Home Tag Archives: Second Chance S1

Tag Archives: Second Chance S1

Second Chance [S01 : E11] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : මේ දෙවන අවස්ථාවේ අවසාන කොටසයි..මේකේ දෙවෙනි කතා මාලාවක් ඒවිද කියන්න අමාරුයි..මේකේ දෙවෙනි කතා මාලාවක් එන්නේ නැහැ.ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවට දෙවෙනි අවස්තාවක් නැහැ… කතාව පිලිබදව  ගෙර්සිව කලින් කොටසේදී පැහැර ගත්තා නේ මොකද ජේම්ස් ගේ DNA ඒ කෙල්ලටත් තියේ කියලා.තව පරීක්ෂක පිචේර්ඩ් ගේත් වැඩ තහනම් කරා නේ.මම වැඩිය කියන්නේ නැහැ.මොකද මේකේ අවසානය හිත ගන්න බැරි දෙයක් වෙනවා.හිතා ගන්න බැරි වගේම ලොකු පශ්නයකුත් …

ඉතිරිය කියවන්න »

Second Chance [S01 : E10] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : මේ දෙවෙනි අවස්ථාවේ 10 වෙනි කොටසයි.තව එක කොටසකින් මේ කතාව ඉවර වෙනවා ..විශේෂයෙන් මතක් කරන්න ඕන..මේ කතාවේ සබ් දෙන නැවතුනාට පස්සේ මේකට සබ් ඕන කියලා ..ඉල්ලීම් ගොඩාක් ආවා ..අපේ පේජ් එකට ,,අපේ මේල් එකට වාගේම මට පුද්ගලිකවත්..ඒ සියලු දෙනාගේ ඉල්ලීම් මතයි ..මේ “Second Chance” කියන ටෙලි කතාවට ආපහු උපසිරස ආවේ ..මේ කතාව එකේ විකාශනය කරපු “FOX” ලාත් බලාපොරොත්තු අතහැරලා තියෙන්නේ …

ඉතිරිය කියවන්න »

Second Chance [S01 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : අද කතාව වෙන්නේ ඩුවාල් යි ජිමියි එකතු වෙලා..මිනිමරුවෙක් අල්ලන එක ..මේරි යි ජිමියි පොඩ්ඩක් ලං වෙලා වාගේ…සින් එකකතුත් තියෙනවා..ඔටෝ නම් කොහොමත් ජිමිට කැමති නැහැ නේ..ඇලෙක්සා යි කොනරුයි ඒ අස්සේ රහස් වැඩ කරනවා…

ඉතිරිය කියවන්න »

Second Chance [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : අමතක කලයුතු පරණ අදුරන කෙනා  දෙවන අවස්ථාවේ අද කතාවේ නම “අමතක කල පරණ අදුරන කෙනා”…අද මම උපසිරස දාලා(2017/05/28) මේකට දැම්මට ඔයාලාට මේකේ උපසිරස දකින්නේ වෙන්නේ පස්සේ මොකද කථා මාලාවේ 6න් පස්සේ උපසිරස දෙන එක මම නැවැත්තුවා.පස්සේ මට ලැබුන ඉල්ලීමත් එක්ක තමයි..මේකේ ඉතුරු ටිකට උපසිරස කරලා එක පාරම සේරම දෙන්න හිතුවේ.. කතාව ගැන මම කියන්නේ නැහැ ..කතාවේ නමින් ම කතාව තියෙනවා …

ඉතිරිය කියවන්න »

Second Chance [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : දෙවෙනි අවස්ථාවේ 7 වෙනි කොටසයි.මේක මම නවත්වලා තිබ්බේ..මොකද මේ කතාවට තිබුන ඉල්ලීම අඩු නිසා ..ඒ හින්දාම ද මන්දා ..මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකක් එන්නේ නැහැ ..එකියන්නේ පලවෙනි සීසන් එකෙන්ම මේ කතාව ඉවරයි..ලොකු පශ්නයක් අවසානයට තියලා ..ඒ මොකක්ද කියලා ඔයාලාට 11 වෙනි කොටසේදී බලන්න පුළුවන් වෙයි… අද කතාව වෙන්නේ හිරෙන් පැන්න හිරකාරයෙක් අල්ලන එකක් …එතින් ඊට වඩා කතාව කියන්නේ නැහැ …

ඉතිරිය කියවන්න »

Second Chance [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.7/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : ජිමිට කලින් කොටසේදී මේරි ගැන අදහසක් පහල වෙලා තියෙන්නේ ..එත් මේකෙදි මේරි වෙන එක්ක යාලු වෙනවා ..එකට ටිකක් ජිමි සතුටෙන් නෙවෙයි ඉන්නේ..ඒ වගේම ඔටොත් ජිමි ගැන සතුටක් දක්වන්නේ නැහැ ..ඔටි ජිමි වෙනුවට මියන්ව හොයා ගන්න උත්සහ කරනවා.. අද කතාව යන්නේ මුහුණේ ඇගේ හැඩය වෙනස් කරලා යක්කු වගේ මිනිස්සු වෙනස් කරන දොස්තර කෙනෙක් ..ජිලි කියන කාන්තාව පස්සෙන් එනවා ..ඇය ව බලෙන් වෙනස් …

ඉතිරිය කියවන්න »

Second Chance [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.7/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : කට්ටිය හිතනවා ඇති …Second Chance දෙන එක නවත්වලද කියලා ..නැහැ ඇත්තටම මම ගොඩක් වැඩ වලට හිර උනා ..එකයි මෙච්චර පරක්කු උනේ…Second Chance එකේ පළමු කථා මාලාව මේ වෙනකොට ඉවර වෙලා තියෙන්නේ ..මම හිතන්නේ ඉක්මනට වගේ දෙවෙනි කථා මාලාවත් ඒවි… අද කතාව වෙන්නේ මේරි ව මරන්න කෙනෙක් එනවා ..අපේ නාකි විරයා ..එයා හෙන හෙන වැලි දා ගන්නවා මේ අස්සේ ..කොහොම උනත් …

ඉතිරිය කියවන්න »

Second Chance [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.7/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : මේ පාර කතාව දෙන්න පරක්කු උනා නේ..කොහොම උනත් මගේ සබ් හැදිල්ල නම් අන්තිමයි එතින්..මොකද සබ් හදන කෙනෙක් නෙවෙයි නිසා. ..මේක දෙන්න තිබුනේ ගිය සතියේ උනත් මේක මේ සතියට කල් ගිය නේ.. කතාව ගැන කිව්වොත් ඔයාල දැනටම  දන්නවනේ ජිමී ගැන ..මේදා පාර කතාව වෙන්නේ ඔයාලට මතක ඇති කලින් වතාවේ ජිමීට වෙඩි වැදිලා ..ගුඩ්වින්ගේ ගෙදරටම ජිමිගේ පුතා ගෙනිච්චා ..වැඩේ මට්ටු උනා ..දැන් …

ඉතිරිය කියවන්න »

Second Chance [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.7/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : මේ දෙවෙනි අවස්ථාවේ 3 වෙනි කථාවයි..ඔයාලාට මේ කතාව කොටස් 3ක් ම  දුන්නා..ඔන්න එහෙනම් අද කතාව වෙන්නේ පොරෝ මිනිමරුවෙක් ගැන ..ඇත්තම කිව්වොත් පොඩි කෙනෙක්(කොල්ලෙක්) තමා මිනි  මරන්නේ..එයාගේ තාත්තා එයාව අරක්ෂා කරනවා..මොනවා උනත් එයාගේ පුතානේ..වැඩිය කථා ඕන නැහැ ..කතාව බලන්නකෝ නැත්නම් කතාවේ රසය යනවා මම කිව්වොත් ..එහෙනම් තවත් උපසිරසිකින් හම්බ වෙමු…    

ඉතිරිය කියවන්න »

Second Chance [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.7/10
Actors : Robert Kazinsky, Dilshad Vadsaria, Adhir Kalyan, Ciara Bravo
Subtitle By : දමිත් ප්‍රියංකර

Story : මේ දෙවෙනි අවස්ථාවේ දෙවෙනි කතාවයි ..මේ කතාව හැකි ඉක්මනින් ඉවර කරන්නයි.මම හිතුවේ… හොදයි අද කතාව වෙන්නේ ජිමී පිචේර්ඩ් (අපේ නාකි හාදයා ) යි ,ගුඩ්විනුයි,ඔටෝයි  හිරගෙදරින් පැනලා ගියපු දෙන්නෙක් අල්ලා ගන්න එකයි .මේ දෙන්නා හිර ගෙදරින් පැන්නේ ඔටෝ හින්දයි .එහෙම උනේ ඇයි කියලා ඔයාලට කතාව බලද්දී තේරේවි .මේ අස්සේ .ජිමී ගේ  පස්සේන් එයාගේ පුතාත් එනවා ..මොකද පාලම ගාව උන කේස් එකෙන් …

ඉතිරිය කියවන්න »