Home Tag Archives: Vampire Diaries s1

Tag Archives: Vampire Diaries s1

The Vampire Diaries [S01:E08] Sinhala Subtitle

ඔයාලා Subtitle එක Download කරගන්න කලින් අනිවා ලිපිය කියවන්න.හේතුව වැදගත් එකක්.ඔන්න ගොඩ කාලෙකින් The Vampire Diaries Season 1 Episode 8 එකේ Sinhala Subtitle එක ගෙනාවා.ගොඩ කාලයක් ගිය නිසා මම හිතනවා ඔයාලා මාව මරන්න තරම් තරහෙන් ඇත්තේ කියලා.ඔව් ඉතින් ඒකත් සාදාරනයි.Once Upon A Time එකේ Subtitle එක හදන්න දමිත් සහෝ බාරගත්තු නිසා මට දැන් The Vampire Diaries TV Series එක කරන්න …

Read More »

The Vampire Diaries [S01:E07] Sinhala Subtitle

  මුලින්ම ඔයාලට දෙයක් කියන්න ඕනේ…ඔයාලා මෙතෙක් කල් උපසිරැසි ලබාගත් Subz LK අඩවිය තාවකාලිකව වෙබ් ලිපිනය Subzlk.info ලෙස වෙනස් කර ඇත.ඒ බැවින් ඔබ අද සිට උපසිරැසි ලබා ගැනීමට Subz LK අඩවියට පිවිසීමේදී Subzlk.info යන වෙබ් ලිපිනය බාවිතා කරන්න… ඔන්න අද අරගෙන ආවා The Vampire Diaries Season 1 Episode 7 හි සිංහල උපසිරැසිය.කලින් කොටස ඔයාලට දැකගන්න ලැබුනා කොහොමද වැම්පයර් කෙනෙක් වෙන්නේ …

Read More »

The Vampire Diaries [S01:E06] Sinhala Subtitle

ඔන්න ගොඩ කාලෙකින් The Vampire Diaries එකේ සබ් එකක් අරන් ආවා…6 වෙනි එපිසෝඩ් එක…කලින් දේවල් ඔයාලට මතක ඇතිනේ…ඩේමන් විකීව හැපුවා.වැදගත්ම දේ කියන්නේ එලේනා දැනගත්තා ස්ටෙෆන් ගැන.කතාවේ අන්තිමට ඔයාලා දකින්න ඇතිනේ ඔයාලා එලේනා ස්ටෙෆන්ගේ ගෙදරට ඇවිත් ඔයා මොකෙද්ද කියලා අහනවා… අපි අද කොටස ගැන බලමු.මේ කොටස විශේෂ කොටසක්.ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන් ස්ටෙෆන්ගෙ අතීතය.ඒ වගේම ඩේමන්ගෙත්.ඒ වගේම ඇයි මේ ඩේමනුයි ස්ටෙෆනුයි තරහා …

Read More »

The Vampire Diaries [S01:E03] Sinhala Subtitle

මාස කිහිපයකට කලින් සිද්ද වුනු රිය අනතුරකින් එලේනගේ දෙමව්පියන් නැති වෙනවා. බලාපොරොත්තු රහිත එලේනාගේ ජීවිතයට අළුත් ආලොකයක් අරන් ස්ටෙෆන් ලං වෙනවා. හැබැයි ස්ටෙෆන් කියන්නේ වැම්පයර් කෙනෙක්. ස්ටෙෆන්ගේ කලින් පෙම්වතිය කැතරින් සහ එලේනාගේ රූපය එක සමානයි. කොහොමින් කොහොම හරි මේ දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා. එලේනා-ස්ටෙෆන් ආදර කතාව මැද්දට ඩේමන් ඇතුල් වෙනවා. එයා එන්නේ නිකන්ම නෙවෙයි.. කරදර ගොඩකුත් අරගෙන. අද කථාවේ …

Read More »

The Vampire Diaries [S01:E05] Sinhala Subtitle

මුළින්ම කියන්න ඕන මේ කොටසින් තමයි කථාව පටන්නගන්නේ.. කලින් කොටස් ටික හරියට කථාවේ අත්තිවාරම වගෙයි. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලාට තේරෙයි මේ කොටස බැලුවට පස්සේ.. පළවෙනි කොටස් 5 ගත්තම ඒවගෙනුත් හොදම එපිසෝඩ් එක තමයි මේක. ස්ටෙෆන් වැම්පයර් කෙනෙක් වුණාට එයාට තමන්ව පාලනය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එයා මිනිස් ලේ බොන්නෙත් නෑ. ඒත් ස්ටෙෆ්න්ගේ සහෝදරයා ඩේමන් නම් තනිකරම ස්ටෙෆන්ගේ …

Read More »

The Vampire Diaries [S01:E04] Sinhala Subtitle

ඕන පවුලක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවානේ.. හැබැයි සැල්වේටර් පවුලේ නම් තියෙන්නේ එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි.අවුරුදු 150ක් තිස්සේ ඩේමන් තමන්ගේ මල්ලීට වෛර කරනවා. හේතුව තමා කැතරින්. කැතරින් කියන්නේ එලේනාට රූපයෙන් සමාන කෙනෙක්.ඒ නිසාම ස්ටෙෆ්න්ට එලේනා ගැනත් ආදරයක් ඇතිවෙනවා. හැබැයි ඒ දෙන්නාට නිදහසේ ආදරය කරන්නනම් ලැබෙන්නේ නෑ.මොකද ස්ටෙෆන්ගේ අඳුරු අතීතය ඒ දෙන්නට ලොකුම ලොකු බාධාවක් වෙනවා. ඩේමන්ගේ වැඩ නිසා එයාව වලක්වන්න ඕන …

Read More »

The Vampire Diaries [S01 : E02] Sinhala Subtitle

ඔන්න දෙවනි කොටසත් අරගෙනම ආවා…පහුගිය කොටසින් අපි දැක්කානේ ස්ටෙෆන්ගේ සහෝදරයා කරදර ගොඩකුත් අරගෙන නගරෙට ආවා.. ඒ විතරක් නෙමෙයි විකීටත් ප්‍රහාරයක් එල්ල කලා…අවුරුදු 145කට සැරයක් පෙනෙන ධූමකෙතුවක් මිස්ටික් ෆෝල්ස් වලට පේන්න පටන් ගන්නවා.. ගොඩක් අය හිතන විදිහට ඒක සුභ ලකුණක් හැබැයි ඒක් ගිය වතාවේ පෙනිලා නම් නගරෙට ලොකු විනාශයක් ගෙනල්ලා…ඒ නිසා සමහර අය හිතන්නේ ඒක අසුභ පෙර නිමිත්තක් කියලා.ඇත්තට ඒක මොන …

Read More »

The Vampire Diaries [S01 : E01] Sinhala Subtitle

ගොඩදෙනෙක් පෞද්ගලිකව වගේම, අපේ පේජ් හරහා ද ඉල්ලපු කතාවක් තමයි. වැම්පයර් ඩයරිස් කියන්නේ.. ඒවගේම මේ කතාව ලොව පුරා ජනප්‍රියතම කතා වලින් එකක්…ඉතින් ඔන්න අපි ඒ වැඩේට අත ගැහූවා…මේ කතාවේ නමින්ම තේරෙනවානේ කතාව මොන වගේද කියලා… වැම්පයර්ස් (ලේ උරා බී ජීවත් වෙන අමනුශ්‍ය කොට්ටාශයක්) , ඔරිජිනල්ස්ලා (මුල්ම වැම්පයර්ස්ලා ) වෙයවුල්ෆ්ලා කියන අමනුශ්‍ය කොට්ටාශ වගේම, මායාකරුවන්, දඩයක්කාරයන් වගේ අයද එකී, මෙකී නොකී …

Read More »