The Adventures of Tintin (1991) [S02 : E01] Sinhala Subtitle

/

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..ඔයාලගේ ඉල්ලීම ඉෂ්ට කරන්න කරන්න තවත් ආරම්භයක් දෙන්නයි මේ සුදානම් වෙන්නේ…එහෙනම් ඔයාලා ආසකරන කාටුන් කතාවේ දෙවනි සීසන් එකේ පළවෙනි කොටසයි අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…

එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම් කඩා වැටුණු උල්කාපතක් සොයා ගවේෂණ කණ්ඩායමක්, සමග ටින් ටින් සහ කැප්ටන් යන ගමනක් තමයි අද කතාවේ තියෙන්නේ…එහෙනම් කතාව නරඹන්නට කියලා ආදරයෙන් ආරාධනා කරනවා….ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

8.3
IMDB

Year : 1991

Actors : Colin O'Meara, Thierry Wermuth, Christian Pellissier, Henri Labussière

The adventures of the young reporter, his faithful dog and friends as they travel around the world on adventures.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 557
  • File Size : 11.763KB
  • wmcsubhash Unregister User
    Windows 10Chrome 63

    sthuthuyi saho sub ekata.oya nm supiriyi

    2018-02-01 at 10:50 am
  • Madusha Unregister User
    Windows 10Opera 50

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2018-02-01 at 10:51 am
  • Kosala Unregister User
    Android 5.1Opera 37

    Maze 2017 aka sub aka ona broo

    2018-02-01 at 4:42 pm
  • Nipun Unregister User
    Windows 10Chrome 63

    season 1 complete karata thanks bro!!!!. mekath puluwan widihata digatama suba denna.

    2018-02-01 at 10:15 pm
  • viraj Unregister User
    Windows 8.1Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-02-04 at 9:26 am
  • Darshana sampath sandaruwan Unregister User
    Android 8Chrome 69

    Sub ekata thanks machan

    2018-10-07 at 8:19 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *