Home Tag Archives: the flash:s2

Tag Archives: the flash:s2

The Flash [S02:E01] Sinhala Subtitle නව සමයක ආරම්භය

ඔන්න කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන් හිටපු ෆ්ලෑෂ් කතාමාලාවේ දෙවන සමය කියපු දිනේටම නිකුත් උනා. ඉතින් මම තමයි ෆ්ලෑෂ් කතාමාලාවේ දෙවන සමයට SubzLK වෙනුවෙන් සිංහල උපසිරැසි අරන් එන්නේ. ඉතින් දන්නවනේ ෆ්ලෑෂ් කියන්නේ ලොව පුරා රසිකයින් අතර ඉතා සීග්‍රයෙන් ජනාදරයට පත් උනු හැමෝම පිස්සුවෙන් වගේ නරබපු කතා මාලාවක් කියලා. ඉතින් ඔන්න දෙවන සමය ඇරබුනා විතරයි. අපේ ලංකාවේ රසිකයන් වෙනුවෙන්නේ අපි සිංහල උපසිරැසි අරන් …

Read More »