Home TV Shows Teen Wolf S05:E02 Sinhala Subtitle අවධානම

Teen Wolf S05:E02 Sinhala Subtitle අවධානම

 

teen wolf 5 වන  කතා  මාලාවේ  2වෙනි කතාවත්  අරගෙන ඔන්න අපි ආවා කියපු විදියටම ..පළවෙනි කතාව බලපු අයට නම් දැන් තේරෙනවා ඇති කට්ටියක් අධි ස්වාභාවික නීති කඩනවා කියලා.ඉතින් මේ  කතාව කියවෙන්නෙ ට්‍රෙසි කියල ගෑනු ලමයෙක් ගැන.ඒ වගේම මේ වෙනකොට ස්ටයිල්ස්ට හෙන සැකයක් ඇති වෙලා අලුත් හාදයා ගැන.තව අපේ අලුත් බීට ලියම්ට යලුවට ඇත්ත කියන්නත් වෙනවා.ඔයිට වඩා මම කතව ගන කියන්නෙ යන්නෙ නෑ ඔයාලම බලන්න.

ඔන්න හෙමදාම වගෙ මේ පාරත් මන් ඔයාලට ප්‍රශ්න කිහිපයක් ඉතිරි කරල යනවා.

ස්ටයිල්ස් හිතනව වගේ තියෝ කියන්නෙ බොරු කාරයෙක්ද?

කව්ද මේ අදි ස්වභවික ලෝකයේ නීති කඩ කරන කට්ටිය?

ට්‍රේසිගෙ තියෙන විශෙශත්වය මොක්ක්ද?

ඔය ටිකට උත්තර හොයගන්න නම් ඉතින් කතාව බලන්නම වෙනවා.

කට්ටිය පන කඩාගෙන බලගෙන  උන්නට ඩෙරෙක් නම් මේ season එකටම නැතිලු.(මාත් ඉතින් හරියටම දන්නෙ නෑ)

episode 3th එක්ක ආයෙත් හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉමල්ක ලක්ෂාන් වන අතර මෙහි කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි

Total Subtitles :12 (Movies : 2 | Tv Episode : 10 )
Joined Date:2016-Sep-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉමල්ක ලක්ෂාන් කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

Teen Wolf S05:E10 Sinhala Subtitle වංචාකර තියෝ.

ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


One comment

  1. Watch Teen Wolf: Parasomnia Online Free

    http://adf.ly/1gLONy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *