Home Tag Archives: Powerless

Tag Archives: Powerless

Powerless [S01 : E07] Sinhala Subtitle

ඔන්න කාලෙකට පස්සේ තවත් එපියක් අරගෙන ආවා.ඇත්තටම මාස දෙකක් වගේ කාලයක් වෙනවා.මොකද මේක නවත්තපු නිසා මමත් කරන එක නවත්තලා තිබුනේ.ඒත් ඉතින් පටන්ගත්තු දෙයක් ඉවර කරන එක නොවැ  ලංකාවේ  එවුන්ගේ සිරිත.ඔන්න ඒ නිසාම මම තවත් එපියක් අරගෙන ආවා… අද කතාව වෙන්නේ නම් මෙහෙමයි.අද අපේ වෑනුයි එමලියි තරගයක් යනවා.මොකද අපේ එමලිට එයාගේම කියලා කාර්‍යාලයක් ඕනි කියලා…කොහොමින් කොහොමින් හරි ඒක නිසා වෑන්ගේ හිතත් …

Read More »

Powerless [S01 : E06] Sinhala Subtitle

සුභ දවසක් කියන ගමන්ම ඔන්න තවත් එපියක් අරගෙන ආවා..දවසින් සබ් එක දෙනවා කිව්වාට මොකද මේ පාඩම් වැඩත් එක්ක එපියක් කරන්න තියා එපියක් බලන්නවත් වෙලාවක් නෑ..කොහොමහරි තවත් එපියක් ගෙනාවා… මෙන්න එහෙනම් අද කතාව අද ජැකීට සල්ලිටිකක් ඕනි වෙනවා.ඒ මොකටද කියලා ඇහුවම ජැකී බොරුවක් කියනවා..ඒත් කොහොමහරි එමලි ඒක හොයාගන්නවා…ඒ අතර අපේ වෑන්ගේ වැසිකිලිය පාවිච්චි කරලා ඒ කවුද කියලා අද හොයාගන්න හෙන ගේමක් …

Read More »

Powerless [S01 : E05] Sinhala Subtitle

සමාවෙන්න ඕනි මේ එපිය පරක්කු වුනාට…දන්නවනේ අවුරුදු කාලේ සෑහෙන්න දේවල් වුනා.මගේ Computer එක කැඩුනා එක පැත්තකින්,මේ මාසේ පැකේජ් එකත් ඉවර වුනා තව පැත්තකින්,ඔයින් මෙයින් සෑහෙන්න පරක්කු වුනා…කොහොමහරි එපියනම් ගෙනාවා..දැනටමත් එපි 10 ඇවිත්..මම ඉක්මනට ඒවත් දෙන්නම්..හෙට අනිවා තවත් එපියක් දානවා…. දැන් කතාව පැත්තට යමු… දන්නවනේ අපේ එමලි නංගි,එයා මේ පාර ටෙඩී එක්ක එකතු වෙලා අලුත් තරගෙකට යනවා නව නිර්මාණ හදන එකක්…ඒ …

Read More »

Powerless [S01 : E04] Sinhala Subtitle

කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් කියන ගමන්ම හතරවෙනි එපියත් අරගෙන ආවා…මතක ඇති කලින් එපියෙදිි වුන ේ..අද අේ එමලි ේට එකකට යනවා ඊට පේ වෙන ේ ඔයාලා බලන්න…ඒ වේම මම සමාව ඉල්ලනවා එපිය පරක්කු වුනාට…එහෙනම් මම ගියා… Spoiler Warning : When Emily sets her sights on the dating world she unknowingly falls for one of the Riddler’s henchmen; Teddy and Ron find a …

Read More »

Powerless [S01 : E03] Sinhala Subtitle

ඔන්න තුන්වෙනි එපියත් අරගෙන ආවා.අවුරුද්දට කලින් මේ සීරීස් එක ඉවර කරන්නයි බලන්නේ…ගිය එපියේ මතක ඇතිනේ් වුන දේ.අද කොටසේ වෙන්නේ අපේ වෑන්ට එයාගේ ලොකුම සේවාදායකයා නැතිවෙනවා.ඊට පස්සේ වෑන්ගේ තාත්තා එහෙමත් එනවා.වෑන්ගේ දේවල් එහෙම වෙනකොට ඇලෙක්ස් කියලා හාදයෙක් පස්සේ අපේ රොනුයි ටෙඩීයි යනවා එයා සුපිරි වීරයෙක් කියලා හිතාගෙන…කතාව බලන්නකෝ නැත්නම් Spoil වෙනවානේ…. තව දෙයක් කියන්න තියනවා…subz.lk වෙනුවෙන් Sub හදන අපේ සහෝදරයින්ට හැකිනම් …

Read More »

Powerless [S01 : E02] Sinhala Subtitle

ඔන්න පොඩ්ඩක් පරක්කු උනත් සබ් එකනම් ගෙනාවා…කලින් කොටස ගැන මතක් කරනවනම් එමලි අර වේන් එකේ ජොබ් එකට ගියානේ.එදාම ඒක වහලා දාන්න හදනකොට එමලි පොඩි ගැජට් එකක් හදලා වැඩේ ශේප් කලානේ.අද කොටසේදී වෙන්නේ අලුත් රම්බ්‍රෙල්ලා කියලා කුඩයක් හදන එක..මේ එපියෙදී නම් පොඩ්ඩක් හාස්‍ය රසය තියෙනවා..බලමු අනිත් එපි වලදී මොනවද වෙන්නේ කියලා දිගටම SUBZ.LK එකත් එක්ක ඉන්න රැදී ඉන්න…හරි එහෙනම් කතා කලා …

Read More »

Powerless [S01 : E01] Sinhala Subtitle

කොහොමද ඔයාලට…මේක තමයි මගේ පළමු උපසිරැසි ගැන්වීම.ඒ නිසා අවුලක් තියෙනවනම් කමෙන්ටුවක් දාගෙන යන්න… එහෙනම් අපි කතාව පැත්තට යමු… මේ කතාව අපි හැමෝම දන්න DC අයගෙ එකක්,ඇත්තටම DC පළමු COMADY නිර්මාණය…මේ කතාවේ ඉදිරියට DC HEAROES And VILLAN ලා දකින්න පුලුවන් වෙයි…කතා වස්තුව කිව්වොත් CHARM  කියන නගරයේ තියෙන BRUCE WAYNE SECURITY කියන ආයතනය වටා ගෙතී තියෙනනේ…කවුද කියලා දන්නවනේ බෘස්…මේ කතාවට IMDB 6.4/10 …

Read More »