Home Tag Archives: Narcos S03

Tag Archives: Narcos S03

Narcos (2015) [S03 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් නාකොස් හතරවෙනි කොටස ගෙනාවා ඔයාලා වෙනුවෙන්.පරක්කු වුනු නිසා කට්ටිය ඉවසිල්ලක් නැතුව ඉන්න ඇති.කට්ටිය දාලා තියෙන කමෙන්ට්ස් වලින් ඒක තේරෙනවා.කලින් කොටස ගේන්න හුගක් පරක්කු වුනත් කවුරුවත් බැනලා තිබුනේ නැහැ.හුගක් අය කියලා තිබුනේ පරක්කු වුනාට කමක් නැහැ නවත්වන්නේ නැතුව දිගටම දෙන්න කියලයි.ඒක ඇත්තටම ලොකු හයියක්.ඒ නිසා සබ් එකක් කොච්චර අමාරුවෙන් ගහන්න සිද්ද වුනත් හිතේ හයියෙන් ගහන්න පුලුවන්.ඇත්තටම මේ අමාරු …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S03 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : කොහොමද ඉතින් නාකොස් බලන සෙට් එකට.මුලින්ම කියන්න ඕනේ දෙවෙනි එපියෙන් පස්සේ සබ් එක දෙන්න බැරි වුනාට.නිදහසට හේතු කියලා වැඩක් නැහැ කියලා දන්නවා.ඇත්තෙන්ම කරගන්න විදිහක් තිබුනේ නැහැ.ඒකයි මෙච්චර පරක්කු වුනේ.නාකොස් බලන අයට ඉවසන් ඉන්න අමාරුයි කියලා දන්නවා.මොකද මාත් මේකට වහ වැටිලා ඉන්නේ නිසා.සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට.ඉතුරු ටික පරක්කු නොවී පුලුවන් තරම් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් කතාවට බහිමු. කලින් එපිය sබැලුවනේ …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S03 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : ආයුබෝවන් නාකොස් රසිකයන්ට.ඔන්න එහෙනම් නාකොස් තුන්වෙනි කතා සමයේ දෙවෙනි කොටසත් ගෙනාවා.පලවෙනි කොටස බලලා කට්ටියට දැන් ඉවසිල්ලක් නැතුවනේ ඉන්න ඇත්තේ.ඒ නිසාම මං පුලුවන් ඉක්මනින් මේක ගෙනාවා.මේකේ පලවෙනි සහ දෙවෙනි සීසන් එකේ හිටපු හුගක් නලු නිලියන්ව dදැකගන්න වෙන්නේ නැහැ.විශේෂයෙන්ම මර්ෆිව.මේකෙදී හාවියර්ට තනියම තමා ගේම ගහන්න වෙන්නේ.අලුත් නියෝජිතයන් එක්ක එකතුව් වෙලා.හාවියර්ටනම් අමාරු වෙන එකක් නැහැ කලී කාටලයට ගේම දෙන්න.මොකද කලීලා එක්ක එකතු වෙලානේ …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S03 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : ආයුබෝවන් හැමෝටම…ඔන්න එහෙනම් අපේ නාකොස් බලන රසිකයන් වෙනුවෙන් මං නාකොස් තුන්වෙනි කතා සමයත් අරගෙන එනවා..මං සබ් කරන්න පටන් ගත්තෙත් නාකොස් එකෙන් තමයි.ඒ පටන් ගත්තු කාලෙට වැඩිය දැන් නාකොස් බලන පිරිස වැඩි වෙලා තියෙනවා.දැන් තමයි ලංකාවෙ ටීවි සිරීස් බලන කට්ටිය නාකොස් කතාවෙ රසය අදුරගෙන තියෙන්නේ.ඇත්තෙන්ම කියනවනම් මේ කතාව අනිත් කතා වගේ නෙවෙයි.සුපිරියටම හදලා තියෙනවා.හැම කොටසක් ඉවරවෙනකොටම ඊලඟ කොටස අනිවාර්යයෙන් බලන්න හිතෙන …

ඉතිරිය කියවන්න »