හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..තවත් ඔයාලා අතරට උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කථා මාළාවේ 7 වෙනි කොටසයි..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්රකාශ කරන සියළු දෙනාටම.
එහෙනම් කතාව ගැන ටිකක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම් ටින් ටින් ජාවාරම අල්ලන්න ඉන්දියාවට ගිහින් වෙන දේ තමයි අද කතාවේ තියෙන්නේ..ඔයාලට කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
The Adventures of Tintin (1991) [S01 : E07] Sinhala Subtitle
Download: 619
File size : 14.61 KB
Asitha Madusanka
Comments: 5
Leave a Reply to එරංග Cancel reply
Search
Login
දමිත් ප්රියංකර
awesome bro…keep it up !!!!!!!
Madusha
බොහොම ස්තූතියි සහෝ
එරංග
කියන්න ලියන්න වචන නෑ මචෝ.. එළම තමා. ජය වේවා. බොහෝම ස්තූතියි..
viraj
sub ekata thanks saho.. jaya wewa!!
Darshana sampath sandaruwan
Niyami Machan