Home Tag Archives: The Vampire Diaries S02

Tag Archives: The Vampire Diaries S02

The Vampire Diaries (2009) [S02 : E22] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් ගෙනාවා The Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ අන්තිම කොටස. හැමෝම නොයිවසිල්ලෙන් හිටියේ කියලා මම දන්නවා. අපි පොඩ්ඩක් මතක් කරගමු කලින් කොටසේ උන දේවල්. මතක ඇතිනේ ටයිලර් වුර්කයෙක් වෙලා මැටුයි කරෝලින්ගේ පස්සෙනුයි ආවා. එතැනදී මැට් ටයිලර්ට වෙඩි තිබ්බා. ඒක නම් එච්චරම ප්‍රශ්ණයක් උනේ නැහැ. ඒත් එක්කම දැන් ක්ලවුස් ශාපය බිදින්න හදන්නේ. එයා ඩේමන්ට දෙන දඩුවමක් විදිහට එයාගේ …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E21] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් අද ගෙනාව The Vampire Diaries දෙවැනි කතා සමයේ විසි එක්වැනි කොටස. තව එක කොටසකින් දෙවැනි කතා සමය අවසන් වෙනවා. කලින් කොටසේ දේවල් මතක ඇති නේ. ක්ලවුස් එයාගේ ඇත්තම ශරීරයට ආවා. ඒ වගේම එලයිජා පොරොන්දු උනා ක්ලවුස්ව මරන්න උදව් කරනවා වගේම එලේනගේ ජිවිතේ බේරලා දෙනවා. එයාලට සැලැස්මක් තිබ්බා. ඒ සැලස්මට අනුව එලේනට මැරෙන්න වෙනවා. එලයිජා ලග තිබ්බා අවුරුදු පන්සියකට …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E20] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න අද ගෙනාව The Vampire Diaries කතා මාලාවේ දෙවැනි සමයේ විසිවැනි කොටස. ඔයාලට කලින් කොටසේ ඔරිජිනල්ස්ලා ගැන ක්ලවුස් ගැනත් හොද පැහැදිලි කිරීමක් ලැබුනානේ. ඉතිං මං ඒ ගැනත් සරලව පැහැදිලි කරන්නම්. ඔරිජිනල්ස්ලා තමා මේ ලෝකේ මුල්ම වැම්පයර්ලා. අවුරුදු දාහකට කලින් තමා මෙයාලා ඉපදුනේ. අවුරුදු දාහක් තිස්සේ මෙයාලා මේ ලෝකේ ජිවත් වෙනවා. මෙයාලත් කලින් සාමාන්‍ය පවුලක්. මෙයාලව මායාකාරියක් විසින් වැම්පයර්ලා බවට පත් …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E19] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න අද ගෙනාවා The Vampire Diaries දෙවැනි කතා සමයේ 19 වැනි කොටස. කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ. බෝනිට පුළුවන් ක්ලවුස්ව මරන්න.ඒත් එච්චර ලොකු බලයක් චැනල් කරද්දී බෝනිට දරාගන්න බැරි නිසා එයත් මැරෙනවා. ඒ බව ක්ලවුස් දැනගන්නවා. අනික දැන් ක්ලවුස් ඉන්නේ ඇලරික්ගේ ශරීරයේ. ඒ බව දැනගත්ත ක්ලවුස් බොනී එක්ක සටනට එනවා. ඒත් ඒක ක්ලවුස්ගේ උප්පර වැට්ටියක්. එයා මන්තරෙකින් ආරක්ෂා වෙලා …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E18] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න අද ගෙනාවා Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ 18වෙනි කොටස. ටිකක් පරක්කු උනා නම් තමයි. කලින් කොටසේ දකින්න ඇතිනේ කැතරින්ගේ අර්තමාර්ථකාමි වැඩ නිසා උන දේ. කැතරින් ක්ලවුස්ට අහු උනා. එලෙනගේ ඇත්ත අම්මා වෙන ඉසබෙල් මැරුණා.ජිනා ගෙදරින් ගියා, මොකද හැමෝම එයාට බොරු කරපු නිසා. අනික දැන් චන්ද්‍ර-පාෂාණය තියෙන්නේ ක්ලවුස් ලග. කැතරින්ගෙ ගොන් වැඩ නිසා. අන්තිමට ඔයාලා දකින්න ඇති නේ …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E17] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් 17වෙනි කොටසත් ගෙනාවා. ටිකක් පරක්කු උනා නම් තමයි. ඒ නිසාම වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. කොටලා කොටලම මහන්සි. අද නම් හොද වැඩ ටිකක් වෙනවා. ඔයාලා නොහිතපු පැත්තකට අද කතාව හැරෙයි. ඒ වගේම දෙවැනි අදියරේ අවසානය ලගටම අපි ඇවිත් ඉන්නේ. අද ඔයාලට ක්ලවුස්ගේ ආගමනය බලාගන්නත් පුළුවන් වෙයි. මේ කොටස විකාශය උනේ April 7, 2011 දින. ලබාගත්තු IMDB අගය …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E16] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න ලොකු නිවාඩුවකට පස්සේ Vampire Diaries දෙවැනි කතා සමයේ දාසය වැනි කොටසේ උපසිරැසිය ගේන්නයි මේ සුදානම.ගොඩක් කල් ගත උනා.ඉතින් දැන් නම් ඔයාලට පේනවා ඇති Vampire Diaries එන්න එන්නම සුපිරි වෙනවා. දැන් Vampire Diaries කතා මාලාවට ඔරිජිනලස්ලත් ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ වැම්පයර්ලගේ මුල්ම අය. ඔරිජිනස්ලා ගැන විස්තරයක් මං පස්සේ කරන්නම්. දැන් හැමෝම ලැස්ති වෙන්නේ මොකින් හරි ක්ලවුස්ව අල්ලගන්න. එකට උදව්වට කැතරිනුත් …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2009
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් මං ඊලග කොටසේ උපසිරැසිත් අරගෙන ආවා.පරක්කු උනාට සමාවෙන්න ඕනේ.විභාගයක් තිබ්බ හින්දයි මෙච්චර පරක්කු උනේ.මේ කතාවෙදී ඔයාලට ආයේ Kathrine ව බලා ගන්න පුලුවන්.එයා ඇවිල්ලා ලොකු පිස්සුව කෙලලා යනවා.ඒ අතරේ ඩේමන් උත්සහා කරනවා Mason Lockwood වෙයාවුල්ෆ් කෙනෙක් කියලා ඔප්පු කරගන්න පුලුවන් ක්රමයක් හොයා ගන්න.ඒ දෙන්නා අතරේ පොඩි වලියකුත් යනවා.මං ඔයිට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ අඩු පාඩු තිබ්බොත් ඒවට සමා …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2009
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : මේක තමා මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මට මේකට අවස්තාව දුන්න කවීශ මෙත්රුවන් සහෝට ස්තූති කරන්න ඕනේ. උපසිරැසිය ඉක්මනට දෙන්න ඕන වුන හින්දා මං ගොඩක් ඉක්මනින් මේක හැදුවේ.උපසිරැසියේ සමහර තැන් වල පොඩි පොඩි අඩුපාඩුත් ඇති.ඒකට සමාව ඉල්ලනත් ඕනේ.හැබැයි ඊලග එපිසෝඩ් එකේ ඉදන් කිසිම අඩුපාඩුවක් නැතුව උපසිරැසිය නිර්මාණය කරන්න මං උත්සාහ කරනවා… සීරිස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. මේ …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S02 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2009
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : අද නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ.මේ Episode එක ගොඩක් පරක්කු උනා.කට්ටිය මාව හොය හොයා ඇත්තේ.ඒත් ඉතින් මොනා කරන්නද පෞදාගලික වැඩයි ඉගෙනීමේ කටයුතුයි එක්ක හුගක් කාර්යබහුල උනා.ඒත් ඉක්මනට වෙලාවක් හොයාගෙන කොටස අරගෙන ආවා.ගොඩක් අය මට පලු යන්න බැනලා තිබ්බා.සමහර අය පරක්කු වෙන්න හේතුවක් කියුවාම තේරුම් අරන් තිබුනත් ගොඩක් අය ඒත් දිගින් දිගටම බැනලා තිබ්බා.සමාජ සේවයක් කරනකොට මේ වගේ කතා අහන්න …

ඉතිරිය කියවන්න »