Home Tag Archives: Preacher S01

Tag Archives: Preacher S01

Preacher 2016 [S01 : E10] Sinhala Subtitle

පසු ගිය කොටසින්, හොඳයි එහෙනම් මේ තමා අන්තිම එපිය. මෙතනින් පලවෙනි Season එක අවසාන වෙනවා.දෙවනි Season එකකුත් එනවා කියලා නිල නොලත් ආරංචි මාර්ග නම් තියනවා.කොහොම වෙයිද දන්නේ නෑ ඉතින්.ජෙසී කස්ටර් පොලීසියට මාට්ටු නොවී ඉරිදට පල්ලියට ඒවිද?එයාලගේ පරම හතුරා කාර්ලෝස්ට මොකක් වෙයිද?අපායෙන් ගෙන්වන දාම ඝාතකයා මොනවා කරයිද?ඒ ඔක්කොඅටම වඩා දෙවියන්ව පල්ලියට ගෙන්වන්න ජෙසී ගහන සුපිරි ප්ලෑන් එක මොකක්ද? මේ ඔක්කොම බලා …

Read More »

Preacher 2016 [S01 : E09] Sinhala Subtitle

පසු ගිය කොටසින් , ඉයුජීන් ආපහු ආව වගේ හිතුනට හිතේ මවා ගත්ත දෙයක් විතරයි නේද , කැස්ඩිව පෙන්නුවෙ නැති වුනාට අග හරියෙ ඉගියක් ලැබුනා , පව් බලු තඩියා අම්මෝ අරුන් පල්ලිය ගන්න යුද්ද කරන්න ගිහින් දෙන ආතල් එක ☺…ජෙනිසිස් අර ගන්න උත්සාහයත් අසාර්ථක වෙනවා? ඊළඟට මොනා කරයිද?අපේ ජෙසීව අන්තිමට පොලිස් අත් අඩංගුවට පත් වෙනවා .ඉරිදට පල්ලියට එන්න මොකක් කරයිද කියලා …

Read More »

Preacher 2016 [S01 : E08] Sinhala Subtitle

පසු ගිය කොටසින්… ජෙසී මොකුත් වුන්නැති ගාට ඉන්න හදනව මතක ඇති නේද මුලින්, ඒත් කැස්ඩි සීන් එක ඇදල ගත්ත ඒත්, ඇයිබොලේ ළමයෙක්ව පණ පිටින් අපායට යවල මොකුත් වුනේ නෑ වගේ හිටියම හරි යනවද.ජෙසීගේ පොඩිකාලෙ ගැනත් තව පෙන්නුව නේද .කින්කැනන් මහත්තය පල්ලිය ඉල්ලුවා, ඒත් හරි ගියේ නැති හින්ද එයාගෙ හමුදාවත් අරන් ගියා අන්තිමට…ඊට පස්සෙ මොකද වුනේ කියලා අද බලා ගන්න පුලුවන් …

Read More »

Preacher 2016 [S01 : E07] Sinhala Subtitle

මේ කොටස එක්ක ඒන්ජල්ස්ල ගැන පොඩි විස්තරයක් තියෙන පින්තූරයක් ලැබැයි ඔයාලට, ඒකත් බලන්න කැමති නම්… පසු ගිය කොටසින්… පටන් ගද්දිම සෙට් වුන වලිය දැක්ක නෙහ්,අම්මෝ…ටියුලිප් සහ එමිලි යාලුවො වුනා , ඒක නම් හොඳයි නේද…අන්තිමට ජෙසීට මල පැනලා “ Go To Hell “ කියලා දැක්ක නේ වුන දේ…අද කොටසත් කුතුහලයෙන් පිරිල තියනව ඉවර වෙනකම්…ඊළඟ කොටසින් හමු වෙමු! Spoiler Warning : Jesse’s actions …

Read More »

Preacher 2016 [S01 : E06] Sinhala Subtitle

පසු ගිය කොටසින් , අතීත සිද්ධි ගැන ලොකු ප්‍රමානයක් පෙන්නුව , මිනිහ අවුස්ස ගන්න හොඳ එකෙක් නෙවෙයි වගේ පේන්නේ. ටියුලිප් කැස්ඩි වැම්පයර් කෙනෙක් කියලත් දැන ගත්ත නේද  , හා මිනිහා බය වුන පාර වැඩට ගිහිල්ල නෑ වගේ දවස් ගානක්. අන්තිමට ජෙසී ඉයුජීන් එක්ක ගිහින් ඔහුගේ වරදට සමාව අරන් දෙනව මතකනේ… අද කොටසෙ තව චරිතයක් එකතු වෙනව . එයත් එසේමෙසේ චරිතයක් …

Read More »

Preacher Sinhala Sub Collection

නිකුත් වූ අවුරුද්ද : ශේණිය : /10 වර්ගය : නළු /නිලි පිරිස : කථා රචකයා : අධ්‍යක්ෂකවරයා : වියදම : ආදායම : ඩාවන කාලය : ලබා ඇති සම්මාන : භාෂාව : නිෂ්පාදිත රට : කතාව :

Read More »

Preacher 2016 [S01 : E05] Sinhala Subtitle

පසුගිය කොටසින්… කලින් කොටස පටන් ගද්දිම ලස්සන ගෑල්ලමයෙක් හිටිවනම ඇදන් වැටුන පතුලක් පේන්නැති වළකට .මතකෙට එන්න ඇති නේද දැන් ?ඊටපස්සේ විටින් විට අපිට දකින්න හම්බුනා ජෙසීගේ (Preacher) පොඩි කාලය ගෙවුන හැටි. නීතියටම වැඩ කරන්න වුන ගතියක් තමයි ඒවයින් හැගෙන්නේ .ඊට පස්සේ වැම්පයර් යාලුව ශේප් එකේ ජෙසීට කියන්න හැදුවා ජෙසීගෙ පස්සෙන් කට්ටියක් එලවන් එනව කියල , ඒත් ජෙසී ගනන් ගත්තේ නෑ …

Read More »

Preacher 2016 [S01 : E04] Sinhala Subtitle

පසුගිය කොටසින්, ලොකු හෙලිදරව්වක් වුනා නේද අර කව්බෝයිල වගේ Preacher පස්සෙන් එන අමුතු ඩයල් කවුද කියන එක.ඒ දෙන්නට පොලිස් ඔෆිසර්ටත් ලොකු විස්තරයක් කියන්න වෙනවා.තව, අර කොමා තත්වයේ හිටපු ගෑනු ළමයත් ඇස් අරිනව.ජෙසී,කැස්ඩිට තමන්ගෙ රහසත් කියනව. දැක්ක නෙහ් ඊට පස්සේ උන් දෙන්න ගත්ත ආතල් ඒකෙන්.අන්තිමේදි ජෙසීව කොටු වෙනව හා මිනිහට ☺..නිකන් නෙවෙයි තුවක්කුවක් අරන් කෙලින්ම ඔලුවට අල්ලල කියනවා දැන් උබ වී…වී…ගාලා …

Read More »

Preacher 2016 [S01 : E03] Sinhala Subtitle

පසු ගිය කොටසින්, පසු ගිය කොටසින් දකින්න ලැබුන අශ්වයෙක්ගෙ පිටේ යන අමුතු මිනිහෙක් ගැන.වැඩි සද්ද බද්ද නැතුව ඉන්න කෙනෙක් වගෙයි පේන්නේ.ඒත් ඊට පස්සෙ වෙන දේ ඔයාට මතක ඇති නේහ්.පේන විදියට ඒක අතීත සිද්ධියක් වගේ.මොකක්ද මේ අත්භූත සිද්ධිය කියලා පස්සෙ දැන ගන්න ලැබේවි කියලා හිතනවා. ඒ වගේම වැම්පයර් යාලුවත් My Self ගැන කතාවක් කරා නේහ්. ☺ඊට පස්සෙ අර අමුතු හාදයෝ දෙන්න …

Read More »

Preacher 2016 [S01 : E02] Sinhala Subtitle

පසු ගිය කොටසින්.. මුලින් පටන් ගද්දිම අභ්‍යවකාශයේ ඉදන් වේගයෙන් ඇදිලා එන යම් බලවත් දෙයක් පෙන්වනවා මතක ඇති නේහ් චන්ද්‍රිකාවකුත් කුඩු කරන් පෘතුවි කක්ෂයට ඇතුලු වෙනවා. ඒක ගැන ඉඟි ටිකක් ලැබෙනවා මේ කොටසින් දේශනාවක් කරමින් සිටි පුද්ගලයාව එක වරම ස්වයංසිද්ධව පුපුරලා යනවා. ඒ වගේ සිද්ධි ගනනාවක් ලොව පුරා වාර්ථා වෙනව. ඒ සෑම සිද්ධියක්ම සිදු වුන ස්ථානයට යන විශේෂ බලතල තියන පුද්ගලයන් …

Read More »