Home TV Shows Teen Wolf S05:E03 Sinhala Subtitle තවත් කැනිමාවෙක්

Teen Wolf S05:E03 Sinhala Subtitle තවත් කැනිමාවෙක්

 

ඔන්න කට්ටියට උනූඋනු වෙන්ම teen wolf එකේ 3වෙනි එපියත්  ගෙනවා..මම නම්  මග බලාන උන්නෙ මේ කොටස එනකන්.

ගිය සතියෙ 2වෙනි කතාව ඉවරයක් උනේ නෑනෙ.ඒකේ ට්‍රේසි ගැන තවත් කොටසක් මේ කොටසෙත් තියෙනවා.ස්ටයිල්ස්ගෙත්s සැකේ සාදාරණයි වගේ.ඔන්න මේ කතවෙදි නම් අපේ ස්කොට්ගෙ පෙම්වතිය,කීරා ගෙ වැඩ කෑලි ටිකක් බලාගන්න පුලුවන්. පේන විදියටනම් කිරාගේ බලේ වැඩි වෙලා වගේ.ඔයිට වඩා තවත් කතාව ගැන කිව්වොත් බලලා වැඩක් නෑනේ.

ට්‍රේසිට මොනව වෙයිද?

ලියෝ කියන්නේ ඇත්තටම කව්ද?

කීරාට මොනවද වෙලා තියෙන්නෙ?

අපි ඊලග එපියත් අරගෙන එනකොට ඔය ප්‍රශ්න වලට උත්තර හොයාගෙන් ඉදීවි කියලා හිතනවා.එහෙනම් අයෙත් ලබන සතියෙ ඊලග එපියෙන් හමුවෙනකන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉමල්ක ලක්ෂාන් වන අතර මෙහි කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි

Total Subtitles :12 (Movies : 2 | Tv Episode : 10 )
Joined Date:2016-Sep-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉමල්ක ලක්ෂාන් කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

Teen Wolf S05:E10 Sinhala Subtitle වංචාකර තියෝ.

ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


One comment

  1. Watch Teen Wolf: Dreamcatchers Online Free

    http://adf.ly/1gZoAj

Leave a Reply

Your email address will not be published. Required fields are marked *