Home Tag Archives: Orphan Black Season 1

Tag Archives: Orphan Black Season 1

Orphan Black [S01 : E10] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : එහෙනම් ඔන්න මේ එකතුවෙන්නේ ඕපන් බ්ලැක් කතා මාලාවේ පලවෙනි අදියරේ අවසාන කොටස එක්ක.කිව්වා වගේම ඉක්මනටම ගේන්න පුළුවන් උනා. අදින් Season 1 ඉවරවෙනවා.හිතනවා මේ වෙනකම් කතාව ගොඩක් රසවිදින්න ඇති කියලා.අද කතාවේ නම “Endless Forms Most Beautiful”.අපේ භාෂාවෙන් කිව්වොත් “එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්”.කුතුහලය පිරුණු කතාවක  එක අදියරක අවසානය.හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා. මේ කොටස විකාශය වෙන්නේ 2013 ජුනි 1 වෙනිදා.වෙනදා වගේම කතාව …

ඉතිරිය කියවන්න »

Orphan Black [S01 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : ඔන්න එහෙනම් ඉක්මනටම මේ කතා මාලාවේ 9වෙනි කොටස එක්ක තමා මේ එකතුවෙන්නේ.අද ගෙනාව 9වෙනි කොටසේ නම තමයි “Unconscious Selection”.මේක විකාශය වෙලා තියෙන්නේ 2013 මැයි 25 වෙනිදා.මතක් කරන්න ඕන පොඩි පොඩි ප්‍රමාදවීම් සිද්ධවෙනවා.එක එක වැඩ යෙදෙන හින්දා ඉතින් අපි බලපොරෝරොත්තු වෙන දවසටම දෙන්න බැරිවෙනවා.කොහොමහරි මම හිතපු දවසටම ඉවරකරන්න පුළුවන් කියලා හිතෙනවා.ඒ කියන්නේ ජනවාරි 10. season 1 එකේ අන්තිම කොටසත් අද ගේන්න …

ඉතිරිය කියවන්න »

Orphan Black [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : කොහොමද ඉතින් හැමෝටම.මේ එකතුවෙලා ඉන්නේ මේ කතා මාලාවේ 8වෙනි කොටස එක්ක.Season 1 එකේ තව කොටස් 2ක් තමා ඉතුරුවෙලා තියෙන්නේ.ඒ කොටස් දෙකේත් උපසිරැසිය ඉක්මනින්ම ගෙන්න බලාපොරොත්තු වෙනවා.පොඩ්ඩක් ප්‍රමාද වීම ගැන කණගාටු වෙනවා.අද කතාවේ නම තමයි “Entangled Bank”.එහෙනම් වැඩි කතා නැතුව අදත් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මතක ඇතිනේ මං කිව්වා වගේම අලුත් අත්හදාබැලීමක් බලාගන්න පුළුවන් උනානේ හැමෝටම.හෙලේනා කපලා දැම්ම ඔලිවර්ගේ වලිගේ.ඔලිවර් වගේ …

ඉතිරිය කියවන්න »

Orphan Black [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න  එහෙනම් Subz LK වෙනුවන් 2017 අලුත් අවුරුද්දට ගෙනවා තෑග්ග තමා මේ.මේ අවුරුද්දේ පලවෙනි දවසේ ගෙනාවේ 7වෙනි එපියේ උපසිරැසිය.දැන්නම් Season 1 ගොඩක් දුරට අවසාන හරියටම ඇවිත් ඉන්නේ.ඒ වගේම සමාව ඉල්ලන්න ඕනේ ටිකක් ප්‍රමාද වීම ගැන.නත්තල් නිවාඩුව ගන්නත් ඕනනේ..අද කොටසේ නම තමා “Parts Developed in an Unusual Manner”.මතක් කරන්න ඕන මේ මම උපසිරැසිය …

ඉතිරිය කියවන්න »

Orphan Black [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : කොහොමද ඉතින් කට්ටියටම?ඔන්න එහෙනම් 6 වෙනි කොටස එක්ක තමයි අද ආවේ.2013 මැයි 4 වෙනිදා තමයි මේ කොටස විකාශය වෙන්නේ.මේ කොටස නම් කරලා තියෙන්නේ “Variations Under Domestication” කියන නමින්.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ…මතකනේ කලින්කතාවේ මං කිව්වා වගේම හැමෝගෙම රහස් එලියට එනවා.දැන් ඔන්න හැමෝම එකම අදහසකට තමා එන්නේ.කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා.ඒත් ඉතින් හැමෝම අවසානේ මුණදෙන්නේ කවුරුත් නොහිතන විදිහේ අවසානයකටනේ.පුදුම වෙන්න දේකුත් …

ඉතිරිය කියවන්න »

Orphan Black [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : ඔන්න එහෙනම් 5 වෙනි කොටසේ උපසිරැසිය තමා මේ අරගෙන ඇවත් තියෙන්නේ.මේ කොටස විකාශය වෙන්නේ 2013 අප්‍රේල් 27 වෙනිදා “Conditions of Existence” කියන නමින්.වෙනදා වගේම කලින් කොටස මතක් කරොත්…මතක ඇතිනේ හෙලේනා කරපු වැඩේ.සාරාට කරගන්න දෙයක් නැතිවුනානේ.ඒ වගේම මතක ඇතිනේ ඇලිසන්..වැඩේනම් පොඩ්ඩක් ගැස්සුනා කීරා අදුනගත්ත හින්දා.ඒත් ඉතින් කොහොමහරි ටිකක් ගොඩදාගන්න පුළුවන් වුනානේ.දැන් ඉතින් කොහොමද මේ ඔක්කොම විසදෙන්නේ කියලා බලාගෙන ඉන්න තමා තියෙන්නේ… …

ඉතිරිය කියවන්න »

Orphan Black [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : ඔන්න එහෙනම් 4වෙනි කොටසටත් උපසිරැසිය ඉක්මනටම අරගෙන ආවා.මේ කොටස විකාශය වෙන්නේ “Effects of External Conditions”කියන නමෙන්.විකාශය වෙන්නේ 2013 අප්‍රේල් 20 වෙනිදා.ඔන්න එහෙනම් මම කිව්වා වගේම කතාව ටිකක් හිතාගන්න බැරි පැත්තකට නේද යන්නේ.හොද හොද සෙල්ලම් එළිවෙනකොට කියනවනේ.ඒ වගේම එන්න එන්නම කතාව ලස්සන වෙනවා.ඇත්තටම මේකේ ප්‍රධාන චරිතේ රගපාන Tatiana Maslaney ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන.මොකද එයා රගපාන චරිත හැම එකක්ම ඒ ඒ …

ඉතිරිය කියවන්න »

Orphan Black [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : කොහොමද ඉතින් හැමෝටම? ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ මේ සීසන් එකේ 3වෙනි කොටස.කලින් කොටස් 2කම හොදට රසවිදින්න ඇති කියලා හිතනවා.කතාව එන්න එන්නම නොහිතනැ පැත්තකට යනවනේ…කලින් ලිපි දෙකේම මට කියන්න බැරිවුණා මේ කොටස්වල නම්[සබ් එකේ දැම්මට ලිපියේ කියන්න බැරිවුණා].පලවෙනි එපිය නම් කරලා තියෙන්නේ “Natural Selection” කියලා.ඒ වගේම 2වෙනි  එපියේ නම “Instinct“.අද ගෙනාව 3වෙනි කොටදේ නම තමයි “Variation Under Nature“. හරි එහෙනම් …

ඉතිරිය කියවන්න »

Orphan Black [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : ඔන්න එහෙනම් ඉක්මනටම දෙවෙනි කතාවත් අරගෙන ආවා.පලවෙනි කොටස බැලුවම කතාව අනිවා සෙට්වෙන්න ඇතිනේ.වෙනස්ම කතාවක් හින්දා මම වැඩිය කතාවනම් කියන්න යන්නේ නෑ.කතාව කිව්වොත් ඒකේ තියන ගතිය යන්නත් ඉඩ තියනවනේ.ඒ හින්දා දිගටම බලන්න කියලත් ඉල්ලනවා.ඒ වගේම කලින් කමෙන්ටු දාපු අයට ස්තුතියි කියන ගමන් මේකටත් කමෙන්ටුවක් දාගෙන යන්න… කතාව ගැන පොඩ්ඩක් බැලුවොත් දැන් ඇත්තටම සාරා දෙන්නෙක් විදිහට ඉන්නවනේ.ඒ තමා සාරා විදිහටයි බෙත් විදිහටයි.දිගටම …

ඉතිරිය කියවන්න »

Orphan Black [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.4/10
Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun
Subtitle By : Rukmal Fernando

Story : මේ අරගෙන ආවේ මේ අඩවියට කරපු පලවෙනි උපසිරැසි නිර්මාණය.Orphan Black කියන ටෙලි කතා මාලවේ පලවෙනි එපියට උපසිරැසිය.ලොකු වැඩකට තමා අතගැහුවේ.දැනටම මේ කතා මාලාවේ Season 4ක් ඇවිත් තියනවා.පුළුවන් ඉක්මනට මේකේ Season 4ටම උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.උපසිරැසියේ අඩුපාඩුවක් තියනවනම් මතක් කරලා කමෙන්ටුවක් දාගෙන යන්න කියලා මතක් කරනවා.කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු එහෙනම්… වෙනස්ම විදියේ කතා හොයන අයටනම් මේක සුපිරි කතාවක්.IMDB Ratingsවල අගය 8.4ක් …

ඉතිරිය කියවන්න »