එක්ක …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S02 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් එකේ දෙවෙනි කතා සමයෙ හයවෙනි කොටසත් ගෙනාවා.ටිකක් පරක්කු වුනා තමයි ගනන් ගන්න එපා හොදේ. තව කොටස් හතරකින් දෙවෙනි කතා සමයත් ඉවර වෙනවා.මේ අවුරුද්දේ තුන්වෙනි කතා සමයත් එනවා කියලා තමයි කියලා තියෙන්නේ.ඒකත් ආපුහම දෙන්න තමයි බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩිය කතා ඕනෙ නැහැ.අද කොටසත් පට්ට කියලා තමා කියන්න තියෙන්නේ.හැමොම බාගෙන බලන්න.එහෙනම් අපි ගියා. ජයවේවා!

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S02 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : කොහොමද කස්ටියට.මාත් එක්ක හුගක් තරහින් ඇත්තේ අපේ නාලොස් බලන අය.සමාවෙන්න ඕනේ මේ තරම් පරක්කු වුනාට.ඇත්තටම වෙලාවක් හම්බුනේ නැති නිසයි පරක්කු වුනේ.සමාවෙන්න ඕනේ…ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්.දැන්නම් සබ් හදන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි.ඒත් අවුලක් ගන්න එපා ඉක්මනින්ම මේ සීසන් එක ඉවරයක් කරන්න තමා බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නැහැ.කස්ටිය බාගෙන බලන්නකො.කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන යන්ඩෝව්.මං …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S02 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : කොහොමද හැමෝටම..අවුරුදු එහෙම සමරලා කට්ටියට මහන්සිත් ඇති නේ.ඔන්න මම එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ හතරවෙනි කොටසත් ගෙනාවා ඔයාලා වෙනුවෙන්..ටිකක් පරක්කුනම් උනා තමා.ඒත් පුලුවන් උපරිම ඉක්මනින් තමා මං මේක ඔයාලා වෙනුවෙන් ගෙනාවේ.දෙවෙනි කතා සමය ඉවර වෙන්න තව කොටස් හයයි තියෙන්නේ.හැබැයි බය වෙන්න එපා මේකේ තුන්වෙනි කතා සමයකුත් එනවා.හරි ඒ කතා ඇති.අදනම් මං කතාව ගැන මොකුත් කියන්න යන්නේ නැහැ.බලන එක ඔයාලට බාරයි.එහෙනම් …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S02 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Wagner Moura, Boyd Holbrook, Pedro Pascal, Paulina Gaitan

Story : ආයුබෝවන් හැමෝටම.ඔන්න මම නාකොස් දෙවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් ගෙනාවා.ටිකක් පරක්කු වුනා තමයි.ගනන් ගන්න එපා හොදේ.හුගක් වැඩ මැද්දේ තමයි මේක කරලා ගෙනාවේ.ඒ නිසා මොකක් හරි වැරැද්දක් තිබුනොත් සමාවෙන්න ඕනේ.කතාව ගැනනම් මං කතා කරන්න යන්නේ නැහැ අද.දැන් කතාව සුපිරිනේ.මේ කොටසත් එහෙමම තමා.අද කොටසෙදි අපි හොදට දන්න හදුනන කෙනෙක් ආපහු ගේමට බහිනවා.බාගෙන බලන්නකෝ කව්ද ඒ කියලා.එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු.ජයවේවා!

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S02 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Wagner Moura, Boyd Holbrook, Pedro Pascal, Paulina Gaitan

Story : කොහොමද හැමෝටම.මුලින්ම හැමෝටම කියන්න ඕනේ සමාවෙන්න කියලා මේක ගේන්න පරක්කු වුනාට.ඇත්තෙන්ම කියනවනම් මට මේ සබ් ෆයිල් එක දෙපාරක් ටයිප් කරන්න වුනා.පොඩි අවුලක් නිසා මගේ කොම ෆෝමැට් කරන්න සිද්ද වුනා.කලින් ලයින් 500ක් විතර ටයිප් කරලා තිබුන සබ් ෆයිල් එක මට බැක් අප් කරගන්න බැරි වුනා.ඕක තමා වුනේ.ඉතින් ඊට පස්සේ වැඩ රාජකාරි නිසා ඇත්තෙන්ම වෙලාවක් හම්බුනේ නැහැ සබ් හදන්න.ඉතින් අද නිවාඩු දවසේ …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S02 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Wagner Moura, Boyd Holbrook, Pedro Pascal, Paulina Gaitan

Story : ආයුබෝවන් හැමෝටම.නාකොස් බලන අයට දෙවෙනි සීසන් එකත් බලනකන් ඉවසීමක් නැතුවනේ හිටියේ.ඔන්න ඒ නිසාම මං කොච්චර කාර්‍යබහුල උනත් ඔයාලා වෙනුවෙන් මේක ගෙනාවේ.පුලුවන් ඉක්මනින් තමා මේ ගෙනාවේ.හරි එහෙනම්.මේක තමයි නාකොස් දෙවෙනි කතා සමයේ පලවෙනි කොටස.කලින් සීසන් එකේ අන්තිමට පබ්ලෝ එස්කෝබාර් ලා කාටඩෙල් වලින් පැන්නා මතක ඇතිනේ.මේ කොටස පටන් ගන්නේ එතන ඉදලා තමයි.දැන්නම් කතාව මරුනේ නේ.බලන අය දන්නවනේ.එහෙනම් මේ කොටසත් බලන්නකෝ. මං අද …

ඉතිරිය කියවන්න »