The Adventures of Tintin (1991) [S01 : E10 ] Sinhala Subtitle

Published January 14th, 2018 by

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාලාවේ 10 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළුම දෙනාට අපේ කාලයට දෙන සතුට තමයි ඔයාලා ඔය ලබා දෙන අදහස..

එහෙනම් කතාව ගැන මතක් කරන්නම් කතාව පටන් ගන්නකොටම ටින් ටින්ට වෙඩි තියනවා ඒක හොයන්න එංගලන්තයට යන ගමනක් තමයි තියෙන්නේ…කතාව නරබන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
8.3
0%
0%

Comments: 7

  • wmcsubhash

    thanks saho

    2018-01-14 at 11:43 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-14 at 3:31 pm
    Reply
  • Sudesh

    මේක නම් සුපිරි වැඩක් බ්‍රෝ.. කවුරුවත් සබ් දෙන්නෙ නැති මේ වගේ වටින සීරීස් වලට සබ් දෙන එකට ස්තූතියි…

    2018-01-14 at 9:30 pm
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-01-15 at 9:15 am
    Reply
  • Nipun

    supiri digatama sub oniiii

    2018-01-15 at 12:23 pm
    Reply
  • එරංග

    නියමයි මචෝ.. එක ළඟම සබ් සෙට් එකක්ම දුන්න නෙහ්.. ජය වේවා..

    2018-01-16 at 12:22 am
    Reply
  • Darshana sampath sandaruwan

    Thanks bro

    2018-10-07 at 8:14 am
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip