Thank You for Your Service (2017) Sinhala Subtitle

/

කොහොමද ඉතින් කට්ටියට…..!!!!!!!!! සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනව එකෙන්ම….!!!!!!
ඔන්න එහෙනම් හැකි ඉක්මනින් තවත් චිත්‍රපටයකට සිoහල උපසිරස අරගෙන ඔයගොල්ලො හමුවට ආවා.

Thank You For Your Service (2017)

විනාඩි 109ක ධාවන කාලයක් තියෙන මෙම චිත්‍රපටයට IMDB අගය 6.5/10 ලැබිල තියෙනව. Biography,Drama,War ගණයට තමයි මේ චිත්‍රපටය අයිති වෙන්නෙ. 2017 ඔක්තෝම්බර් 27 රිලීස් වෙච්ච මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටයක් ….මේ චිත්‍රපටය එක සම්මානෙකුත් දැනට හිමිකරගෙන තියෙනව.ඒ Heartland සම්මාන උලෙළේදී ලබාගත් ද Truly Moving Picture Award කියන සම්මානය…මේක බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලපු පට්ට ස්ටෝරියක් තියෙන මිලිටරි චිත්‍රපටයක් ……

Haley Bennet – Saskia
Miles Teller – Shumann
Joe Cole – Waller
Beulah Koale – Solo
Keisha Castle – Aleia
Amy Shumer – Amanda
Erin Darke – Tracy
Omar J.Dorsey – Dante
Scott Haze
Kate Lyn Shell
Kerry Kahil
Jayson Warner Smith
Brad Beyar
Peter O’meara
Alisson King
කියන නලු නිලියො මෙහි රoගනයෙන් දායක වෙනව.

ඇමෙරිකානු සොල්දාදුවො කණ්ඩායමක් ඉරාකයේ යුධ සටන් වල නියැලිලා ආයෙමත් තමන්ගෙ රටට ඇවිල්ලා තමන්ගෙ ආදරණීය බිරින්දෑවරු,ලමයි එක්ක ඒ යුධ මතකයන් හිතේ තදකරගෙන ජීවත් වෙන්න උත්සාහ කරල බැරිම තැන මානසික සුවතාවයක් ලබාගන්න විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගිහින් නැවත යථාතත්වයට පත්වෙලා තමන්ගෙ පවුල් ජීවිතය සතුටින් ගතකරන ආකාරය මේ කතාවෙ ලස්සනට පෙන්නල තියෙනව කිව්වොත් නිවැරදියි…

සාරාoශ කරල කිව්වෙ කතාවම කිව්වොත් වැඩක් නැති නිසා… ඉතින් මේ චිත්‍රපටය,
මේ ලබාදෙන උපසිරස එක්ක රසවිඳින්න කියල ආරාධනා කරන ගමන් තවත් උපසිරසක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

ඔබ සියලු දෙනාටම සුබ දවසක්…..!!!!!!!!!!!!!!

6.6
IMDB

Year : 2017

Actors : Haley Bennett, Miles Teller, Joe Cole, Keisha Castle-Hughes

A group of U.S. soldiers returning from Iraq struggle to integrate back into family and civilian life, while living with the memory of a war that threatens to destroy them long after they've left the battlefield.

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 2619
  • File Size : 38.633KB
  • Sub Update :2021-01-08
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    මටනම් හිත යන විදිහ‍ේ කතාවක් ස්තුති සහ‍ො නිතරම වග‍ෙ ඔයාග‍ේ උපසිරසක් subzlk එක‍ෙ දකින්න තියනව ග‍ොඩාක් ස්තුති එ මහන්සියට.thank You for Your Service සහ‍ො දිගටම උපසිරස කරමු❄

    2018-01-23 at 7:01 pm
    • Nadeera Malsara Chithroo Executive Subtitler
      Android 6UC Browser 11.4

      බොහොමත්ම ඉස්තුතී සහෝ…මේ වගේ අගය කිරීම් අද කාලෙ ගොඩක්ම අඩුයි…..

      2018-01-23 at 7:32 pm
    • chathuranga Unregister User
      Android 4.4Chrome 30

      robin hood 2007 eke sub title kalanam hodai… subzlk subtitle karala film balana apita Dena sup eka godak watinawa…bro thanks okkotama…

      2018-01-25 at 4:52 pm
  • Hashan Unregister User
    Windows 10Opera 50

    thank You for Your Service bro

    2018-01-23 at 9:14 pm
  • දමිත් Unregister User
    Windows 10Chrome 63

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නදීර සහෝ.
    ඔයා සබ් කරපු Acts of Violence (2018) එකත් බැලුවා.
    නියමෙටම සබ් කරලා තියෙනවා සහෝ.
    ජයෙන් ජය.

    2018-01-23 at 9:18 pm
  • Buddhika PN Unregister User
    Android 6Chrome 56

    Torrent Link දෙන්න බලන්න හැම උපසිරසියකටම…

    2018-01-24 at 12:53 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx film ekata

    2018-01-24 at 2:05 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-01-24 at 6:15 am
  • Rajitha Unregister User
    Windows 7Chrome 63

    Thanks machan…..jayawewa……!

    2018-01-24 at 6:53 am
  • Madusha Unregister User
    Windows 10Opera 50

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2018-01-24 at 9:04 am
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-24 at 8:21 pm
  • Kalpajith Unregister User
    Android 6Chrome 63

    Film eka dwnld krla gdk kal sub denkl hitiye…tawa stronger(2017) kiyana film eke sub denna try ekak dhn mchn

    2018-01-24 at 10:25 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 63

    nice work buddy…..

    2018-01-25 at 11:09 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 63

    elama saho thanks

    2018-01-26 at 8:07 am
  • ලකිය Unregister User
    Android 7Chrome 59

    බොහොම ස්තුතිය සහෝ

    2018-01-26 at 3:52 pm
  • Lakshan Unregister User
    Android 7Chrome 59

    බොහොම ස්තූතිය සහෝ ?

    2018-01-26 at 3:53 pm
  • ajantha lakshitha Unregister User
    Windows 8Chrome 68

    😀😀 nice work

    2018-08-12 at 8:31 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *