Home Tag Archives: Scholar Who Walks The Night

Tag Archives: Scholar Who Walks The Night

Scholar Who Walks The Night [Ep 02] Sinhala Subtitle

ඔන්න ඉතින් අන්ධකාරයේ ගමන් ගන්නා කතාවේ දෙවැනි කොටසත් අරගෙන මම ආවා. ගියපාර කොටසෙදි කිරුළ හිමි කුමරුගේ උත්සාහය අසාර්තක වෙලා,කිම් සොන්ග් යුල් වත් පිසාචයෙක් බවට පත් උනානේ,ඉතින් ඔහොම වර්ෂ 120ක්ම ගෙවෙනවා. මෙච්චර කල් ගෙවිලත් ග්වි ව විනාශ කරන අදහස කිම් ගෙන් අයින් උනේ නැහැ,ඉතින් ඔහු නැවත රහස් සැලසුම සොයන්න උත්සාහ කරනවා.එකට යොදාගන්නේ දක්ෂ පොත් වෙළෙන්දෙක් වන ජෝ යන් සුන් ව.නමුත් මෙයා …

Read More »

Scholar Who Walks the Night [Ep 01] Sinhala Subtitle

ඔබ වැම්පරයින් ගැන අසා ඇති,බටහිර වැම්පරයින් ගැන පොත්,චිත්‍ර කතා,චිත්‍රපටි නිපදවී තිබෙනවා.අද මම ඔයාලට අරගෙන ආවෙ වැමපරයින් ගැන තියන ලස්සන කොරෙයානු කතාවක්,මෙක හොද සටන් ජවනිකත් තිබෙනවා.ගොඩක් ලස්සන කතාවාක්.මෙක උණු උණු කතාවක් මෙක පෙන්නුවෙ ජූලි මාසේ.බලලම ගුණ අගුණ කියන්නකෝ. පළමු කොටස ගැන කිව්වොත් ජොසැන් අදිරාජ්‍ය රජ පවුල ලොකු වසංගතයකට මුහුණ දිල තිබෙනවා,ඒ දරුණු පිසාචයෙක් පරම්පරා ගනණාවක් තිස්සේ රජ පවුල බය කරගෙන ඉන්නවා. …

Read More »