Home TV Shows Teen Wolf S05:E04 Sinhala Subtitle කොන්දේසිය අවසානයි

Teen Wolf S05:E04 Sinhala Subtitle කොන්දේසිය අවසානයි

 

ඔන්න කට්ටියට උනූඋනු වෙන්ම teen wolf එකේ 4නි එපියත්  ගෙනවා..`පහුගිය කොටස බලපු අයනම් දැන් හෙන කුතුහලෙන් ඇත්තෙ මොනද මේ වෙන්නෙ කියලා.ට්‍රෙස කියන්නෙ කෙනමාවෙක්  මාවෙක්කිව්වට කෙනමාවෙක්nමත් නෙමේ.වොල්ෆ් කෙනෙක්ගෙයි කෙනමාවෙක්ගෙයි එකතුවක්.මෙච්චර දවස් බලපු කට්ටියට නම් තෙරaෙනවා ඇති මේ කට්ටිය හදන අභිරහස් ජිවියෝ අසාර්තක අයව විනාශ කරනව කියලා.ඔන්න මේ කතාවෙදි එයාලට තව කෙනෙක් අහුවෙනවා.

මේ සැරේ අහුවෙන්නෙ කව්ද?

කීරට මොකද වෙලා තියෙන්නෙ?

මේ අමුතු ජීවීන් කව්ද?

 

අපි ඊලග එපියත් අරගෙන එනකොට ඔය ප්‍රශ්න වලට උත්තර හොයාගෙන් ඉදීවි කියලා හිතනවා.එහෙනම් අයෙත් ලබන සතියෙ ඊලග එපියෙන් හමුවෙනකන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉමල්ක ලක්ෂාන් වන අතර මෙහි කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි

Total Subtitles :11 | Subz LK Rating :5/10
Joined Date:2016-Sep-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉමල්ක ලක්ෂාන් කල උපසිරැසි නිර්මාණයකි
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Teen Wolf S05:E10 Sinhala Subtitle වංචාකර තියෝ.

ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ …

One comment

  1. Watch Teen Wolf: Condition Terminal Online Free

    http://adf.ly/1gZoJV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *