Home TV Shows English TV shows Teen Wolf S05:E01 Sinhala Subtitle

Teen Wolf S05:E01 Sinhala Subtitle

 

ඔන්න කවෘත් මග බලාන උන්නු teen wolf season 5හේ  පලවෙනි කතාංගයත් තමයි අද අපි අරගෙන ආවෙ …මේ series එකට sub දෙන්නෙ අපේ ඉමල්ක ලක්ෂාන්(ලකිය)සහොදරයා …හැමෝම වගේ බලලා තියෙන Teen Wolf Tv Series එකේ 5 වෙනි Season එකේ 1 කොටසේ sub එක තමයි..අරන් ආවේ මේ teen wolf කතාමාලාවේ IMDb අගය නම් ඔයාලා දන්නවා ඇතිනේ 7.5 ක් වෙනවා.

.පල්හෑලි ඔනෙ නෑ කතාවට බහිමුකො.

මේ series එකේ මුල් season4 බලපු කට්ටියට නම් මේ කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්..(.(බලපු නැති අය අනිවා බලන්න.)අද  කතාව ගැන කිව්වොත් නම්,

මේ කොටසෙදි ස්කොට් ට පරණ යාලුවෙක්  හම්බෙනවා ware wolf කෙනෙක්.එයත් ඇවිත් තියෙන්නෙ රන්චුවක් හොයාගෙන,තව මේ කොටසෙදි  ස්කොට් ගෙ බලේ  හොරකන් කරන්නත් කෙනෙක් එනවා.මීට වඩා මම කතාව කියන්න යන්නෙ නෑ..ලියෝට ස්කොට්ගෙ රන්චුවට එකතු වෙන්න පුලුවන් වෙයිද?ස්කොට්ට එයාගෙ බලේ nනැතිවේවිද???.මේවට උත්තර හොයාගන්න නම් ඔයාලට කතාව  බලන්නම වෙනවා.

මේකෙ  2වෙනි කොටසත් එක්ක අයෙමත් අපි එනවා ඔයාලව බලන්න එතකන් ඉවසන් ඉන්න.



සිංහල උපසිරැස Download කරගන්න 511 times


Total Subtitles :12 (Movies : 2 | Tv Episode : 10 )
Joined Date:2016-Sep-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉමල්ක ලක්ෂාන් කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Teen Wolf S05:E10 Sinhala Subtitle

  ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


4 comments

  1. ස්තුතියි සහෝ සබ් එකට. දිගටම දෙන්න. බලන් ඉන්නවා 😉

  2. Bruce Wayne

    සුපිරි සහෝ ඔක්කොටම දෙන්න

  3. I see your blog needs some unique articles. Writing manually is time consuming, but there
    is tool for this task. Just search for; Fasrixo’s tools

  4. Watch Teen Wolf: Creatures of the Night Online Free

    http://adf.ly/1gLIe9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *