Home TV Shows Teen Wolf S05:E10 Sinhala Subtitle වංචාකර තියෝ.

Teen Wolf S05:E10 Sinhala Subtitle වංචාකර තියෝ.

ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ 1 වැනි කතා පෙලේ අවසාන කොටස..මේකේ 2 වැනි කතා පෙළ එන දවසනම් තවම ප්‍රකාශ කරලා නෑ.. එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො..අද කොටස ගොඩක් විශේෂ කොටසක්..අපිට අද කතාවේදී ඇත්තටම පැරිශ් කව්ද කියලා බලාගන්න පුළුවන්.අද ස්කොට්.ස්ටයිල්ස්,ලීඩියා හැමෝම වගේ දැනගන්නවා තියෝ කව්ද කියලා..අද කොටසේදී ලියම් ස්කොට් එක්ක සටන් කරනවා..තියෝ නෙමටෝන් ගහ තියන තැනත් හොයාගන්නවා ලීඩියගේ මාර්ගයෙන්.ඇයි ලියම් ස්කොට් තෙක්ක සටන් කරන්නේ?,තියොට ස්කොට් මොනවා කරයිද?,ස්කොට්ට මොනව වෙයිද?,තියෝගේ සැලසුම මොකක්ද?,ඇයි තියෝ නෙමටෝන් ගහ ලගට යන්නේ? කියලා ඔයාලම බලාගන්නකෝ…..2 වැනි කතා පෙලෙ සමග ඔක්තොම්බර් මාසෙදි නැවත හමුවෙමු..

  

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉමල්ක ලක්ෂාන් (ලකියා) වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ.

Total Subtitles :11 | Subz LK Rating :5/10
Joined Date:2016-Sep-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉමල්ක ලක්ෂාන් කල උපසිරැසි නිර්මාණයකි
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Teen Wolf S05:E09 Sinhala Subtitle ස්ටයිල්ස් රැලෙන් එලියට.

  ඔන්න මම Teen Wolf කතාමාලාවේ ඊලග කොටසත් අරන් ආවා…..මේක අරං එන්න ටිකක් late උනටන්ම් …

3 comments

  1. දමිත් ප්‍රියංකර

    werfewr

  2. teen wolf s06 eke sub dennako

  3. Ko ithuru sub tika

Leave a Reply

Your email address will not be published. Required fields are marked *