Home Tag Archives: once upon a time: S1

Tag Archives: once upon a time: S1

Once Upon A Time [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.9/10
Actors : Jennifer Morrison, Lana Parrilla, Jared Gilmore, Robert Carlyle

Story : ඔන්න ඉතින් මමත් අද ඉදන් ඔයාලට මේ සයිට් එකෙන් සිංහල උපසිරැසි දෙන්න පටන් ගන්නවා. ඉතින් මුලින්ම කියන්න ඕනි මට මේ සයිට් එකට එන්න කියලා ආරාධනා කරපු Tharusha Nayanajith ට ගොඩක් ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මේක කරමු සහයෝගය දෙන්නම් කියපු අපේ Nishan Ruchiranga සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා… ඉතින් එහෙනම් ඔන්න මන් අද සිට අපි කවුරුත් ආස කරන Once Upon a Time කතා මාලාවේ …

ඉතිරිය කියවන්න »

Once Upon A Time [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.9/10
Actors : Jared Gilmore, Lana Parrilla, Josh Dallas, Robert Carlyle

Story : මෙදා පාර මේ කොටස දෙන්න පරක්කු උනා නේද ..ඇත්තම කියනවා නම්..මේක කරන එක ටිකක් අමාරු උනා මට…මොකද මේක ටිකක් මට අදාල වෙන නිසා …ඒ කියන්නේ මේ කතාව ටිකක් විතර මට.කොහොමද මන්ද එක කියන්නේ.හරි එක වැඩක් නැහැ කතාව පැත්තට යමුකෝ ඔයාලට මතක ඇති ග්‍රැහැම්ව අර මුකුත් හැගීමක් දැනෙන්නේ නැති කෙනා.අද යන්නේ එයාගේ සුරගන කතාවයි.ග්‍රැහැම් තමයි සුරගන කතාවේ දඩයක් කාරයා ..එයා ඇත්ත …

ඉතිරිය කියවන්න »

Once Upon A Time [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.9/10
Actors : Jared Gilmore, Lana Parrilla, Josh Dallas, Robert Carlyle

Story : අද උපසිරස ගෙනාවේ මම.මේක වෙනදා ගෙන කවිෂට වෙන වැඩක් සෙට් වෙලා..මට කිව්වාම මේකේ Sub එක පරක්කු කියලා .මම දෑන ගත්තා ඔයාලා අපිව නොමරා මරාවි කියලා…ඒ හින්දා මම ටක් ගලා සබ හැදුවා…හේ හේ…සුබ ආරංචියක් ඔයාලගේ ආසම කතාවක්  වෙන The Vampire Diaries එකේ තවත් Episode එකක් ඒවි ලග ලගම…මෙහෙමයි…අපි එපිසෝඩ් ලබා දීම නතර කරලා නැහැ.ඒ ඒ කතාංග හාරගත්ත අය..ඒවා ලබා දෙන එක …

ඉතිරිය කියවන්න »

Once Upon A Time [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.9/10
Actors : Jared Gilmore, Lana Parrilla, Josh Dallas, Robert Carlyle

Story : ඔන්න ඉතින් අදත් Subtitle  එක ගේන්න හොදටම පරක්කු වුනා.ඒ අස්සේ Internet Package එක ඉවරත් වෙලා තිබ්බ වැඩත් එක්ක කොහොම හරි ගේම ගහලා රෑ වෙද්දි Sub එක ගෙනාවා.මම හිතනවා පරක්කු වුනාට කට්ටිය මාත් එක්ක තරහා නැතුව ඇති කියලා.ගොඩක් අය පෞද්ගලිකව පවා මේක උපසිරසි Subz LK Web අඩවියෙන් ඉල්ලුවද මට හිතෙනවා කට්ටියගේ හිතේ මේ Series එක ගැන තියෙන කැමැත්ත අඩු වෙලාද කියලා.ඒත් …

ඉතිරිය කියවන්න »

Once Upon A Time [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.9/10
Actors : Jennifer Morrison, Lana Parrilla, Jared Gilmore, Robert Carlyle

