The Adventures of Tintin (1991) [S02 : E03] Sinhala Subtitle

Published February 5th, 2018 by

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් අරගෙන ඔයාලා වෙතට ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතාවේ තුන්වෙනි කොටස අරගෙන ඔයාලා වෙත අරන් ආවේ…එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..

එහෙනම් කතාව ගැන මතක් කරන්නම් අද කතාවේ ටින් ටින් ළග තියෙන්නේ ඇත්ත පිළිමය නෙමෙයි…ඒ වගේම පස්සෙන් ආපු ජාවාරම් කාරයෝ ආපහු නිදහස් වෙනවා, ටින් ටින් පිළිමය ගැන විස්තර හොයන්න අරුම්බයාවට යන හැටි තමයි කතාවේ තියෙන්නේ..එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

US

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
8.3
0%
0%

Comments: 3

  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-05 at 12:35 pm
    Reply
  • wmcsubhash

    ස්තූතියි සහෝ

    2018-02-05 at 12:38 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-02-06 at 4:17 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip