Home Tag Archives: Orphan Black Season 2

Tag Archives: Orphan Black Season 2

Orphan Black [S02 : E10] Sinhala Subtitle

තවත් කතා සමයක අවසානය එක්ක තමා අද මේ එකතුවෙන්නේ.Season දෙකේම සම්පුර්ණ උපසිරැසි අරගෙන ඇවිත් ඉවරයි.ඒත් එක්කම කතාව හැමෝටම සාර්ථකවෙන්න ඇති කියලා හිතනවා.ඒ වගේම මේ කතා මාලාවේ දැනට Season 4ක් ඇවිත් තියනවා.ඒ වගේම මතක් කරන්න ඕන මේ කතා මාලාවේ 5වෙනි Season එකෙත් කොටස් 8ක් දැනටම ඇවිත් තියෙන්නේ.වැදගත්ම දේ තමා මේ කතා මාලාවට ලැබෙන IMDB එකේ අඩුවක්නම් වෙන්නෙම නෑ.ඒ වගේම වෙනත් අඩවියක …

Read More »

Orphan Black [S02 : E09] Sinhala Subtitle

මාසෙකට පස්සේ තමා අද ඔන්න Sub එක ගෙන්න පුළුවන් උනේ.එහෙනම් ප්‍රමාද වීමට සමාව ඉල්ලලාම ලිපිය ලියන්න පටන් ගන්නම්.මේ දවස්වල සෙට් උන වැඩ එක්ක වැඩේ ටිකක් පරක්කු උනා.මේ Season අවසාන කොටසට කලින් කොටස තමා අද ගෙනාවේ.ඒකියන්නේ මේ Season එකේ 9 වෙනි එපියේ උපසිරැසිය.මේ කොටස විකාශය වෙන්නේ 2014 ජුනි මාසේ 14 වෙනිදා.ඒ වගේම මේ කොටස එන්නේ “Things Which Have Never Yet Been …

Read More »

Orphan Black [S02 : E08] Sinhala Subtitle

අද එහෙනම් ප්‍රමාද වීමට සමාව ඉල්ලන ගමන්ම ලිපිය ලියන්න තමා හදන්නේ.මේ Season එකේ අවසාන කොටස් 3ට තමා දැන් ඇවිත් ඉන්නේ.අද අරන් ආවේ මේ Season එකේ 8 වෙනි එපියේ උපසිරැසිය.කතාව ගැන ටිකක් විතර කියන්නම්.ඒත් ඉතින් දැන් ඔයාලත් මේ කතාව ගැන හොදටම දාන්න නිසා සිදුවීම්පෙළ විතරක් මතක් කරන්නම්.ඊට කලින් කියන්නම් මේ කොටස විකාශය වෙන්නේ 2014 ජුනි මාසේ 7 වෙනිදා.ඒ වගේම මේ කොටස …

Read More »

Orphan Black [S02 : E07] Sinhala Subtitle

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ මේ season එකේ 7වෙනි කොටසේ උපසිරැසිය.ටිකක් ප්‍රමාදවීම ගැන සමාව ඉල්ලන්න ඕන.කොහොමහරි පුළුවන් ඉක්මනින් අරගෙන ආවා.අද කොටස ගැන කියනවනම් මේ කොටස විකාශය වෙන්නේ මැයි මාසේ 31 වෙනිදා.ඒ වගේම මේ කොටස එන්නේ “Knowledge of Causes and Secret Motion of Things” විදිහට.ඒ වගේම වැඩි විස්තර ගැන කතා කරන්න යන්නේ නෑ.මේ කොටස එක්ක එකතුවෙන්න ආරාධනා කරනවා… වෙනදා වගේම මතක් …

Read More »

Orphan Black [S02 : E06] Sinhala Subtitle

ඔන්න එහෙනම් orphan black දෙවන කතා මාලාවේ 6වන එපියට උපසිරැසිය තමා මේ ගෙනාවේ.පලවෙනි season එක ඉවරකරාට වඩා ටිකක් විතර පරක්කු වෙන එකනම් මතක් කරන්න ඕන.දැනටමත් ඒ පරක්කුව තියනවා.ඒත් ඉතින් තියන වෙලාවත් එක්ක තමා මේ වැඩේ කරන්නේ කියලා මතක් කරන්න ඕන.අද කතාව ගැන කිව්වොත් මේ කොටස විකාශය වෙන්නේ 2015 මැයි 24 වෙනිදා.මේ කොටස නම් කරලා තියෙන්නේ  “To Hound Nature In Her …

Read More »

Orphan Black [S02 : E05] Sinhala Subtitle

Subz LK අඩවියට එන හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා මුලින්ම.අඩවිය වෙනුවෙන් මගෙන් අලුත් අවුරුදු තෑග්ග විදිහට ඔන්න අද මේ කතා මාලාවේ 5 වෙනි එපියට උපසිරැසිය අරගෙන ආවා.අද එපියත් ටිකක් විතර පරක්කු උනා.මේ දවස්වල ඉතින් දන්නවනේ.කලින් කොටස් කීපයකම කතාව මතක් කරන්නේ නැතුවම තමා ලිපිය අරගෙන ආවේ. ඒ කියන්නේ අද ටිකක්ලොකු ලිපියක් ලියන්නත් වෙනවා..එහෙනම් මුලින්ම, මේ කොටස විකාශය …

Read More »

Orphan Black [S02 : E04] Sinhala Subtitle

ඔන්න එහෙනම් දෙවෙනි Season එකේ 4වෙනි එපියටත් උපසිරැසිය අරගෙන තමා අද ආවේ.මේ දවස්වලනම් පොඩි පොඩි ප්‍රමාදවීම් සිද්ධවෙනවා.ඒ ගැන කණගාටුවෙන්න එපා කියන්නත් ඕන.පුළුවන් ඉක්මනට Sub එක ගේන්න බලාපොරොත්තුවෙනවා.අද එපිය ගැන බැලුවොත් අද කොටසේ නම තමා ” Governed as It Were by Chance”.මේ කොටස විකාශය වෙන්නේ 2014 මැයි 10 වෙනිදා.වෙනදා වගේම මේ කොටසටත් හොද ප්‍රතිචාර  ලැබිලා තියනවා.එහෙනම් අද කතාව එක්කත් එකතුවෙන්න ආරාධනා …

Read More »

Orphan Black [S02 : E03] Sinhala Subtitle

මුලින්ම සමාව ඉල්ලන්න ඕන ටිකක් ප්‍රමාද වීම ගැන.කොහොමහරි ඔන්න පුළුවන් ඉක්මනට මේ කතා මාලාවේ 3වෙනි කොටසේ උපසිරැසිය තමා අද අරගෙන ආවේ.අදත් කියන්න ඕනේ වැඩිය කතා කරන්න බලාපොරොත්තුවක් නෑ ඒ ගැන.ඊලග එපියේදී කතාව ගැන පොඩ්ඩක් කතා කරමු.අද කතාව ගැන කියනවනම් අද කතාවේ නම “Mingling Its Own Nature With It”.මේ කොටස විකාශය වෙන්නේ 2014 මැයි 03 වෙනිදා.එහෙනම් අද කතාවත් එක්කත් එකතුවෙන්න ආරාධනා …

Read More »

Orphan Black [S02 : E02] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මනටම දෙවෙනි එපියටත් Sub එක ගෙන්න පුළුවන් උනා.අද වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.වෙනදා වගේම කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.2014 අප්‍රේල් 26 වෙනිදා විකාශය උන මේ එපිය නම්කරලා තියෙන්නේ “Governed by Sound Reason and True Religion” කියන නමින්.Season 2 එකේ ආරම්භය හොදට රසවිදින්න ඇති කියලා හිතනවා.එහෙනම්  අද කතාව එක්ක එකතුවෙන්න ආරාධනා කරනවා.ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලගේ ප්‍රතිචාරවලට …

Read More »

Orphan Black [S02 : E01] Sinhala Subtitle

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු කතා මාලාවක Season 2 එකත් එක්ක තමා අද ආවේ.හැමෝගෙම හොද ප්‍රතිචාර ලැබුන හින්දා දෙවෙනි Season එකත් ඉක්මනටම පටන් ගන්න හිතුවා.අද ගෙනාවේ පුරුදු විදිහටම දෙවෙනි Season එකේ පලවෙනි එපියට Sub එක.ගේන්න හිතාගෙන හිටපු දවසට වඩානම් පරක්කු  උනා.වැඩත් එක්ක කාලය ටිකක් හොයාගන්න එක තමා අවුල.කොහොමහරි අද ඉදන් වැඩේ පටන්ගමු.කලින් වගේම මේ Season එකෙත් කොටස් 10ක් තියනවා.සම්පුර්ණ Season …

Read More »