Home Tag Archives: The Gifted S01

Tag Archives: The Gifted S01

The Gifted (2017) [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.0/10
Actors : Emma Dumont, Stephen Moyer, Amy Acker, Sean Teale

Story : ලැබුවා වූ නව වසර සාමය සතුට පිරී සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් – The Gifted – කතා මාලාවේ අටවෙනි එපිය ගෙනාවා.මාස කිහිපයකට පස්සේ තමා මේ එපිය ඉවර කරන්න පුළුවන් වුණේ.කලින් මාස ටිකේ ඇත්තටම උපසිරැසි කරන්න වෙලාවක් තිබුණේ නෑ.ඒ නිසා උපසිරැසි දෙන්න හුඟක් පරක්කු වුණා.කට්ටිය තරහින් තමා ඇත්තේ.ඒක සාධාරණයි.මෙහෙම උපසිරැසි පරක්කු කරලා දෙනකොට කතාව බලන එකත් එපා වෙනවා …

ඉතිරිය කියවන්න »

The Gifted (2017) [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.1/10
Actors : Stephen Moyer, Amy Acker, Sean Teale, Natalie Alyn Lind

Story : කොහොමද යාළුවෝ හැමෝටම.ඔන්න එහෙනම් -The Gifted- කතා මාලාවේ හත්වෙනි එපිය ගෙනාවා.පරක්කු වුණා තමයි.මෙහෙම හරි දෙන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්.හරි එහෙනම්, වැඩි කතා නැතුව හැරිලා බලමු අද කොටසෙන් මොකද වෙන්නේ කියලා… කලින් කොටසේදී මතකනේ.රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි යනවා බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලකට හාඩ් ඩ්‍රයිව්ස් දෙකක් ගේන්න.කොහොමහරි අන්තීමේදී එයාලට ප්‍රශ්නයකටත් මුහුණ දෙන්න වෙනවනේ.ලෝර්නයි, වෙස් කියන අළුත් හාදයයි, ලෝර්නුයි මේ …

ඉතිරිය කියවන්න »

The Gifted (2017) [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.1/10
Actors : Stephen Moyer, Amy Acker, Sean Teale, Natalie Alyn Lind

Story : කොහොමද යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවෙනි එපිය ගෙනාවා.කලින් කොටස බලන්න ඇතිනේ.මතකයිනේ අන්තිමට ඩ්‍රීමර් නියෝජිත ටර්නර්ගේ මනස වෙනස් කරනව.අද එතන ඉඳන් තමයි කතාව පටන්ගන්නේ.අද කොටසෙන් වෙන්නේ රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලක් ඇතුළට යනවා.විපරිතයන් සම්බන්ධව තියෙන ලිපිගොණු ටික අරගන්න.ඒකත් එසේ මෙසේ වැඩක් නෙමේ.අමුතුම ප්‍රශ්නවලට තමා මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ.කොහොමහරි මෙයාලා කට්ටිය බේරෙනවා.බේරෙනවා නෙමේ, …

ඉතිරිය කියවන්න »

The Gifted (2017) [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.1/10
Actors : Stephen Moyer, Amy Acker, Sean Teale, Natalie Alyn Lind

Story : කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් පස්වෙනි එපියත් ගෙනාවා. මං බයෙන් හිටියේ මේ සතිය ඇතුළත දීගන්න බැරුව යයි කියලා. මොකද, මං පොරොන්දු වුණානේ මේ සතිය ඇතුළත පස්වෙනි එපියේ සබ් එකත් දෙනවා කියලා. කොහොමහරි අන්තිම මොහොතේදී දෙන්න පුළුවන් වුණා. එහෙනම් කතාව පැත්තට හැරිලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. කලින් කොටසේදී මතක ඇතිනේ, රීඩ් ස්ට්‍රකර්වයි ලෝර්නවයි බේරගන්න හදනවා. මං කිව්වනේ එයාලව බේරගන්න හදනකොට කට්ටියගේ …

ඉතිරිය කියවන්න »

The Gifted (2017) [S01 : E04] Sinhala Subtitle

English TV shows

Story : ඔන්න එහෙනම් කිව්වා වගේම හතරවෙනි එපියේ සබ් එකත් ගෙනාවා. පස්වෙනි එපියේ සබ් එකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරිලා බලමු අද කොටසෙන් මොකද වෙන්නේ කියලා. කලින් කොටසේ අන්තීමට වෙන්නේ ආරක්ෂිත සේවාවේ කට්ටිය රීඩ් ස්ට්‍රකර්ට ට්‍රැකර් එකක් හයි කරලා විපරිතයන් ගාවට යවනවා තොරතුරු දැනගන්න. වෑන් එකේ යනකොට වෑන් එක ඇතුළේ හිටපු අම්මයි දුවයි ගැන දුක හිතිලා රීඩ් ස්ට්‍රකර් තීරණය …

ඉතිරිය කියවන්න »

The Gifted (2017) [S01 : E03] Sinhala Subtitle

English TV shows

Story : කොහොමද කට්ටියටම. මට අද තමා තුන්වෙනි එපියේ සබ් එක ඔයාලට දෙන්න පුළුවන් වුණේ. කට්ටිය මාත් එක්ක තරහින්ද දන්නෑ ඉන්නේ. මොකද සබ් එක දෙන්න මෙච්චර පරක්කු වුණාට. එක අතකින් තරහින් ඉන්න එකත් සාධාරණයි. අද නම් ඉතින් සමාව ගන්නවත්, නිදහසට කරුණු කියන්නවත් යන්නේ නෑ. මොකද සබ් එක දුන්නේ පරක්කු වෙලානේ. තුන්වෙනි එපියේ සබ් එක ලැබුණා වගේම හතරවෙනි එපියේ සබ් එකත් ඉක්මනින්ම සයිට් …

ඉතිරිය කියවන්න »

The Gifted (2017) [S01 : E02] Sinhala Subtitle

English TV shows

Story : කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් දෙවෙනි එපියත් ගෙනාවා. ඇත්තටම මේක දෙන්න ටිකක් පරක්කු වුණා. දැන් හතරවෙනි එපියත් ඇවිල්ලා. ඒ ගැන මට කිව්වේ අපේ පසිඳු සහෝදරයා. ඇත්තටම ඉක්මනින් සබ් දෙන්න බැරිවෙන එකට සමාවෙන්න. කොහොමහරි ඉතුරු සබ් ටිකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. සබ් දෙන්න පරක්කු වෙන එකම හේතුව මම ටික කාලයක් ගන්නවා සබ් කරන්න. මොකද ඉක්මනින් කරන්න ගියොත් අතපසුවීම් වෙන්න පුළුවන්. අතපසුවීම් වෙනවා කියලා …

ඉතිරිය කියවන්න »

The Gifted (2017) [S01 : E01] Sinhala Subtitle

English TV shows

Story : සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන දවසකට පස්සේ ඔන්න මම තවත් නිර්මාණයක් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මේ වෙනකම් කළේ චිත්‍රපටවලට සබ් කරපු එකනේ. මාත් හිතුවා අද ඉඳන් Tv Series එකකට සබ් කළොත් හොඳයි කියලා. ඒ හින්දම අළුත්ම Tv Series එකක සබ් එකක් තමා මං අද ගෙනාවේ. ඇත්තටම මම ටිකක් අසනීපයෙන් හිටිය නිසා මං හිතන් හිටිය විදිහට සබ් …

ඉතිරිය කියවන්න »