Home » TV Shows » English TV shows »Teen Wolf [S06 : 05] Sinhala Subtitle

Teen Wolf [S06 : 05] Sinhala Subtitle

ඔන්න මම සයිට් එකකට දුන්න මුල්ම උපසිරස Subz LK එකට ලබා දෙනවා. මම Subz LK එකට එකතු වෙන්නේ Tharusha Nayanajith හා Chathuranga Sampath සොයුරන් දෙදනාගේ ඉල්ලිම‍ නිසාය.ඉතින් අද ඉදලා Subz LK සමාජිකයෙක් ලෙස වැඩ කරනවා.මගේ මුල්ම සබ් එක දෙන්නේ  Teen Wolf කියන්නේ ගොඩක් කට්ටිය බලන TV Series එකට.ඉස්සරහට තවත් Film & TV Series වල සබ් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා…

Teen wolf ගැන කිව්වොත් එක්තර නගරයක සිටින තරුණ ළමයි පිරිසක කතා මලාවක් නමුත් ඔහුන් සමාන්‍ය අය නෙමෙයි එ කිව්වො මිනිස් වෘකයො නැත්නම් ටින් වුල්ෆ්ලා තමන්ගේ නගර බේරගෙන යලුවාන් බේර ගන්නා කාණ්ඩයක් මෙහි ප්රාධාන වේ. එ කිව්වේ ඇල්ෆා නායකත්වයන් බිටාවන් සමඟ වුල්ෆ් පැක් එකක.Supernatural බලපු අයනම් මේක බලලා කුතුහලයෙන් ඉන්න එකක් නෑ 😀 සිසන් 5ක් ඉවරයි මේ සිසන් 6 එ කිව්වේ අන්තිම සිසන් එක.කතාව ලස්සනයි සිසන් 1 ඉදන් බලන්නකො නොබලුපු අය එහෙනම්.මෙම සිසන් එකේ ඉන්නේ භුත අශ්වාරෝහකයන් ඔහුන් වටා ගැතුන කතාවක් තියෙන්නේ.Sub එකේ අඩුපාඩු ඇති බලලා කියන්නකො ඊලඟ පාර හදාගන්න…

  • Details
  • Trailer
  • Download links

Year : 2011

Rating : 7.7

Genre : Action, Comedy, Drama

Actors : tyler posey, holland roden, dylan o'brien, linden ashby

Writer : jeff davis

Director : N/A

Plot : A somewhat awkward teen is attacked by a werewolf and inherits the curse himself, as well as the enemies that come with it.

Total Subtitles :1 | Subz LK Rating :0/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Nishan Ruchiranga කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

19 comments

  1. නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  2. Congratulations for the first subtitle..
    and keep it up bro.
    Thankz for the sub.
    *Good Luck*

  3. සහෝ මේක දිගටම දෙනවද………………………………
    සබට තුති……………………

  4. නියමයි සහෝ දිගටම දෙන්න. ඔබට ජය

  5. පිලිගන්න්වා අඩවියට….
    ස්තූතියි ස්බට..
    ඉක්මනිම් ඊලග එපියෙන් හමුවෙමු…

  6. දමිත් ප්‍රියංකර

    elaa bro ….digatama denna…welcome to subzlk

  7. Subz LK අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝ..
    ලිපියේ මාවත් මතක් කොරලා තැන්ක්ස් ????
    දිගටම දෙමු නේද සිරිස් එකට නියම කතාවක්නේ..
    සබ් එකට ස්තුතියි.
    ඔබට ලයෙන් ජයම වේවා…!

  8. elama thanks mcn sub ekata… jaya wewa….

  9. saho supernathural sub hadanna kenek innawada

  10. thanx mchn sub ekata digatama sub diyan mchn gd luck

  11. thanx mcn sub ekata…..mcn scorpion ekatath sub dipnko

  12. සබ් එකට ස්තුතියි මචො

  13. Ela mcn niyamai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *