කොහොමද ඉතින් කට්ටියට…..!!!!!!!!! සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනව එකෙන්ම….!!!!!!
ඔන්න එහෙනම් හැකි ඉක්මනින් තවත් චිත්‍රපටයකට සිoහල උපසිරස අරගෙන ඔයගොල්ලො හමුවට ආවා.
Thank You For Your Service (2017)
විනාඩි 109ක ධාවන කාලයක් තියෙන මෙම චිත්‍රපටයට IMDB අගය 6.5/10 ලැබිල තියෙනව. Biography,Drama,War ගණයට තමයි මේ චිත්‍රපටය අයිති වෙන්නෙ. 2017 ඔක්තෝම්බර් 27 රිලීස් වෙච්ච මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටයක් ….මේ චිත්‍රපටය එක සම්මානෙකුත් දැනට හිමිකරගෙන තියෙනව.ඒ Heartland සම්මාන උලෙළේදී ලබාගත් ද Truly Moving Picture Award කියන සම්මානය…මේක බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලපු පට්ට ස්ටෝරියක් තියෙන මිලිටරි චිත්‍රපටයක් ……
Haley Bennet – Saskia
Miles Teller – Shumann
Joe Cole – Waller
Beulah Koale – Solo
Keisha Castle – Aleia
Amy Shumer – Amanda
Erin Darke – Tracy
Omar J.Dorsey – Dante
Scott Haze
Kate Lyn Shell
Kerry Kahil
Jayson Warner Smith
Brad Beyar
Peter O’meara
Alisson King
කියන නලු නිලියො මෙහි රoගනයෙන් දායක වෙනව.
ඇමෙරිකානු සොල්දාදුවො කණ්ඩායමක් ඉරාකයේ යුධ සටන් වල නියැලිලා ආයෙමත් තමන්ගෙ රටට ඇවිල්ලා තමන්ගෙ ආදරණීය බිරින්දෑවරු,ලමයි එක්ක ඒ යුධ මතකයන් හිතේ තදකරගෙන ජීවත් වෙන්න උත්සාහ කරල බැරිම තැන මානසික සුවතාවයක් ලබාගන්න විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගිහින් නැවත යථාතත්වයට පත්වෙලා තමන්ගෙ පවුල් ජීවිතය සතුටින් ගතකරන ආකාරය මේ කතාවෙ ලස්සනට පෙන්නල තියෙනව කිව්වොත් නිවැරදියි…
සාරාoශ කරල කිව්වෙ කතාවම කිව්වොත් වැඩක් නැති නිසා… ඉතින් මේ චිත්‍රපටය,
මේ ලබාදෙන උපසිරස එක්ක රසවිඳින්න කියල ආරාධනා කරන ගමන් තවත් උපසිරසක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
ඔබ සියලු දෙනාටම සුබ දවසක්…..!!!!!!!!!!!!!!
Nadeera Malsara Chithroo
Comments: 18
Leave a Reply to දමිත් ප්‍රියංකර Cancel reply
Search
Login
sam fisher
මටනම් හිත යන විදිහේ කතාවක් ස්තුති සහො නිතරම වගෙ ඔයාගේ උපසිරසක් subzlk එකෙ දකින්න තියනව ගොඩාක් ස්තුති එ මහන්සියට.thank You for Your Service සහො දිගටම උපසිරස කරමු❄
Nadeera Malsara Chithroo
බොහොමත්ම ඉස්තුතී සහෝ…මේ වගේ අගය කිරීම් අද කාලෙ ගොඩක්ම අඩුයි…..
chathuranga
robin hood 2007 eke sub title kalanam hodai… subzlk subtitle karala film balana apita Dena sup eka godak watinawa…bro thanks okkotama…
Hashan
thank You for Your Service bro
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නදීර සහෝ.
ඔයා සබ් කරපු Acts of Violence (2018) එකත් බැලුවා.
නියමෙටම සබ් කරලා තියෙනවා සහෝ.
ජයෙන් ජය.
Buddhika PN
Torrent Link දෙන්න බලන්න හැම උපසිරසියකටම…
ushan
tnx film ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Rajitha
Thanks machan…..jayawewa……!
Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Kalpajith
Film eka dwnld krla gdk kal sub denkl hitiye…tawa stronger(2017) kiyana film eke sub denna try ekak dhn mchn
දමිත් ප්‍රියංකර
nice work buddy…..
Nadeera Malsara Chithroo
Thnq saho…
asitha
elama saho thanks
ලකිය
බොහොම ස්තුතිය සහෝ
Lakshan
බොහොම ස්තූතිය සහෝ ?
ajantha lakshitha
😀😀 nice work