Home Tag Archives: The Tick s1

Tag Archives: The Tick s1

The Tick [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser

Story : Subslk වාසි සියලුදෙනාට හා සියලුම ශ්‍රීලංකා වාසීන්ට සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් ද ටික් පලමු කතා සමයේ අවසන් එපියත් ඔයාලට බාර කරනවා.5 වෙනි එපියේ සබ් එක ඊයේ දුන්නා.කොහොම හරි 6 වෙනි එක කොහොමහරි ඉවරකරනවා කියලා අද උදේම වැඩේ පටන්ගත්තා.දැන් වෙලාව ප.ව 2.30 යි. වැඩ ඉවරවුනු ගමන් මයි මේ දුන්නේ.වැඩිය කතා කර කර ඉන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ,යමු අවසාන කොටසට, ...කොහොමහරි …

ඉතිරිය කියවන්න »

The Tick [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser

Story : සුබ නත්තලක් වේවා හැමෝටම, ඔන්න නත්තල අතරේ ද ටික් 5වෙනි එපියේ සබ් එක අරන් ආවා.තව එකම එක එපියක් විතරයි තියෙන්නේ.ඒකේ වැඩත් මේ වෙනකොට බොහෝදුරට ඉවරයි.ඒ හින්දා බොහොම ඉක්මනට ඒකත් ලැබෙයි.එහෙනම් අද කොටස, කලින් කොටසේ අන්තිමේදී ආතර් පියාඹන්න පටන්ගත්තනේ.අද කොටසින් වෙන්නේ ඕවර්කිල්,ආතර්,ටික් හොඳ කණ්ඩායමක් වෙන එක,ඒ අතරේ ඇඳුම හොයාගෙන ආතර්ව හොයාගෙන එන රැම්සෙස් ට ඕවර්කිල්,ටික් එකතුවෙලා හොඳ පාඩමක් උගන්වනවා.ඒ අතරේ මිස් …

ඉතිරිය කියවන්න »

The Tick [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser

Story : කොහොමද යාලුවනේ…ඔන්න කිව්වා වගේම බොහොම ඉක්මනින් ද ටික් හතරවෙනි එපියත් අරගෙන ආවා.මේ ඉවරවුනු ගමන්ම තමයි දුන්නේ.ඉතින් වැඩිය කතා ඕනි නෑ…තව එපි දෙකයි මේකේ තියෙන්නේ ඒවත් ඉක්මනින්ම දෙන්නම්…එහෙනම් යමු අද කොටස පැත්තට… …කලින් කොටසේ අන්තිමේදී ඕවර්කිල්ගේ පහරදීමෙන් ටික් ව ගොඩනැඟිල්ලෙන් පහලට වැටෙනවා.ඒත් ටික්ට මුකුත් හානියක් වෙන්නේ නෑ,..කොහොමහරි ආතර් ටික් ට තමන් නැවතිලා ඉන්න තැන දවසකට නවතින්න ඉඩදෙනවා.ඒකෙදිත් ටික් ආතර් ට මාරම …

ඉතිරිය කියවන්න »

The Tick [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser

Story : කොහොමද යාළුවනේ…ඔන්න ද ටික් තුන් වෙනි එපියේ සබ් එක අරන්ආ වා.පොඩ්ඩක් විතර පරක්කු වුනා මේක ගේන්න.මේ මාසේ ටිකක් වැඩ වැඩි මාසයක්.කොහොම වුනත් ඊළඟ එපියත් බොහෝම ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා.වැඩිය කතා ඕනි නෑ අද කොටස පැත්තට හැරෙමු… …කලින් කොටසෙදි මතක ඇතිනේ අවසානයේදි ආතර් ට සිද්ධවුනු දේ.අන්තිමට පොලිසිය එයාව අල්ලගන්නවා.කොහොමහරි ආතර් පොලීසියෙදි ඇත්තම කියනවා.ඒ කිව්වේ අර කළු ඇඳුමක් ඇඳපු කෙනා(ඕවර්කිල්) අර හොර …

ඉතිරිය කියවන්න »

The Tick [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser

Story : සුබ දවසක් වේවා අපේ subzlk රසිකයින්ට.ඔන්න The tick දෙවෙනි එපියෙ සබ් එක ගෙනාවා.ගොඩක් අය පලවෙනි එක බලලා තිබුනා.ඒ ගැන ගොඩක් සතුටුයි.ඇත්තටම කිව්වොත් මේක ලස්සන සීරිස් එකක් වේවි.හොඳයි එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.හරි,එහෙනම් හැරෙමු අද කොටස දිහාවට… කලින් කොටසේ මතක ඇතිනේ අපේ වීරයා ටික්වයි,ආතර්වයි මුනගැහෙනවා.ඊට පස්සේ අර ටික් පිරමීඩ කල්ලියෙන් පැහැරගෙන එන ඇඳුම ආතර්ට දෙනවා.ඒත් තාම ආතර්ට හිතාගන්න බෑ මේ ටික් කියන …

ඉතිරිය කියවන්න »

The Tick [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.4/10
Actors : Peter Serafinowicz, Griffin Newman, Valorie Curry, Scott Speiser

Story : සුබ දවසක් වේවා අපේ Subz LK රසිකයින්ට.ඔන්න එහෙනම් තවත් ටීවී සීරිස් එකකට උපසිරැසි ගේන්න පටන් ගත්තා.ඇත්තෙන්ම කිව්වොත් ආයිමත් සීරිස් එකකට සබ් කරන්න මගේ වැඩි කැමැත්තක් තිබුනේ නෑ.ඒත් මං මේ සීරිස් එකට සබ් දෙන්නේ හේතු දෙකක් උඩ.එක තමා පලමු සමය විදියට මේ සීරිස් එකේ විකාශය වෙලා තියෙන්නේ කොටස් 6ක් වීම.එතකොට දෙවෙනි හේතුව තමා මේකේ රේටින්.මේකේ IMDB අගය 7.4/10 වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.ඔන්න ඔය හේතු …

ඉතිරිය කියවන්න »