Home TV Shows English TV shows Teen Wolf S05:E09 Sinhala Subtitle

Teen Wolf S05:E09 Sinhala Subtitle

 

 

ඔන්න මම Teen Wolf කතාමාලාවේ ඊලග කොටසත් අරන් ආවා…..මේක අරං එන්න ටිකක් late උනටන්ම් සමාවෙන්න..මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබ්බා..එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ..ලීඩියා හා ස්ටයිලිස් නෙමටෝන් සොයා යනවා. නමුත් අසමත් වුන නිසා පැරිෂ්වම ගෙන්න වෙනවා. ඒ වගේම තමා තියෝ රෞද්‍ර වෙදදුරෝ හමුවෙන්නත් යනවා..ඉතුරු ටික ඔයාලම බලාගන්නකෝ…

  • Details
  • Trailer
  • Download links

Year : 2011–2017

Rating : 7.7

Genre : Action, Comedy, Drama

Actors : tyler posey, holland roden, dylan o'brien, linden ashby

Writer : jeff davis

Director : N/A

Plot : A somewhat awkward teen is attacked by a werewolf and inherits the curse himself, as well as the enemies that come with it.

 

 



සිංහල උපසිරැස Download කරගන්න 196 times


Total Subtitles :12 (Movies : 2 | Tv Episode : 10 )
Joined Date:2016-Sep-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉමල්ක ලක්ෂාන් කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Teen Wolf S05:E10 Sinhala Subtitle

  ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *