The Adventures of Tintin (1991) [S01 : E07] Sinhala Subtitle

/

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..තවත් ඔයාලා අතරට උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කථා මාළාවේ 7 වෙනි කොටසයි..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.

එහෙනම් කතාව ගැන ටිකක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම් ටින් ටින් ජාවාරම අල්ලන්න ඉන්දියාවට ගිහින් වෙන දේ තමයි අද කතාවේ තියෙන්නේ..ඔයාලට කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

8.3
IMDB

Year : 1991

Actors : Colin O'Meara, Thierry Wermuth, Christian Pellissier, Henri Labussière

The adventures of the young reporter, his faithful dog and friends as they travel around the world on adventures.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 641
  • File Size : 14.608KB
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 63

    awesome bro…keep it up !!!!!!!

    2018-01-11 at 3:24 pm
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-12 at 9:07 am
  • එරංග Unregister User
    Android 6UC Browser 11.4

    කියන්න ලියන්න වචන නෑ මචෝ.. එළම තමා. ජය වේවා. බොහෝම ස්තූතියි..

    2018-01-12 at 4:31 pm
  • viraj Unregister User
    Windows 8.1Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-01-15 at 9:12 am
  • Darshana sampath sandaruwan Unregister User
    Android 8Chrome 69

    Niyami Machan

    2018-10-07 at 8:09 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *