Home Tag Archives: The Magicians S02

Tag Archives: The Magicians S02

The Magicians [S02 : E13] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK සහ The Magicians  රසිකයන් හැම කෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ කතාමාලාවෙ දෙවන සීසන් එකේ අවසානය එහෙමත් නැත්නම් 13වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ We Have Brought You Little Cakes (අපි ඔබට කුඩා කේක් ගෙන ආවෙමු) කියලයි.විකාශය වූ දිනය 2017 අප්‍රේල් 19 .වෙනද වගේම මම අද කොටස ගැන කතාකරන්නෙ නෑ.ගිය කොටස ගැන ටිකක් මතක් කරල ඉන්නම්… මායාකොව්ස්කිගෙ උදවුවෙන් ඇලිස්ව ආපහු …

Read More »

The Magicians [S02 : E12] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK හැමෝටම.අද මේ අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 12වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ Ramifications  කියලයි.විකාශය වූ දිනය 2017 අප්‍රේල් 12.එහෙනම් වෙනද වගේම ගිය කොටස ගැන ටිකක් මතක් කරල ඉන්නම්… මතකනෙ ක්වින්ටන් සහ ජූලියා දෙන්නා මළවුන්ගේ ලෝකයේ දොරටුපාලයාව හම්බවෙන්න ගියා.ඒ මකරෙක් කියලත් මතකයිනෙ.මකරා මේ දෙන්නට මළවුන්ගේ ලෝකයට යන්න අවසර දුන්න.හැබැයි ඒ ක්වින්ටන් ඇතුළු කණ්ඩායම ෆිලොරියට යන්න එන්න …

Read More »

The Magicians [S02 : E11] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 11 වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ The Rattening (කඩාකප්පල් කිරීම) කියලයි.විකාශය වූ දිනය  2017 අප්‍රේල් 5.වෙනද වගේම පසුගිය කොටස ටිකක් මතක්කරලම ඉන්නම් මුලින්ම… එලියට්, ඉඩ්රි රජතුමා හා විවාහයට සූදානම් වෙනවා.හැබැයි එලියට්ගෙ අනිත් වැඩ වගේ තමයි කිසි පිළිවෙලක් නෑ.ෆිලොරිය වෙනුවෙන් සටනට ගිය කෙනෙක් වෙලත් ජනතාව අතරෙ තමන්ගෙ ප්‍රසාදය වැඩිනොවීම …

Read More »

The Magicians [S02 : E10] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.මම අද අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 10වෙනි කොටස.අද කොටස නම් වෙන්නෙ The Girl Who Told Time (වේලාව දැක්වූ ගැහැණුළමයා) කියලයි.විකාශය වූ දිනය වෙන්නෙ 2017 වසරෙ මාර්තු 29.දැන් මං පොඩ්ඩක් මතක් කරන්නම් ගියකොටස ගැන. ඇලිස්ට ආපහු පණ දෙන්න ලොකු පරිශ්‍රමයක් දරපු ක්වින්ටන් අවසානයේ තීරණය කලා ඇලිස්ට යන්න දෙන්න.ඒ අතරවාරෙ ජූලියා සහ කේඩි දැනගන්නවා ඩානාගෙ පුතා …

Read More »

The Magicians [S02 : E09] Sinhala Subtitle

ආයුබෝවන් Subzlk වාසී හැමෝටම.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවෙනි සීසන් එකේ 9වෙනි කොටස. අද කොටස නම් වෙන්නෙ Lesser evils ( හානි අවම තෝරාගැනීම) කියල. මේ කොටස විකාශයවූ දිනය විදියට සටහන් වෙන්නෙ 2017 මාර්තු 22. අදනම්  ගියකොටස ගැන ලොකු විස්තරයක් ලියන්න තරම් කාලයක් නෑ, ඒ නිසා බොහොම කෙටියෙන් කියන්නම්. රෙනාඩ්ගෙ දරුවා ඉවත්කිරීමේදී අඳුරු වැස්ම අහිමිවෙච්ච ජූලියා දැන් හැසිරෙන්නෙ බොහොම නිදහසේ, …

Read More »

The Magicians [S02 : E08] Sinhala Subtitle

අදත් අපේ Subz LK වාසී හැමෝටම ආයුබෝවන් කියලම පටන්ගන්නම්.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 8වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ Word as Bond (වචන ගිවිසුම) කියලයි.විකාශය වූ දිනය විදියට සටහන් වෙන්නෙ 2017 වසරෙ මාර්තු 15.මුලින්ම ගිය කොටස ටිකක් මතක් කරලම ඉන්නම්. මතකනෙ  ඇලිස් ඉන්නෙ ක්වින්ටන්ගෙ ඇඟ ඇතුලෙ. ක්වින්ටන් ඒකෙන් විඳින්නෙ පුදුමාකාර වදයක්, හැබැයි එහෙම කියල මුර වචනෙ කියල …

Read More »

The Magicians [S02 : E07] Sinhala Subtitle

ඔන්න Subzlk රසිකයින් හැමෝටම ආයුබෝවන් කියනවා ආයිමත් වතාවක්. අද මම අරගෙන එන්නෙ The Magicians වල දෙවන සීසන් එකේ 7වෙනි කොටස. මේ කොටස නම් වෙන්නෙ B සැලැස්ම ( Plan B) කියලයි. විකාශය වූ දිනය වෙන්නෙ 2017 වසරෙ මාර්තු 8 වෙනිදා. පසුගිය කොටස ටිකක් මතක් කරනවනම් ඇලිස්ගෙ අකල් මරණය හින්ද කම්පාවෙන් ඉන්න ක්වින්ටන් ඇලිස්ව නැවත ගෙන්වා ගන්න උත්සාහ කලත් ඒක අසාර්ථක වුණා, …

Read More »

The Magicians [S02 : E06] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවෙනි සීසන් එකේ 6 වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ The Cock Barrens (ලෝරියාවේ මුඩුබිම්) කියලයි.විකාශය වූ දිනය වෙන්නෙ 2017 වසරෙ මාර්තු 17. පසුගිය කොටස ගැන කියනවනම්, ඇලිස්ගේ මරණයත් සමග ෆිලොරිය ගැන කළකිරුණු ක්වින්ටන්ට කුලපති ෆොග් විසින් සමාගමක රැකියාවක් සූදානම් කරල දුන්නා.එතනදි ඔහුට පරණ යාළුවෙකුත් මුණගැහුණ, ඒ තමයි ඇලිස්ගෙ සහෝදරය වුණ චාලිගෙ …

Read More »

The Magicians [S02 : E05] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK හැමකෙනෙක්ටම.මම අද අරගෙන එන්නෙ Magicians කතා මාලාවෙ දෙවෙනි සීසන් එකේ 5වන කොටස.මේ කොටස නම් වෙන්නෙ Cheat Day (වංචා දිනය) කියලයි.විකාශය වෙලා තියෙන්නෙ 2017 පෙබරවාරි 22.අද කොටස ගැන කියන්න කලින් මම පසුගිය කොටස ටිකක් මතක් කරල ඉන්නම්. ක්වින්ටන් ඇතුළු කට්ටිය මෘගයාව මරන්න කල උත්සාහය සාර්ථක වුණත්, එය අවසන් වෙන්නෙ ඇලිස් නිෆින් එකක් බවට පත්වීමෙන් වගේම ක්වින්ටන්ට දරුණු තුවාලයකුත් …

Read More »

The Magicians [S02 : E04] Sinhala Subtitle

ආයුබෝවන්.අද මම අරගෙන එන්නෙ The Magicians කතාමාලාවෙ දෙවෙනි සීසන් එකේ සිව්වෙනි කොටස.අද කොටස නම් වෙන්නෙ The Flying Forest (පියඹන වනාන්තරය) කියලයි.විකාශය වූ දිනය විදියට දැක්වෙන්නෙ 2017 වසරේ පෙබරවාරි 15 දිනය.අද වැඩි විස්තරයක් ලියන්නනම් වෙලාවක් නෑ.වැඩ රාජකාරි නිසා.මේ දවස් වල ලයින් හය හත්සීයක් ටයිප් කරනවා කියන්නෙ බොහොම වෙහෙසකර අත්දැකීමක්.අනිත් කාරණේ අපේ මහන්සියට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය එන්න එන්නම අඩුවීමත් කණගාටුවට කාරණයක්.ඒ නිසා …

Read More »