Home Tag Archives: The OA S01

Tag Archives: The OA S01

The OA [S01 : E08] Sinhala Subtitle

ඔන්න ඉතින් ඉක්මනින්ම ගෙනාවා The OA කතාමාලාවේ අවසාන කොටස.කතාව ගැන විස්තරයක් නම් කියන්න බලාපොරොත්තුවක් නෑ.ඒක බලලම දැන ගන්න පුලුවන්නේ.කොහොම වුනත් අවසානයේ කුතුහලයක් මතුවන සිද්දියක් තියෙන නිසා SEASON 2 එකත් එයි කියලා මට හිතෙනවා.ඒ වගේම The OA කතා මාලව සමග දිගටම රැදි සිටිය හැමෝටම ස්තුතිවන්ත වෙනවා.එහෙනම් අවසාන කොටසත් බලන්නකෝ…

Read More »

The OA [S01 : E07] Sinhala Subtitle

හත්වෙනි කොටසත් එහෙනම් අරගෙන අවා. ඉතින් තවත් එක කොටසයි තියෙන්නේ පලවෙනි කතා සමයේ..කතාව පැත්තට ගියෝත් මේ කොටසේ පර්ලිගේ වර්තමාන ජිවිතය ගැන තමයි යන්නේ..කොහොම වුනත් අතීත කතාව අද කොටසින් පෙන්නනේ නෑ..අදත් සිදුවිම කිහිපයක් සිදුවෙනවා. ඒ අතර පර්ලි ඇතුලු පිරිස මේ පාරත් වෙනත් මානයකට යන්න චලනයන් පුරුදුවෙනවා. ඔය අතර ස්ටිවන්ගේ දෙමාපියන් ස්ටිවන් ඇස්වෙල් වලට (නරක ළමුන් පුනරුත්ථාපන පාසලක්) යවන්න තීරනය කරනවා. ඔහොම …

Read More »

The OA [S01 : E06] Sinhala Subtitle

ඔන්න ඉතින් හයවෙනි කොටසත් අරගෙන ආවා.කතාවේ අතීතය ගැන ටිකක් මතක් කරොත්, පර්ලිට,හෝමර්ට ඒ වගේම ස්කෝට්ට අමුතු විදියේ බලයක් ලැබිලා තියෙනවා.ඔවුන්ට ලැබිලා තියෙන චලනයන්ගෙන් ඔවුන් වෙනත් පැතිකඩකට යන්න මාර්ගයක් විවෘත කර ගන්නයි යන්නේ, ඒකට පස් දෙනෙක් අවශ්‍ය බව ඔවුන් දැනගෙන ඉන්නවා, ඉතින් හතර දෙනෙක් හිටපු කණ්ඩායමට තවත් පුද්ගලයෙක් එකතු වෙනවා..ඔහෝමයි කතාවේ මෙතෙක් සිද්ද වුනේ, මේ කොටසෙත් සිදුවිම් කිහිපයක් සිදුවෙනවා, අලුතින් එකතු …

Read More »

The OA [S01 : E05] Sinhala Subtitle

ඔන්න මම පස් වෙනි කොටසත් අරගෙන ආවා.තාක්ෂණික  දෝෂයක් නිසා වෙබ් අඩවිය ටික දවසක් වැඩ කරන්නේ නැතුව  තිබ්බා.ඒ කාලය අතරතුරනම් කිසිම උපසිරසියක් පලවුනේ නෑ.කොහොමහරි Subz LK තාක්ෂණික අංශය සැහෙන්න  මහන්සිවෙලා වෙබ් අඩවිය යතා තත්වයට ගත්තා…ඒ අයට  බොහෝමත් ස්තූතිවන්ත වෙනවා…. ඉතින් කට්ටියට පහුගිය  කොටසේ කතාවන් අමතක වෙලත් ඇති.ඒකත් කෙටියෙන් මතක්  කරන්නම්,පර්ලි පැනලා යන්න ගිහින් හැප්ට අහුවෙනවනේ.හැප් පර්ලිගේ  ඔලුවට දුන්න පහර නිසා පර්ලි …

Read More »

The OA [S01 : E04] Sinhala Subtitle

ඔන්න මම අද අරගෙන එන්නේ OA කතා මාලාවේ හතර වෙනි කොටසයි.දැනට මේ කතා මාලාවේ 50% ඉවරයි. ඒ කියන්නේ තව තියෙන්නේ කොටස් හතරයි..එහෙනම් කතාව පැත්තට හැරෙමු. තුන් වෙනි කොටසේන් වුනේ පර්ලි හිටපු තැනින් පැනලා යන්න උත්සහ කරපු එක..ඒකට පර්ලි,හෝමර්,ස්කෝට් වගේම රේචලුත් සහය වෙනවා.කොහොම හරි තුන් දෙනා සැලස්මක් හදලා පැනලා යන්න හැදුවත් අන්තිමට පැනලා යන්න පුලුවන් වුනේ පර්ලිට විතරයි.පර්ලි පැනලා ගියත් ඇය …

Read More »

The OA [S01 : E03] Sinhala Subtitle

ඔන්න මම තුන් වෙනි කොටස අරගෙන ආවා.තුන්වෙන කොටස ගෙන්න පරක්කු වුනාට සමාවෙන්න..කතාව දෙසට හැරුනොත් පර්ලි අතුරුදහන් වුනාට පස්සේ පර්ලි හැප්ගේ හිරකාරියක් වෙනවා..පර්ලි විතරක් නෙවෙයි එතන පර්ලි වගේ තව තුන් දෙනෙකුත් ඉන්නවා..ඉතින් කොහොම හරි පර්ලියි මේ තුන් දෙනයි සැලැස්මක් හදනවා එතනින් පැනලා යන්න..පර්ලි හැප්ට ගොඩාක් හිතවත් වෙලා හැප් රවට්ටලා තුන් දෙනා එලියට පනින්න තමයි සැරසෙන්නේ.පර්ලි ඔය අතරේ හැප්ගේ කෑම වලට මොනාද …

Read More »

The OA [S01 : E02] Sinhala Subtitle

ඔන්න මම දෙවනි කොටසත් අරගෙන ආවා..පරක්කු වුනාට සමාවෙන්න.එහෙනම් කතාව පැත්තට හැරෙමු. පළමු කොටස අවසන් වුනේ පර්ලී පස් දෙනෙක් එකතු කරගෙන තමන්ගේ කතාව කියන තැනින්.පර්ලිට ඉස්සෙල්ලාම වතාවට පෙනීම නැති වුන තැනින් තමයි පලමු කොටස ඉවර වුනේ දෙවෙනි කොටස පටන් ගන්නේ පර්ලි පොඩි කාලෙන්මයි..පර්ලි රුසියාවේ ඉන්න කාලේ එයාගේ නම නීනානේ..ඉතින් නීනත් එක්ක අනිත් ළමයිනුත් අනතුරට ලක්වෙනවා.එහෙත් බේරෙන්නේ නීනා විතරයි..නීනා බේරුනත් එයාට ඇස් …

Read More »

The OA [S01 : E01] Sinhala Subtitle

කොහොමද යාලුවනේ…ඔන්න මගේ දෙවනි උපසිරසිය අරගෙන ආවා.පලවෙනි පාර දුන්නේ චිත්‍රපටයක් වුනාට මේ පාර දෙන්නේ රුපවාහිනි කතාමාලාවක්..කතවේ නම වෙන්නේ THE OA මේක අවිල්ලා NETFLIX ගේ වැඩක්…IMDB අගය 8.1 වගේ මේ කතාවට ලැබිලා තියෙනවා.මේක මිස්ට්‍රි, සුපර්නැචුරල්, ෆැන්ටසි ගණයට අයත් කතාමාලාවක් කිවුවොත් නිවරදියි…. කතාව දෙසට හැරුනොත් අද මම අරගෙන එන්නේ පළවෙනි කොටසයි.කතාවේ ප්‍රධාන චරිතය වන්නේ Prairie Johnson කියන ගෑනු ළමයයි.මෙයා අවුරුදු 7කට කලින් …

Read More »