Home Tag Archives: taboo season 1

Tag Archives: taboo season 1

Taboo [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 9.1/10
Actors : Tom Hardy, David Hayman, Jonathan Pryce, Oona Chaplin

Story : පැනයාම අවසානයක්ම නොව ආරම්භයකි ඔන්න ඉතින් අද තමයි කතාවේ අවසාන කොටස.අද නම් වෙඩි සටන් එහෙමත් තියෙනවා.හිතාගන්න බැරිවෙන ගොඩක් දේවල් අද කතාවේ වෙනවා. ඒවගේම බොහොම දුක හිතෙන සිද්දියකුත් අද කතාවේ ආරම්බයේම තියෙනවා.ඔය කිසිවකින් නොසැලී අපේ කතා නායකයා වන ජේම්ස් තම අරමුණෙ ඉදිරියටම යනවද නැද්ද කියලා දැනගන්නනම් අද කතාව නරබන්නම ඕනේ.සබ් එකේ අන්තිම කොටස් ටික දෙන්න නම් ටිකක් පරක්කු වුනා.සමාව බජනය කරන්න …

ඉතිරිය කියවන්න »

Taboo [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 9.1/10
Actors : Tom Hardy, David Hayman, Jonathan Pryce, Oona Chaplin

Story : වැඩ වරදියිද?  ඔන්න ඉතින් සබ නම් ගොඩක්ම පරක්කු වුනා.පොඩ්ඩක් කාර්යබහුලයි මේදවස් වල එකයි දෙන්න පරක්කු වුනේ.කතාවේ බොහොම උද්වේගකර හරිය තම යන්නේ මේ දවස් වල. අදනම් කතාව ගොඩක්ම සුපිරියි.වැඩිය මොකුත් කියන්න ඕනේ නැහැ පරක්කු වුන එකේ ඉක්මනටම බලන්නකෝ හැමෝටම බුදු සරණයි!

ඉතිරිය කියවන්න »

Taboo [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 9.1/10
Actors : Tom Hardy, David Hayman, Jonathan Pryce, Oona Chaplin

Story : ෴ ලැබීම සහ ගිලිහි යාම ෴ අද කතාවේ හොඳ නරක දෙකම වෙනවා ඉතින්, බොහොම පාඩුවකුත් වෙනවා.ඒවගේම කෙනෙක් මැරෙනවා.මැරෙන්නෙත් හිතුව නැති විදිහට.මෙද්වස්වල ශිල්පා කියන චරිතයත් ටිකක් පිස්සූ කෙලින තත්වයට ඇවිල්ල තියෙන්නේ එකත් කෙලවර වෙන්නේ කොහොමද කියල අද කතාවේදී බලන්න පුළුවන්.අද ජේම්ස් ගේ සැලසුම් වලට ලොකු පාඩුවක් වෙන දෙයක් සිද්ද වෙනවා.මේකෙන් ඉස්සරහට සැලසුම් වෙනස් කරන්නත් වේවි.ඔන්න එහෙනම් අදත් කතාව ඉතින් රසවත්.කස්ටියම බලන්නකෝ …

ඉතිරිය කියවන්න »

Taboo [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 9.1/10
Actors : Tom Hardy, David Hayman, Jonathan Pryce, Oona Chaplin

Story : වෙඩි සටන ෴ ඔන්න ඉතින් කලින් කොටසේ අවසන් වුනේ සටනකට අභියෝග කරන තැනින්නේ,අද බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා සටනට.ඒවගේම කුමාරයත් වෙඩිබෙහෙත් හොරකම පිට දාලා සමාගමෙන් ගේම ඉල්ලන්න තමා හදන්නේ.ඒවගේම ශිල්පාටත් පොඩි අකරතැබ්බයක් වෙනවා.මේ සේරම අද කොටසින් බලාගන්න පුළුවන්.වැඩිය කතා ඕනේ නැහැ එහෙනම් අපි කැපුනා කතාව බලන්නකෝ.ඊළඟ උපසිරසියෙන් හමුවන තුරු හැමෝටම බුදු සරණයි!

ඉතිරිය කියවන්න »

Taboo [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 9.1/10
Actors : Tom Hardy, David Hayman, Jonathan Pryce, Oona Chaplin

Story : ශාපලද්දන්ගේ සංගමය…….. මුලින්ම කියන්න ඕනේ ඉතින් සබ නම් ටිකක් පරක්කු වුන සමාවෙන්න ඕනේ.අද කතාවේ නම් කුඩම්මව අත්අඩංගුවට ගන්න තැනින් තමයි පටන් ගන්නේ.මොකෝ වෙන්නේ කියල කතාවම බලන්නකෝ. ඒවගේම කතාව ඇතුලේ ලොකු හොරකමකුත් වෙනවා, ඒවගේම අලුත් චරිතෙකුත් බහිනවා මෙයා ඇවිල්ල රසායන විද්‍යාව ගැන පොරක්. එව්වා මෙව්වා මෙහෙම වෙන්නේ අයි කියල බලන්න කතාවම බලන්නකෝ…එල කිව්වා , ඊළඟ උපසිරැසියෙන් හම්බෙනකම් හැමෝටම බුදු සරණයි! . …

ඉතිරිය කියවන්න »

Taboo [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 9.1/10
Actors : Tom Hardy, David Hayman, Jonathan Pryce, Oona Chaplin

Story : *කුඩම්මත් එක්ක ගනුදෙනු………* මුලින්ම කියන්න ඕනේ උපසිරැසිය පොඩ්ඩක් පරක්කු වුනා මේපාර.ඒක නිසා සමාවෙන්න. ඒක නිසා කෙලින්ම වැඩේට බහිමු. කතාව ගැන කියනවනම් ගියසතියේ ඉවර වුනේ ජේම්ස්ට පිහියෙන් ඇනපු තැනින් ඔන්න අද බලාගන්න පුළුවන් කව්ද කොහොමද ඔහුව බේරෙන්නේ කියලා.එත් එක්කම අද කතාවේ අර කලින් ආපු අර ජේම්ස්ගේ කුඩම්මා කියගත්ත්ත කෙනත් එනවා.එයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලත් අද කතාවෙන් බලාගන්න පුළුවන්.ඒ වගේම පෙරදිග …

ඉතිරිය කියවන්න »

Taboo [S01 : E02] Sinhala Subtitle

English TV shows

Story : මම මගේ පියා වගේ නෙවෙයි……. ඔන්න කලින් එපියේ ඔයාල දකින්න ඇති ජේම්ස් හොයා ගන්නවා තාත්තා මැරිලා නෙවේ එයාව වසදිලා මරල කියයල. තව එයාගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා තාත්තව මරන්න උත්සහ කල බවත්. අපිට මේකෙදි දකින්න ලැබුනා ජේම්ස් ඇවිල්ලා සාමාන්‍ය පෙනුමක් තිබ්බත් ගොඩක්දෙවල් දන්නකෙනෙක් බව. මේවා මෙහෙම  වුනේ කොහොමද කියල ඉස්සරහට එන කතාංග වලින් අපට හෙළිදරව් වේවි. අද කතාවේ ඔන්න නොහිතපු කතන්දර කීපයක්ම …

ඉතිරිය කියවන්න »

Taboo [S01 : E01] Sinhala Subtitle

English TV shows

Story : අධිරාජ්‍යකට එරෙහිව තනි මිනිසෙක් සටන පටන් ගත් වගයි…. ඔන්න ඉතින් කතාව මෙහෙමයි, මේක නිර්මාණය වෙන්නේ  Tom Hardy විසින්, ඔහු සහ ඔහුගේ පියාණන්ගේ ජිවිත කතාව පදනම් කරගෙන තම කතාව හදල තියෙන්නේ. දැනට මේකට IMDb Ratings 9.2 ක් තරම් ඉහල අගයක් තියෙනවා. මේක BBC නාලිකාවේ තම පෙනන්න. කතාව කොටස් අටකින් පෙන්නන නියමිතයි.  කතාවේදී tom hardy කියන්නේ ජේම්ස් ඩිලෙනි. වසර 10ක් තිස්සේ මිය …

ඉතිරිය කියවන්න »