Story : ඔන්න අද නම් Subtitle ගේන්න ගොඩක් පරක්කු වුනා…කොච්චර කාර්යබහුල වුනත් පුළුවන් ඉක්මනින් Subtitle එක ගෙනාව.ගොඩක් දුරට එන කොටසේ සිට Subtitle වෙන සහෝදරයෙක් දෙයි.හරි ඉතින් පරක්කු වුන නිසා වැඩිය දෙයක් මම කියන්නේ නැහැ… ගිය සතියේ කතාව නම් මම හිතනවා ඔයාලට ගොඩක් Fun එකක් වෙන්න ඇති කියලා.මොකද කලින් Episode එකෙන් අපිට බලාගන්න පුළුවන් වුනා ස්නොව්ගෙයි චාම්න් කුමාරයාගෙයි Love එක පටන්ගත්තු විදිහ.මේ Episode …

ඉතිරිය කියවන්න »

Once Upon A Time [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.9/10
Actors : Jennifer Morrison, Lana Parrilla, Jared Gilmore, Robert Carlyle

Story : කතාව ගැන කියන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා…ඔයාලා හැමෝම දන්නවනේ අපගේ අඩවිය මෙතෙක්කල් පවත්වාගෙන අවේ Subzlk.com ලෙස කියලා.එහෙත් තාක්ෂණික දෝෂයක් නිසා අප අපගේ වෙබ් ලිපින තාවකාලිකව Subzlk.info ලෙස වෙනස් කර ඇත.එම නිසා ඔබ අපගේ අඩවියෙන් උපසිරසි ලබාගැනීමට අවශ්‍යනම් ඔබ මෙතැන් පටන් Subzlk.info යන වෙබ් ලිපිනයට පිවිසිය යුතුය… ඔන්න අද අරගෙන ආවා Once Upon a Time කතාමාලාවේ දෙවෙනි කොටස.කලින් කොටස බැලුවා …

ඉතිරිය කියවන්න »

Once Upon a Time [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.9/10
Actors : Jennifer Morrison, Lana Parrilla, Jared Gilmore, Robert Carlyle

Story : ඔයාලා සුරංගනා කතා විශ්වාස කරනවද…මම නම් විශ්වාස කරන්නේ නැ…ඒත් මේක බැලුවම හිතෙනවා සුරංගනා කතා කියලා දෙයක් තියෙනවා කියලා…මම අද අරගෙන ආවේ ඔයාලා හුගක් ආසකරන සීරියස් එකක්…Once Upon a Time…ගොඩක් අය මේ කතාවට උපසිරැසි ඉල්ලලත් තිබ්බා…මේක විකාශනය වුනේ ඔයාලා හැමෝම දන්නා ABC (American Broadcasting Company) නාලිකාවේ.සමස්ථ වශයෙන් මේ කතාව IMDB 8 ක් තරම් අගයක් ලබාගෙන තියෙනවා.මේ කතාව දැනට පහකින් සමන්විතයි වගේම …

ඉතිරිය කියවන්න »

Once Upon A Time [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2011
IMDB : 7.9/10
Actors : Jared Gilmore, Lana Parrilla, Josh Dallas, Robert Carlyle

Story : ඔයාලා දන්නවනේ අපේ Subz LK වෙබ් අඩවිය නැවත පටන්ගත්තා කියලා ඔයාලගේ ඉල්ලීම පරිදි…තාක්ෂණිකමය ප්‍රශ්ණයක් නිසා වෙබ් ලිපිනය Subzlk.info විදිහට වෙනස් කරලා.ඒ නිසා ඔයාලා නැවත වෙබ් අඩවියට පිවිසීමේදී Subzlk.info යන වෙබ් ලිපිනය බාවිතා කරන්න… ඔන්න මම අද අරගෙන Once Upon a Time Season 1 Episode 3 හි සිංහල උපසිරැසිය.තිබ්බ වැඩත් එක්ක ගොඩක් කාර්යබහුල වුනත් ඔයාලා වෙනුවෙන් වෙලාවක් වෙන්කරගෙන මේ කතා මාලාව …

ඉතිරිය කියවන්න »