හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාලාවේ 10 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්රකාශ කරන සියළුම දෙනාට අපේ කාලයට දෙන සතුට තමයි ඔයාලා ඔය ලබා දෙන අදහස..
එහෙනම් කතාව ගැන මතක් කරන්නම් කතාව පටන් ගන්නකොටම ටින් ටින්ට වෙඩි තියනවා ඒක හොයන්න එංගලන්තයට යන ගමනක් තමයි තියෙන්නේ…කතාව නරබන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
The Adventures of Tintin (1991) [S01 : E10 ] Sinhala Subtitle
Download: 673
File size : 12.65 KB
Asitha Madusanka
Comments: 7
Leave a Reply to viraj Cancel reply
Search
Login
wmcsubhash
thanks saho
Madusha
බොහොම ස්තූතියි සහෝ
Sudesh
මේක නම් සුපිරි වැඩක් බ්රෝ.. කවුරුවත් සබ් දෙන්නෙ නැති මේ වගේ වටින සීරීස් වලට සබ් දෙන එකට ස්තූතියි…
viraj
sub ekata thanks saho.. jaya wewa!!
Nipun
supiri digatama sub oniiii
එරංග
නියමයි මචෝ.. එක ළඟම සබ් සෙට් එකක්ම දුන්න නෙහ්.. ජය වේවා..
Darshana sampath sandaruwan
Thanks bro