Home Tag Archives: Queen Of The Ring

Tag Archives: Queen Of The Ring

Queen Of The Ring [EP 06] Sinhala Subtitle

Queen Of The Ring අවසාන කොටසයි මේ විදියට මම අරගෙන එන්නේ.එතරම් දිග කතාවක් නොවුනත් මේ කතාව හුගක් ලස්සන කතාවක් කියලා බලනකොට තෙරෙනවනේ.රූපයට නෙවෙයි ආදරයටයි ආදරේ කරන්න ඕනි කියන සංකල්පය මේ කතාව බලාගෙන යනකොට තෙරෙනවා.ඉතින් කතාව ගැන කිවුවොත් සතුටුදායක අවසානයක් තමයි තියෙන්නේ. අවසාන කොටසත් බලනනකෝ..ඉතින් මේක මම කරපු පළවෙනි කොරියානු කතා මාලාව නිසා උපසිරසිය බාගෙන යන ගමන් පොඩි කමෙන්ට් එකක් දාලා …

Read More »

Queen Of The Ring [EP 05] Sinhala Subtitle

ඔන්න පස්වෙනි කොටස ඉක්මනටම අරගෙන ආවා. ඉතින් කතා මාලාව ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ.දැන්නම් කතාවේ උණුසුම්ම හරිය යන්නේ..කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්.. මෙච්චර දවසක් මො නන් හී කරපු වැඩේ පක් සේ ගන් දැනගන්නවා. ඒක කොහොමද හොයාගන්නේ කියලා දැනගන්න  කතාව බලන්නම වෙනවා.ඔහොම රසවත් සිද්ධින් කිහිපයක්ම වෙනවා.මේ කොටසත් බලන්නකෝ..එහෙනම් අවසාන කොටස ඉක්මනට අරගෙන එන්නම්.  

Read More »

Queen Of The Ring [EP 04] Sinhala Subtitle

Qeen Of The Ring කතා මාලාවේ හතරවෙනි කොටසයි මේ අරගෙන ආවේ..තුන් වෙනි කොටස ඉවර වුන විදිය මතක ඇතිනේ…පාක් සේ ගන් මෝ නන් හීගේ පින්තුරක් ගන්නකොට තමයි ඉවර වුනේ…ඔන්න ඉතින් මේ කොටස එතනින්ම තමයි පටන් ගන්නේ…කතාවේ පොඩි විස්තරයක් විතරක් කියන්නම්…මොකද කුතුහලයෙන් කතාව බලනකොට කතාව තවත් රසවත්.මෙ කොටසින් මෝ නන් හී එයාව පේන විදියේ චිත්‍රයක් පක් සේ ගන්ට කියලා ඇදගන්නවා…එතකොට ඒ චිත්‍රයේ …

Read More »

Queen Of The Ring [EP 03] Sinhala Subtitle

තුන් වෙනි කොටසත් ඔන්න අරගෙන ආවා…ටිකක් විතර පරක්කු වුනා…කතාව ඉවර වෙන්න තවත් කොටස් තුනක් විතරයි තියෙන්නේ.දෙවනි කොටසේ අවසානය මතක ඇතිනේ.අන්තිමට මෝ නන් හී ගේ යාලුවා කන්ග් මී ජූ එයාලගේ පාසලට එනවා.ඉතින් බලාගෙන යනකොට පාක් සේ ගන් කැමති වෙලා හිටපු කෙල්ල මෝ නන් හී ගේ යාලුවා මී ජූ… ඉතින් ඒක මෝ නන් හී දන්නේ නෑ.කොහොම වුනත් පාක් සේ ගන් මේ දෙන්නම …

Read More »

Queen Of The Ring [EP 02] Sinhala Subtitle

දෙවනි කොටස ඉක්මනටම අරගෙන ආවා.පලවෙනි කොටස මොනාද වුනේ කියලා දන්නවනේ..මෝ නන් හී අන්තිමට පාක් සේ ගන් අතින් මුද්ද එයාගේ ඇගිල්ලට දාගන්නවා..ඔතනින් තමා ඉවර වුනේ..බලාගෙන යද්දි මේ මුද්දේ කතාව ඇත්ත එකක්..පාක් සේ ගන්ට මෝ නන් හී පේන්නේ ලස්සන කෙල්ලෙක් විදියට..ඉතින් එයා මෙයාට පිස්සු වැටිලා ඉන්නේ..ඉතින් ඔය අතරේ පාක් සේ ගන් මෙයාව එයාගේ නිරූපිකාව කරගන්නත් යනවා..ඉතින් තව ඉස්සරහට මොනාද වෙන්නේ කියලා බලන්නකෝ..ඊලඟ …

Read More »

Queen Of The Ring [EP 01] Sinhala Subtitle

ඔන්න මම මේ සැරේ කරේ කොරියන් කතාවක්..මට පොඩි ආශාවකුත් තිබ්බා කොරියන් කතාවක් කරන්න..ඉතින් ලොකු එකක් අල්ලගන්නේ නැතුව පොඩි කොරියන් කතාමාලාවකට අතගැහුවා…කොරියන් කතාවලට කැමති අයට මේක හොද කතාවක් වෙයි..මේ කතා මාලවේ කොටස් හයකින් සමන්විත වෙනවා…MBC නාලිකාවේ 2017 මාර්තු 9 වෙනිදා තමයි මේ කතාව විකාශය වුනේ…කතාව අධ්‍යක්ෂවරයා Kwon Sung-Chan… කතාව පැත්තට පොඩ්ඩක් හරුනොත්…කැත කෙල්ලෙක් ගැන තමා කතාව යන්නේ..මේ කතාවේ ඉන්න මින් නන් …

Read More »