එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා, මේ ඔයාල කැමති කාටුන් කතාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටස අරගෙන ආවා, එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් කතාව ගැන කියන්නම්, අද කතාවේ තියෙන්නේ කෞතුකාගාරයක නැති උනු අබිරහස් පිළිමයක් ටින් ටින් සොයාගෙන ආකාරයයි..වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
The Adventures of Tintin (1991) [S02 : E02] Sinhala Subtitle
Download: 533
File size : 13.11 KB
Asitha Madusanka
Comments: 3
Leave a Reply to wmcsubhash Cancel reply
Search
Login
wmcsubhash
sub ekata thanks saho.bs
Madusha
බොහොම ස්තූතියි සහෝ
viraj
sub ekata thanks saho.. jaya wewa!!