Home Tag Archives: The Magicians

Tag Archives: The Magicians

The Magicians [S01 : E13] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jade Tailor, Jason Ralph, Stella Maeve, Arjun Gupta

Story : ආයුබෝවන් කට්ටියටම.අද මම අරගෙන එන්නෙ The Magicians පළවෙනි සීසන් එකේ අවසාන කොටස.අද කොටස නම් වෙන්නෙ Have You Brought Me Little Cakes (ඔබ මට කුඩා කේක් ගෙන ආවාද?) කියල.විකාශය වූ දිනය 2016 වසරෙ අප්‍රේල් 11.දැන් මම මතක් කරන්නම් ගිය කොටස ටිකක්… මතකනෙ,ජූලියායි කේඩියි දේව මෑණියන්ගෙ සේවකයව හම්බවෙන්න ගියා කියපු විදියටම ත්‍යාග තුනත් අරගෙන.ඔහු ඒව පිළිඅරගෙන කරන දෙයක් හිතල බලල කරන්න කියල …

ඉතිරිය කියවන්න »

The Magicians [S01 : E12] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jade Tailor, Jason Ralph, Stella Maeve, Arjun Gupta

Story : The Magicians රසිකයින්ට නැවතත් ආයුබෝවන් කියල පිළිගන්නවා. අද මම අරගෙන එන්නෙ 12වෙනි කොටස. අද කොටස නම් වෙන්නෙ Thirty-Nine Graves ( සොහොන් 39 ) කියල. විකාශය වූ දිනය 2016 වසරෙ අප්‍රේල් 4වන දිනය.  ගිය කොටස ටිකක් මතක් කලොත් මෙහෙමයි… මෘගයාගෙන් තියන තර්ජනය වලක්වන්න යම් ක්‍රමයක් අපේ කට්ටියට ලැබෙනව පෙනී නැතිලන්ත පුස්තකාලෙන් පිටපත් කරගෙන ආ තොරතුරුවලින්, ඒකටත් ඔවුන්ට සිද්ධවෙනව ලියෝ නම් මායාපිහිතලයක් …

ඉතිරිය කියවන්න »

The Magicians [S01 : E11] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jade Tailor, Jason Ralph, Stella Maeve, Arjun Gupta

Story : සෑගෙන දවසකට පස්සෙ The Magicians 11 වෙනි කොටසට උපසිරැසිය කරන්න වෙලාවක් ලැබුණ.මම දන්නවා මේ කොටසත් ගොඩක් පරක්කු වුණා, කට්ටිය මට සමාවෙන්න ඒ ගැන.අද කොටස නම් වෙන්නෙ Remedial Battle Magic කියල.මේ කොටස විකාශය වූ දිනය වෙන්නෙ 2016 මාර්තු 28.මම පොඩ්ඩක් ගිය කොටස මතක් කරලම ඉන්නම්කො… මතකනෙ අර ප්ලොවර් මන්දිරයෙන් ගෙනාපු බොත්තමත් අරන් අතුරුදන් වුණ පෙනී මතුවෙන්නෙ නැතිලන්තෙ (මම දාපු නමක් හොඳේ) …

ඉතිරිය කියවන්න »

The Magicians [S01 : E10] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jade Tailor, Jason Ralph, Stella Maeve, Arjun Gupta

Story : සෑහෙන දවසකට පස්සෙ ඔන්න යන්තම් The Magicians එකේ 10වෙනි කොටසට සබ් කරන්න ඉඩක් ලැබුණ.කට්ටිය මට සමාවෙන්න ඕනෙ ප්‍රමාදයට.පසුගිය කොටසෙදි වුණේ ක්වින්ටන් ඇතුළු පිරිස ගියා ෆිලොරි පොත් රචකයා වන ක්‍රිස්ටොෆර් ප්ලොවර්ගෙ  මන්දිරයට.එතනදි  ඔයගොල්ලන්ට දැනගන්න ලැබුණනෙ ගැන සහ ඔහුගේ සැඟවුණු ජීවිතය ගැන, ඒ වගේම චැට්වින් සොහොයුරන්ගේ දුක්ඛිත කථා පුවතත්.ඒ වගේම ප්ලොවර් මන්දිරයට ගිය අපේ කට්ටිය ආපහු ආවෙ ෆිලොරියට යන දොරටුවක යතුරක් බව …

ඉතිරිය කියවන්න »

The Magicians [S01 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jade Tailor, Jason Ralph, Stella Maeve, Arjun Gupta

Story : ඔන්න සෑහෙන දවසකට පස්සෙ The Magicians කතාවෙ 9 වන කොටස ගේන්න පුළුවන් වුණා.කට්ටිය මට සමාවෙන්න ඕනෙ ප්‍රමාදයට.ප්‍රමාදත් වුණ එකේ ගිය කොටස ටිකක් මතක් කරලම ඉන්නම්… මායාකොව්ස්කිගෙන් ඉගෙනගන්න ගිය අපේ යාළුවො ටික ආපහු බ්‍රේක්බිල්ස්වලට ආවා.ඒ වුණාට ආවෙ එක්කෙනෙක් අඩුවෙන්, ඒ තමයි කේඩි.ක්වින්ටන්, ඇලිස් සහ පෙනී විතරයි ආපහු ආවෙ.දකුණු බ්‍රේක්බිල්ස්වලදි තමන් අතර වුණ දේවල් නිසාම ඇලිස් සහ ක්වින්ටන් ටිකක් දුරස් වුණා.එලියට්ට හම්බවුණ …

ඉතිරිය කියවන්න »

The Magicians [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jason Ralph, Stella Maeve, Arjun Gupta, Hale Appleman

Story : 7වෙනි කොටස ගෙනල්ල සෑහෙන දවසකට පස්සෙයි අද මේ The Magicians  කතාමාලාවෙ 8වෙනි කොටස අරගෙන එන්නෙ.මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල නිසයි ප්‍රමාද වුණේ ඉතින් සමාවෙන්න ඒ ගැන.අද කොටස විකාශය වූ දිනය වෙන්නෙ 2016 මාර්තු 7 වෙනිදායි.මේ කොටස නම් කරල තියෙන්නෙ The Strangled Heart (සිරකල හදවත) කියල. පසුගිය කොටස මතක් කරනවනම්,  6 වෙනි කොටසෙදි කුරුල්ලන් බවට පත්වුණ අපේ ක්වින්ටන් ඇතුළු යාළුවො ටික පියාඹල …

ඉතිරිය කියවන්න »

The Magicians [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jason Ralph, Stella Maeve, Arjun Gupta, Hale Appleman

Story : ටික දවසකට පස්සෙ ඔන්න අද The Magicians 7වෙනි කොටසත් අරගෙන ඕගොල්ලො හමුවට ආවා.මේ කොටසෙ විකාශන දිනය ලෙස සටහන් වෙන්නෙ 2016 පෙබරවාරි 26.කොටස නම් වෙන්නේ The Mayakovsky Circumstance (මායාකොව්ස්කි සිද්ධිය) කියල.අදනම් වැඩි විස්තරයක් ලියන්න වෙලාවක් නෑ…13 Reasons Why එකේ තුන්වෙනි කොටසටත් සබ් හදන්න තියන නිසා (මේ දවස්වල මේ අපේ මලයගෙ කැරකෙන කූඩුවක් නිසා වැඩ කන්දයි).ඒ හින්ද කෙටියෙන් කියන්නම් ගිය කොටසෙදි අපේ …

ඉතිරිය කියවන්න »

The Magicians [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jason Ralph, Stella Maeve, Arjun Gupta, Hale Appleman

Story : මෙන්න අපේ The Magicians රසිකයින්ට 6 වෙනි කොටස.විකාශය වූ දිනය 2016 පෙබරවාරි 22.මේ කොටස නම් කරල තියෙන්නෙ” ප්‍රායෝගික නොවන උපකරණ” කියල.පසුගිය කොටස මතකයිනෙ කට්ටියට කුලපතිතුමා ඇලිස්ට ආපහු බ්‍රේක්බිල්ස්වලට එන්න කියල ආරාධනා කලා.ඔය අතරෙ බ්‍රේක්බිල්ස්වලට උපදේශකවරුන් ඇවිත් උපදේශනය සඳහා ශිෂ්‍යයින්ව තෝරගන්නවා.ආරාධනාව පිලි අරගෙන ඇලිස් ආවා බ්‍රේක්බිල්ස්වලට.ඒ තනියම නෙමෙයි එයාගෙ නැන්ද ගෙන්ජිත් එක්ක.ගෙන්ජි කියන්නෙ බ්‍රේක්බිල්ස්වල හිටපු කීර්තිමත් ආදිශිෂ්‍යාවක්. එලියට් සහ මාර්ගෝ දෙන්නව …

ඉතිරිය කියවන්න »

The Magicians [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jade Tailor, Jason Ralph, Stella Maeve, Arjun Gupta

Story : අද කොටස දෙන්න කලින් මුලින්ම The Magicians රසිකයින්ගෙන් සමාව ඉල්ලල සිටිනවා 5වෙනි කොටස දෙන්න ටිකක් ප්‍රමාද වීම ගැන. ගොඩ දෙනෙක් කමෙන්ට් කරල 5වෙනි කොටස ඉක්මනට ඉල්ලලත් තිබුණ. මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩිවුණ නිසයි මේ කොටස ගේන්න ප්‍රමාද වුණේ.  ඉතිරි කොටස්ටික ඉක්මනට ගේන්නත් බලාපොරොත්තු වෙනවා.  මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 . ඉතිං වැඩි විස්තර නැතුව මම ගිය සතියෙ …

ඉතිරිය කියවන්න »

The Magicians [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jade Tailor, Jason Ralph, Stella Maeve, Arjun Gupta

Story : ඔන්න The Magicians රසිකයන් වෙනුවෙන්ම ඒකෙ 4වෙනි කොටස අරගෙන අද ආවා.මේක විකාශනය වූ දිනය 2016 පෙබරවාරි 8.මේ කොටස නම් කරල තියෙන්නෙ The World in the Walls (පවුරින් වටවූ ලෝකය) කියල.වැඩි කතා මුකුත් නැතුව මම ගිය කොටසෙ සිදුවීම් පොඩ්ඩක් මතක් කරල ඉන්නම්… බ්‍රේක්බිල්ස් සරසවියෙ කුලපති ෆොග් තමන්ගෙ මැජික් ශිෂ්‍යයන්ට සමහර මැජික්වල තියන භයානකකම් විස්තර කලා.ඊලඟට ඔවුන් ක්වෙන්ට්ට අයිති වෙන්නෙ මොන මැජික්කරුවන්ගේ …

ඉතිරිය කියවන්න »